ලංකාවේ පොත් සහ elakiri ඔබ කැමති ලේඛකයින්
මෙන්න මේ විස්තර තමයි ඕනි කරන්නේ.
1) පොත් වර්ගය (ex. අධයාපනික, තාක්ෂණික, නවකතා, කෙටි කතා, පද්‍ය)
2) පොතේ නම
3) ලේඛකයාගේ නම
ඔයාලා කියවලා තියන පොත් අතරින් හොදයි කියන්න පුලුවන් ඒවගේ මේ විස්තර ටික ත්‍රෙඩ් එකේ දාන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක්.
පොත් කියවන බුධ්දිමත් ඔබටයි මේ ආරාධනය.
ලෝකේ රටවල් වලින් පොත් ගැන, ලේඛකයින් ගැන අඩුම සැලකිල්ලක් තියන රට ලංකාවද කියලා හිතෙනවා. elakiri වගේ ලොකු ෆෝරම් එකක ඉන්න අපිවත් අපේ රටේ පත පොත ගැන කතා කරන්නේ නැති තරම් නේද. ටිකක් හරි මතක් වෙන්නේ සාහිත්‍ය මාසෙදි විතරයි.
පරණ කාලේ ලේඛකයන්ගේ නම් හැර ගොඩක් අය දැන් කාලේ ලේකකයන් ගැන දන්නෙවත් නෑ. FB එකේවත් ලංකාවේ පතපොත ගැන කතා වෙනවා මම දැකලා නෑ. මේ ත්‍රෙඩ් එක මම දාන්න හිතුවේ ඔයාලා දන්න පොත් ගැන ලේඛකයන් ගැන විස්තර එකතු කරන්න.
මේකට පොත් කියවන බුද්ධිමත් ඔබ දායකත්වය ලබාදෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පොත්පත් කියවන්න කැමති, ඒවගෙන් ඉගෙන ගන්න හෝ යමක් ලබාගන්න හෝ කැමති හැමෝටම ඒක ප්‍රයෝජනවත් වෙයි.
පරණ කාලේ ලේඛකයන්ගේ නම් හැර ගොඩක් අය දැන් කාලේ ලේකකයන් ගැන දන්නෙවත් නෑ. FB එකේවත් ලංකාවේ පතපොත ගැන කතා වෙනවා මම දැකලා නෑ. මේ ත්‍රෙඩ් එක මම දාන්න හිතුවේ ඔයාලා දන්න පොත් ගැන ලේඛකයන් ගැන විස්තර එකතු කරන්න.
මේකට පොත් කියවන බුද්ධිමත් ඔබ දායකත්වය ලබාදෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පොත්පත් කියවන්න කැමති, ඒවගෙන් ඉගෙන ගන්න හෝ යමක් ලබාගන්න හෝ කැමති හැමෝටම ඒක ප්‍රයෝජනවත් වෙයි.
මෙන්න මේ විස්තර තමයි ඕනි කරන්නේ.
1) පොත් වර්ගය (ex. අධයාපනික, තාක්ෂණික, නවකතා, කෙටි කතා, පද්‍ය)
2) පොතේ නම
3) ලේඛකයාගේ නම
ඔයාලා කියවලා තියන පොත් අතරින් හොදයි කියන්න පුලුවන් ඒවගේ මේ විස්තර ටික ත්‍රෙඩ් එකේ දාන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක්.
ඉස්සර library එකේදි කියවන්න ගත්තත් ටිකක් කියවද්දි මට එපා වෙනවා. 
මම නම් තාම මුල ඉන්නේ බෞද්ධයාගේ අත්පොත විතරයි කියවලා තියන්නේ.