ලංකාවේ පිළිලය රාජ්‍ය සේවය

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    කිසිම දෙයක් නොමිලේ දෙන්න හොද නෑ. , පොඩි ගානක් හරි ගන්න ඕනේ.
    නැත්නම් අපේ එවුන් හැම දෙයක්ම නිකන් දෙන්න ඕනේ කියල හිතන්නේ.
    ලංකාවේ මොකක් හරි හොඳ දෙයක් නිෂ්පාදනය කරලා සාදාරන මිලක් නියම කලහම, ගොඩක් උන් හිතන්නේ ඒවා පිනට හරි නොවටින ගානකට හරි දෙන්න ඕනේ කියල ලංකාවේ හදන නිසා. කුලී වැඩක් කරන මිනිහෙක් ගෙන් අඩු ගානක් ගෙවල වැඩි වැඩක් ගන්න යන්නේ. මේවා ඔක්කොටම හේතුව ලංකාවේ ගොඩක් දේවල් නිකන් හරි සහනාදාර විදිහට හරි දෙන මානසිකත්වය නිසා
     
    • Like
    Reactions: asirir

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    එතකොට තැපැල් චන්ද පදනමට කෙලවෙනවනෙ බං හිතපං අවුරුදු 5ක් ඇතුලත නා⁣යකයෙක් ඔය දේවල් කරාකියලා එදාට විපක්ෂ ඉන්න උං කියනවා අපිට චන්දෙ දෙන්ඩ අපි ඕවා වෙනස් කරන්නං කියලා තව තව රජයේ බඳවා ගැනීම් වැඩි වෙනවා මිසක් අඩු නෑ බං! රජයෙන් පඩියක් ගන්නත් පින තියෙන්න ඕන බං 😁
     
    • Haha
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    66014691_2480170725602567_3001763453607084032_n.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගුරුවරුන්ගෙ පඩි කේස් එක දැක්කනෙ.. අන්තිමට කතා අහගන්න උනේ වැස්සකටවත් ඉස්කෝලෙ ගිය නැති උන් කියල.. ඒ වගේ තමයි වෙන්නෙ මෙතන කියල තියන අනික් දේවල් කරන්න ගියත්..
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    mulinma karanna one anduwe pinata job denna wena melo rahak nathi degree tika nawaththana eka. e pakayo thamai out wela haminenne rakiya diyaw kiyala. Excel kiyanne monawadawath danne nethi lin madiyo
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඇයි මේ සුළු පිරිසක් නඩත්තු කරන්න මුළු රාජ්‍ය අදායම නාස්ති කරන්නේ. මුන් ගෙන් රටට කිසිම දායකත්වය ක්‌ නෑ නේ. ගුරුවරු කියන එඋන් එහෙම ඉස්කෝලේ හරියට උගන්වන්නේ නෑ. ඉස්පිරිතාලේ බාගයක් ඉන්නේ පින් පඩි කාරයෝ අතිකාල හොරු. දොස්තරලා private බෙහෙත් දෙන අය. දැන් covid හින්ද සුව විරුවෝ කියලා පුක දෙනවා උන් බලන්නේ උන්ගේ කුට්ටිය විතරයි.

    අදායපනය සම්පුර්ණයෙන්ම පුත්ගලිකරණය කරන්න ඕනේ. දැන් කොහොමත් ට්යුෂෝන් දාලනේ ළමයිට උගන්වන්නේ. රජයට තියෙන්නේ ඒ සදහා උපරිම මිලක් දාල පාලනය කරන්න විතරයි.

    සෞඛ්‍ය සදහා රක්ෂණ ක්‍රමයක් ගෙන්න ඕනේ. කිසිම දෙයක් නොමිලේ දෙන්න හොද නෑ.
    රාජ්‍ය සේවකයෝ 80 %කපා හරින්න ඕනේ. පඩි අඩුකරලා දීමනා වලින් හරියන වැටුපක් දෙන්න ඕනේ.
    හමුදාව 60%විසුරවා හරින්න ඕනේ. රටට ගැලපෙන හමුදවක් තිබුනානම් හොදටම ඇති.
    විශ්‍රාම වැටුප් ගෙවීම නතර කරලා epf etf වගේ පඩියෙන් දායක වන අරමුදල ක්‌ හදන්න ඕනේ. පාඩු ලබන ආයතනය විකුණලා දාන්න ඕනේ නෙත්නම් වහලා දාන්න ඕනේ.
    රජයේ අමතන්‍යශ 10 කට විතර අඩු කරලා පින් පඩි කාරයෝ ගෙදර යවන්න ඕනේ. මුන්ගේ පඩි ගෙවන්න තමි සල්ලි ප්‍රින්ට් කර කර මේ රට මේ තරම් පහලට වෙටිලා තියෙන්නේ. මුන් මහා කාලකන්නි මුන්ගේ පින් පඩිය හින්ද තමයි උද්දමනය වැඩි වෙලා තියෙන්නේ.
    100% correct
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මේ රට හදන එක මහ ලොකු දෙයක් නෙවේ. . චන්ද වලට වියදන් කරන වයාපාරිකයන්ව වට කරන් කරන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. . නායකයත් කොන්ද කෙලින් තීරන ගන්න පුලුවන් ජීවිතය රට වෙනුවෙන් පරිත්යාග කරන්න පුලුවන් නායකයෙක් වෙන්න වෙනවා. . බලපන් ජානාදිපති වුනේ ඔක්කොම 60 පැනපු නාකි වෙලත් එකෙක්ට බැරිවුනා රට වෙනුවෙන් තමන්ගේ ඉතිරි ආයුශ ටික පූජා කරන්න. .

    කරන්න ඕනේ මේ විදියට. .

    මුලින්ම සියලුම ආයතන එකතු කරලා ඩේටාබේස් එකක් හදනවා අයි.ඩී නම්බර් එකට. . මේකට හැම දේම ලින්ක් කරනවා. .

    වක්‍ර බදු නැති කරනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු ටික විතරක් තියනවා. .
    රිජු බදු ඇතිකරනවා ලක්ශ 2ට වඩා ආදායමක් ගන්න හැමෝටම 30% බද්දක්. . බදු නීති ශක්තිමත් කරනවා. . ආදායම් දෙපාර්තුමේන්තුව ශක්තිමත් කරනවා. . ලක්ශ 2ට වඩා උපයන බදු නොගෙවන කෙනෙක් ඉන්න විදියක් නැති කරනවා. .

    ලක්ශ 2ක ආදායමක් නොලබන අයට නොමිලේ උගන්නනවා උසස් පෙල වෙනකන්. . ආදායමක් ඇති අයගෙන් වාර්ශික ගාස්තුවක් අයකරනවා. .
    කැම්පස් වල ඉගෙනගන්න කැමති හැමෝටම දිර්ග කාලින නයක් ලබාදෙනවා. . ඉගෙන ගත්තට පස්සේ ටික ටික ගෙවන්න ඕනා ඒක. .

    ව්ශ්‍රාම වැටුප නැති කරනවා. . EPF/ETF තියෙනවනේ වයසට ගියාම ගන්න. . ඕනනම් අමතරව මාසිකව ගෙවලා වයසට ගියාම ගන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දාලා තියාගත්තැකි. .

    රක්ශනයක් දාන්නම බැරි ආදායම් නොලබන මිනිස්සුන්ට නොමිලේ සෞක්ය පහසුකම් ලබාදෙනවා. . අනිත් සියලු දෙනා සෞක්ය රක්ශනයක් ලබාගත යුතුයි. . ඒකෙන් බෙහෙත් ලබාගත යුතුයි. . ලොකු වියදමක් යන දෙයක් නම් රජය ඒ මුදල ලබාදෙනවා. .

    ඔක්කොම රාජ්ය ආයතන පරිගනක ගත කරනවා. .
    දැනට අයිස් ගගහා ඉන්න අයව නව ආයතන හදලා ඒවට අනුයුක්ත කරනවා. .
    පාඩු ලබන ආයතන වල මිල ගනන් වැඩි කරලා ලාබ ලබන මට්ටමට ගේනවා. .

    කොළඹට කේන්ද්‍ර වුන රාජ්ය ආයතන සියල්ල කොළඹින් පිටතට ගෙනියනවා. .

    ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස් එක නැති කරනවා. .

    ජීවත් වීමට අපහසු කෙනෙක් ඉන්නවනම් රජයෙන් මාසික මුදලක් ලබාදෙනවා. .

    තව තියෙනවා ඔය ටික කරානම් ඇති. . ඒත් ඔය ටික කරන්න නම් එක්කෝ හමුදා පාලනයකට යන්න වෙයි, නැත්තන් අරගලයක් ජයගන්න වෙයි. .
    තව ක්‍රමයක් තියෙනවා වයවස්තාවක් හදලා ඒකට බලය ඉල්ලලා ජානාදි පති වීම. . මේකනම් මේ රටේ වෙන දෙයක් නෙවේ. .
    මම කලින් කිව්වා වගේ තමන්ගේ ජිවිතය පරිත්යාග කරන නායකයෙක් බිහිවෙන්න වෙයි. .
    thama gov. godak wada wenne issara wagema post eken hari liyum walin hari.. email,fax thibunath original widihata piliganne ne..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උඩින් උඩින් කමෙන්ට්ස් බැලුවා. කවුරුත් ගේම ඉල්ල නෑනේද. ඒ කියන්නේ කිරියේ වැඩියෙන් ඉන්නේ ප්‍රයිවට් ජොබ්ස් කරන උන් ද...
     
    • Like
    Reactions: NRTG

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔව් ගොඩක් දේවල් වලට මම එකඟයි. හැබැයි අර ලක්ෂ 2 කට වඩා ආදායම හොයල බදු ගෙවන අයට අනිවාර්යයෙන්ම මොනව හරි විශේෂ වරප්‍රසාද දෙන්න ඕන නැත්නම් ඒ මිනිස්සු මහන්සිවෙලා හොඳ ආදායමක් හොයන එකට දඬුවමක් දෙනව වගේ වැඩක් වෙන්නෙ.

    ඔය ක්‍රමේ අනිත් අවිල තමයි 199,000 ක් ගන්න එකා ඇත්තටම 200,000ක් ගන්න එකාට වඩා සල්ලි තියෙන එකෙක් වෙනව

    කරන්න තියෙන්නෙ හැමෝගෙම ආදායමෙන් 30% දෙන්න කිව්වා නම් හරි .මොකද හැමෝම ආර්ථිකේට දාකවෙන්න ඕනනෙ නිකං කන උං නැත්නම් හැම දාම නිකං කනව.

    නෑ එහෙම හැමෝටම 30% ගෙවන්න බෑ ඒක ප්‍රායෝගික නෑ. .
    රු 50000 ආදයම් ලබන කෙනෙක්ට කොහොමටවත් 30% දෙන්න විදියක් නෑ පව්ලක් ඉන්නවනම් ඒ පවුලේ මාසික වියදමටම 50000 යනවා. .

    ලක්ශ දෙක තමයි සීමාව. . ලක්ශ දෙකට වැඩි කිව්වම 201000 හොයන එකාට මුලු මුදලටම ටැක්ස් එක ගන්නේ නෑ. . ඌ ලක්ශ දෙකට වඩා හොයන මුදලටයි ටැක්ස් එක ගන්නේ. .
    ලක්ශ 2.5ක් හෙව්වොත් ටැක්ස් එක ගන්නේ 50000ට 30%ක්. .

    ඔය මන් කලින් කියපු ටික කලාම නිකන් කනවා කියලා කාටවත් කියන්න බෑ. .

    thama gov. godak wada wenne issara wagema post eken hari liyum walin hari.. email,fax thibunath original widihata piliganne ne..

    වෙනස් කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. .
     
    • Love
    Reactions: Sen-lu

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    වෙනස් කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. .
    apo ow ban... man kiwwe saralama deyak... official mail ekak piliganne ne ne thama...
    4to ekak attach karala mail ekak yawanna beri clerkla, MA la ona tharam innawa...
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    අද රට ඉදල මෙහෙට එන එක්කෙට වාහනයක් ගන්න පුලුවද උන් කඹුරලා ලංකාවට doller ගේනවා. එත් වාහනයක් ගන්න tax පිට tax ගහනවා. රජයේ පින්ගුතරයන්ට tax ෆ්‍රී කරනවා.
    ඔව් ඇත්තටම ඇයි ආන්ඩුවෙ එවුන්ට මන්ත්‍රීලට ටැක්ස් පෙර්මිට් දෙන්නේ.උන් මොන ඇටයක් කරලද.
     
    Sen-lu

    Well-known member
  • නෑ එහෙම හැමෝටම 30% ගෙවන්න බෑ ඒක ප්‍රායෝගික නෑ. .
    රු 50000 ආදයම් ලබන කෙනෙක්ට කොහොමටවත් 30% දෙන්න විදියක් නෑ පව්ලක් ඉන්නවනම් ඒ පවුලේ මාසික වියදමටම 50000 යනවා. .

    ලක්ශ දෙක තමයි සීමාව. . ලක්ශ දෙකට වැඩි කිව්වම 201000 හොයන එකාට මුලු මුදලටම ටැක්ස් එක ගන්නේ නෑ. . ඌ ලක්ශ දෙකට වඩා හොයන මුදලටයි ටැක්ස් එක ගන්නේ. .
    ලක්ශ 2.5ක් හෙව්වොත් ටැක්ස් එක ගන්නේ 50000ට 30%ක්. .

    ඔය මන් කලින් කියපු ටික කලාම නිකන් කනවා කියලා කාටවත් කියන්න බෑ. .

    වෙනස් කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. .
    200,000ට වැඩිවෙන ආදායමට නම් වැඩේ හරි.

    ඊට පස්සෙ එන ප්‍රශ්නෙ 200,000ට වැඩිය බදු ගෙවන උං කැමති වෙයිද 200,000ට අඩු එවුන්ට free education දීලා 200,000ට වැඩි, බදු ගෙවන උංට එහෙම නොදී ඉන්න එකට.

    මම ඔය 30% කියන අගේ ගත්තට මට නම් හිතෙන්නෙ 20,000ක් පඩි ගත්තත් 1000ක් වත් සෘජු බදු ගෙවන්න ක්‍රමයක් හදන්න ඕන.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    200,000ට වැඩිවෙන ආදායමට නම් වැඩේ හරි.

    ඊට පස්සෙ එන ප්‍රශ්නෙ 200,000ට වැඩිය බදු ගෙවන උං කැමති වෙයිද 200,000ට අඩු එවුන්ට free education දීලා 200,000ට වැඩි, බදු ගෙවන උංට එහෙම නොදී ඉන්න එකට.

    මම ඔය 30% කියන අගේ ගත්තට මට නම් හිතෙන්නෙ 20,000ක් පඩි ගත්තත් 1000ක් වත් සෘජු බදු ගෙවන්න ක්‍රමයක් හදන්න ඕන.

    එහෙම උන්ගේ කැමැත්තෙන් වැඩක් නෑ. .
    උසස් පෙල වෙනකන් විතරයි මේක කැම්පස් යනවනම් හැමෝම ගෙවලා ඉගෙනගන්න ඕනා. .
    ඉතාලියේ සිස්ටම් එක බලන්න. . හැමෝගෙන්ම අද්යාපනයට සල්ලි අය කරනවා. . අඩු ගානක් උපයන අයට ආන්ඩුවෙන් මුදල් දෙනවා ඉගෙන ගන්න. .
    ආන්ඩුවෙන් මුදල් දෙනවට වඩා හොදයි ආන්ඩුවෙන් ඒ මුදල කෙලින්ම ගෙවන එක. .

    මම කියපු විදියට කලොත් දුප්පත් මිනිහා ඉක්මනටම ලක්ශ 2 පන්නලා ආදායම් ලබන මට්ටමට එනවා. .
    පොඩි වයාපාර බිහිවෙනවා. .
    ලක්ශ 2ක් වෙනකන් ටැක්ස් නැති නිසා මහපරිමාන වයාපාරිකයාට නොලැබෙන අවස්තාවක් තියෙනවා. .

    දැන් මේ සිස්ටම් එකේ පොඩි වයාපාර මුකුත් බිහිවෙන්නේ නෑනේ. . මහපරිමාන වයාපාරිකයා විතරක් අදිකව ලාබ ලබනවා. . මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනා. . ඒක පුද්ගල ආදායම කියලා ගනන් කිව්වට කීයෙන් කීදෙනාද ඒ ආදායම ලබන්නේ. . වයාපාරිකයෝ කීප දෙනෙක් ලග ලොකු මුදලක් නවතිනවා බෙදිලා යන්නේ නෑ. . ප්‍රායෝගිකව බැලුවම පොඩි වයාපාරයක් කරන්නබ බැරි තරන්. . ඇති එකාට ඕනම වයාපාරයක් කරැකි. . නමුත් වෙන්න ඕනේ නැති එකත් ඇති එකෙක් වෙන විදියට සිස්ටම් එක වෙනස් වෙන එක. .
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    ඇයි මේ සුළු පිරිසක් නඩත්තු කරන්න මුළු රාජ්‍ය අදායම නාස්ති කරන්නේ. මුන් ගෙන් රටට කිසිම දායකත්වය ක්‌ නෑ නේ. ගුරුවරු කියන එඋන් එහෙම ඉස්කෝලේ හරියට උගන්වන්නේ නෑ. ඉස්පිරිතාලේ බාගයක් ඉන්නේ පින් පඩි කාරයෝ අතිකාල හොරු. දොස්තරලා private බෙහෙත් දෙන අය. දැන් covid හින්ද සුව විරුවෝ කියලා පුක දෙනවා උන් බලන්නේ උන්ගේ කුට්ටිය විතරයි.

    අදායපනය සම්පුර්ණයෙන්ම පුත්ගලිකරණය කරන්න ඕනේ. දැන් කොහොමත් ට්යුෂෝන් දාලනේ ළමයිට උගන්වන්නේ. රජයට තියෙන්නේ ඒ සදහා උපරිම මිලක් දාල පාලනය කරන්න විතරයි.

    සෞඛ්‍ය සදහා රක්ෂණ ක්‍රමයක් ගෙන්න ඕනේ. කිසිම දෙයක් නොමිලේ දෙන්න හොද නෑ.
    රාජ්‍ය සේවකයෝ 80 %කපා හරින්න ඕනේ. පඩි අඩුකරලා දීමනා වලින් හරියන වැටුපක් දෙන්න ඕනේ.
    හමුදාව 60%විසුරවා හරින්න ඕනේ. රටට ගැලපෙන හමුදවක් තිබුනානම් හොදටම ඇති.
    විශ්‍රාම වැටුප් ගෙවීම නතර කරලා epf etf වගේ පඩියෙන් දායක වන අරමුදල ක්‌ හදන්න ඕනේ. පාඩු ලබන ආයතනය විකුණලා දාන්න ඕනේ නෙත්නම් වහලා දාන්න ඕනේ.
    රජයේ අමතන්‍යශ 10 කට විතර අඩු කරලා පින් පඩි කාරයෝ ගෙදර යවන්න ඕනේ. මුන්ගේ පඩි ගෙවන්න තමි සල්ලි ප්‍රින්ට් කර කර මේ රට මේ තරම් පහලට වෙටිලා තියෙන්නේ. මුන් මහා කාලකන්නි මුන්ගේ පින් පඩිය හින්ද තමයි උද්දමනය වැඩි වෙලා තියෙන්නේ.
    First I am not a govt servant. But I do not condemn them. They do enormous workload .There are very bright lot in government service compared with private sector. We can see what private sector does when we go to do some work done. Most of them do not know even the basics!! I do not want to give examples as it may be bad to name these sectors or organizations.
    Government sector has few attitude problems. They think that they are there as their right. This is typical mindset when you are in a big organization where 'entry' is difficult (eg. CB) and having a near monopoly in their field. Our public sector is over crowded in most places eg Schools , hospitals, courts etc.(you go and observe a sample eg how many patients are seen by one doctor in general hospital , how many cases dealt in one Magistrate's Court, etc)
    We must have a system where these crowds can be diverted to some other (eg. most of the people who come to hospitals are not serious cases which can be treated by small medical centres , most of the cases in sri lanka are not worth determination of a judge as they are very small disputes and parties are paying and spending more in time and value wasting govt resources, . There is no one silver bullet that can be addressed in the manner suggested by writer. I agree that govt service is overcrowded but this is like one time we had more than 10 workers for a bus in CTB , yet you needed to recruit drivers for the buses!!
    Government servants in hospitals and schools are going a much better work compared with much comfortable private sector. (eg. if a patient is serious most of the private hospitals rcommend taking to govt one as they know they will do better!!(this is not relating to pandemic). Most of the best Doctors, engineers still work for the govt and they give their best to govt. Private sector may have few individuals who had shown talent , but generally they are after profits and turnover at the expense of ethics and public good. CSR is normally to Annual Report not in genuine .
    Even if all students go to same tution class their personality is made in schools . This is what matters not just learning books. In fact we are suffering from that kind of education and can clearly see from the behaviour of our law makers who claim they are 'educated' or 'professional'.No doubt some have even Phds but utter nonsense and always do wrong things !! and tries to hoodwink people through deception and false statments. (not necessary to name any person)
     
    • Like
    Reactions: Sen-lu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,566
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    වර්ජනයකට පොලඹවල අස්කරන්න ඕනෙ

    කොවිඩ් පාලනය කරගන්න රටට නීතියක් දාගන්න බැරි එවුන් රජයෙ සේවකයො අස් කරන්න? ලොල්..

    අස් කරන්න ඕන නෑ පුලුවන් නම් අලුතෙන් බඳව ගන්නෙ නැතුව ඉන්නව නම් වැඩකට නැති තනතුරු වලට ඒකම ඇති කොන්ද පණ තියෙන එකෙක් කියන්න. එහෙම එකෙක්වත් මගේ ජීවිත කාලෙ මේ වෙනකන් නම් හිටියෙ නෑ දන්න තරමට. පොන්නයො විතරයි හිටියෙ. චන්ද වලට රටට කෙළවන ජොබ් දීපු උන්ට චන්දෙ දීපු උන්ම තමයි වැඩි හරියක් දැන් උන්ට බනින්නෙ.

    හැබැයි උන් කිව්ව නම් ආණ්ඩුවෙ ජොබ් දෙන්නෙ නෑ කියල උන්ට චන්දත් නෑ.
    මම නම් ඔය අස් කරනවා, අඩු කරනව කියන එකට එකඟ නෑ. ඒ මොකද කියල පත්වීම් දීල ගත්තනන් ඒ විදියට තියෙන්න ඕන. එතකොට උන්ගෙ සම්පූර්ණ ජීවිතේම අවුල් යන්නත් පුලුවන්. කරන්න ඕන කලින්ම කියන එක අපි ගන්නෙ නෑ කියලා. දීල අයින් කරන එක නෙවෙයි.

    මේ රට හදන එක මහ ලොකු දෙයක් නෙවේ. . චන්ද වලට වියදන් කරන වයාපාරිකයන්ව වට කරන් කරන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. . නායකයත් කොන්ද කෙලින් තීරන ගන්න පුලුවන් ජීවිතය රට වෙනුවෙන් පරිත්යාග කරන්න පුලුවන් නායකයෙක් වෙන්න වෙනවා. . බලපන් ජානාදිපති වුනේ ඔක්කොම 60 පැනපු නාකි වෙලත් එකෙක්ට බැරිවුනා රට වෙනුවෙන් තමන්ගේ ඉතිරි ආයුශ ටික පූජා කරන්න. .

    කරන්න ඕනේ මේ විදියට. .

    මුලින්ම සියලුම ආයතන එකතු කරලා ඩේටාබේස් එකක් හදනවා අයි.ඩී නම්බර් එකට. . මේකට හැම දේම ලින්ක් කරනවා. .

    වක්‍ර බදු නැති කරනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු ටික විතරක් තියනවා. .
    රිජු බදු ඇතිකරනවා ලක්ශ 2ට වඩා ආදායමක් ගන්න හැමෝටම 30% බද්දක්. . බදු නීති ශක්තිමත් කරනවා. . ආදායම් දෙපාර්තුමේන්තුව ශක්තිමත් කරනවා. . ලක්ශ 2ට වඩා උපයන බදු නොගෙවන කෙනෙක් ඉන්න විදියක් නැති කරනවා. .

    ලක්ශ 2ක ආදායමක් නොලබන අයට නොමිලේ උගන්නනවා උසස් පෙල වෙනකන්. . ආදායමක් ඇති අයගෙන් වාර්ශික ගාස්තුවක් අයකරනවා. .
    කැම්පස් වල ඉගෙනගන්න කැමති හැමෝටම දිර්ග කාලින නයක් ලබාදෙනවා. . ඉගෙන ගත්තට පස්සේ ටික ටික ගෙවන්න ඕනා ඒක. .

    ව්ශ්‍රාම වැටුප නැති කරනවා. . EPF/ETF තියෙනවනේ වයසට ගියාම ගන්න. . ඕනනම් අමතරව මාසිකව ගෙවලා වයසට ගියාම ගන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දාලා තියාගත්තැකි. .

    රක්ශනයක් දාන්නම බැරි ආදායම් නොලබන මිනිස්සුන්ට නොමිලේ සෞක්ය පහසුකම් ලබාදෙනවා. . අනිත් සියලු දෙනා සෞක්ය රක්ශනයක් ලබාගත යුතුයි. . ඒකෙන් බෙහෙත් ලබාගත යුතුයි. . ලොකු වියදමක් යන දෙයක් නම් රජය ඒ මුදල ලබාදෙනවා. .

    ඔක්කොම රාජ්ය ආයතන පරිගනක ගත කරනවා. .
    දැනට අයිස් ගගහා ඉන්න අයව නව ආයතන හදලා ඒවට අනුයුක්ත කරනවා. .
    පාඩු ලබන ආයතන වල මිල ගනන් වැඩි කරලා ලාබ ලබන මට්ටමට ගේනවා. .

    කොළඹට කේන්ද්‍ර වුන රාජ්ය ආයතන සියල්ල කොළඹින් පිටතට ගෙනියනවා. .

    ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස් එක නැති කරනවා. .

    ජීවත් වීමට අපහසු කෙනෙක් ඉන්නවනම් රජයෙන් මාසික මුදලක් ලබාදෙනවා. .

    තව තියෙනවා ඔය ටික කරානම් ඇති. . ඒත් ඔය ටික කරන්න නම් එක්කෝ හමුදා පාලනයකට යන්න වෙයි, නැත්තන් අරගලයක් ජයගන්න වෙයි. .
    තව ක්‍රමයක් තියෙනවා වයවස්තාවක් හදලා ඒකට බලය ඉල්ලලා ජානාදි පති වීම. . මේකනම් මේ රටේ වෙන දෙයක් නෙවේ. .
    මම කලින් කිව්වා වගේ තමන්ගේ ජිවිතය පරිත්යාග කරන නායකයෙක් බිහිවෙන්න වෙයි. .

    රට හදන්න පුලුවන් ඇත්තටම එහෙම ඕන උන්ව බලේට පත් කරනව නම්. එහෙම ඕන නැති උන්ව බලේට පත් කරල පස්සෙ අඬනවා අරමයි මෙහෙමයි කියලා. හැබැයි තියෙන ණයත් එක්ක ලේසි වෙන එකක් නම් නෑ දැන්. මොකද ණය දීපු උන්ට යටත් වෙලා උන්ට දේවල් දෙන්න වෙන නිසා.

    උබ කියන දේවල් අනිවා කරන්න ඕන වෙනස්කම් ඇතුව. බහුතර පුරවැසියට සාධාරණ ක්‍රමයක් තියෙන රටවල් වලින් උදාහරණ අරන් කරන්න පුලුවන්. ඔය රුපියල් 200, 000 ට වඩා පඩි ගන්න අයගෙන් විතරක් බදු 30% අරගෙන හරියන්නෙ නෑ. ඒක අසාධාරණයිනෙ. මම දැකපු ගොඩක් දුරට සාධාරණ, සරල බදු ක්‍රමයක් ඕස්ට්‍රේලියාවෙ,NZ වල තියෙන්නෙ. පොඩ්ඩක් ඒක බලපන්.

    ආදායම් බදු ව්‍යාපාර වලටත් හරියටම අය කරගන්න ඕන. ලන්කාවෙ ඒ සාධාරණ බව නෑ. දූෂණ, වංචා උපරිමයි. හරි නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැතිකම නිසා තමයි ඔහොම වෙන්නෙ. නීතිය මුලින් හැදෙන්න ඕන බන්. නැත්තන් වෙන්නෙ වැඩිපුර ගෙවන බදු ටිකෙන් හොරුන්ට වැඩිපුර ගානක් දෙන එක විතරයි.
    ------ Post added on Sep 9, 2021 at 4:37 AM
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය පින් පඩි කාරයන්ගේ සැලරි එක පහුගිය කාලේ 10000 කින් වැඩි කලා ඒ කාලේ ඉදන් තමයි ලංකාවේ උද්දමනය වැඩි උනේ. මේ පින් පඩි සෙට් එකේ සල්ලි market එකට ආවම ඉල්ලුම වෙඩි වෙනවා මිල ඉහල යනවා. ආනයන ඉහල යනවාරුපියල බාල්දු වෙනවා. මුන් තමයි රටට තියෙන ලොකුම හෙනය.

    Pin padi 5000 kin wedi karala. Ratama iwarai. 😔😔
    ------ Post added on Jan 4, 2022 at 9:35 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකුන් තමයි හැම ආන්ඩුවකම චන්ද උල්පත්. රස්සාව දුන්න කියල ජීවිත කාලෙම වහලෙක් වගේ චන්ද දෙන එක කරන්නෙ
     
    • Like
    Reactions: sakuntha1996