ලංකාවේ පළමු රජු කවුද....?

minura720

Member
Sep 28, 2013
71
1
0
ලංකාවේ පළමු රජු කවුද....?

1.ලංකාවේ පළමු රජු කවුද....? :confused:
2.එයට හෙතුද ඉදිරිපත් කරන්න පුලුවන් අය..? :yes:
 

Machan925

Member
Nov 8, 2013
156
9
0
කැරි ලෝකෙක!
කවුද දන්නෙ නෑ මචන්. ගොඩක් දුරට පොන්න කැරියෙක් වෙන්න ඕනි! හිටපු ගොඩක් උන් එහෙමනෙ. ජොලියට ගහල කරුමෙට හැදිච්ච උන්! කස්ටියට ගොඩා......ක් රිදිලා!
 
Last edited:

minura720

Member
Sep 28, 2013
71
1
0
උබලගේ පිලිතුරු අනුව මම ඇත්ත මොකක්ක්ද කියලා පෙන්වලා දෙන්නම්...
 

Machan925

Member
Nov 8, 2013
156
9
0
කැරි ලෝකෙක!
උඹ වගේ ද?:dull:

:D මං මිනී මරුවෙක් නොවෙමි! සතුන් මරන්නෙක්ද නොවෙමි. අන්තප්පුර බාවිතාවක්ද නැත. සුරා පානයෙන්ද වැලකී සිටිමි. මිනිස්සු ගොනාට අන්දා උන්ගේ දේ කඩා වඩා නොගනිමි. ඒ හින්දා බහුතර සුට්ටිගේ පුතා පාලකයින්ට වඩා මා හොඳය.
 
Last edited:

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    කවුද දන්නෙ නෑ මචන්. ගොඩක් දුරට පොන්න කැරියෙක් වෙන්න ඕනි! හිටපු ගොඩක් උන් එහෙමනෙ. ජොලියට ගහල කරුමෙට හැදිච්ච උන්!

    Online weerayo wenna dagalanne ei munata muna awoth munak ithuru wenne nethi wei kiyala baye :growl::nerd:
     

    minura720

    Member
    Sep 28, 2013
    71
    1
    0
    උබලා අහල තියෙන විදිහට කවුද කියලා කියන්න බලන්න.