උඹ වගේ ද?කවුද දන්නෙ නෑ මචන්. ගොඩක් දුරට පොන්න කැරියෙක් වෙන්න ඕනි! හිටපු ගොඩක් උන් එහෙමනෙ. ජොලියට ගහල කරුමෙට හැදිච්ච උන්!

උඹ වගේ ද?![]()
මං මිනී මරුවෙක් නොවෙමි! සතුන් මරන්නෙක්ද නොවෙමි. අන්තප්පුර බාවිතාවක්ද නැත. සුරා පානයෙන්ද වැලකී සිටිමි. මිනිස්සු ගොනාට අන්දා උන්ගේ දේ කඩා වඩා නොගනිමි. ඒ හින්දා බහුතර සුට්ටිගේ පුතා පාලකයින්ට වඩා මා හොඳය.කවුද දන්නෙ නෑ මචන්. ගොඩක් දුරට පොන්න කැරියෙක් වෙන්න ඕනි! හිටපු ගොඩක් උන් එහෙමනෙ. ජොලියට ගහල කරුමෙට හැදිච්ච උන්!


kauru raja kam kelath..eda meda thura bihiwechcha wisistathama nayakaya thama mahinda..![]()

Online weerayo wenna dagalanne ei munata muna awoth munak ithuru wenne nethi wei kiyala baye![]()

මම දන්න තරමින් බලි කියන අසුරයා....................උබලා අහල තියෙන විදිහට කවුද කියලා කියන්න බලන්න.
mata ithihase wadagath na..warthamanaya wadagath..mahinda mage weeraya...
![]()

මම දන්න තරමින් බලි කියන අසුරයා....................
විජය නෙමෙයිද බන්..?