ලංකාවේ පොත් සහ elakiri ඔබ කැමති ලේඛකයින්

ITtec

Member
Nov 19, 2015
369
106
0
ලංකාවේ පොත් සහ elakiri ඔබ කැමති ලේඛකයින්

පොත් කියවන බුධ්දිමත් ඔබටයි මේ ආරාධනය.
atelier-e-reading.jpg

ලෝකේ රටවල් වලින් පොත් ගැන, ලේඛකයින් ගැන අඩුම සැලකිල්ලක් තියන රට ලංකාවද කියලා හිතෙනවා. elakiri වගේ ලොකු ෆෝරම් එකක ඉන්න අපිවත් අපේ රටේ පත පොත ගැන කතා කරන්නේ නැති තරම් නේද. ටිකක් හරි මතක් වෙන්නේ සාහිත්‍ය මාසෙදි විතරයි.
පරණ කාලේ ලේඛකයන්ගේ නම් හැර ගොඩක් අය දැන් කාලේ ලේකකයන් ගැන දන්නෙවත් නෑ. FB එකේවත් ලංකාවේ පතපොත ගැන කතා වෙනවා මම දැකලා නෑ. මේ ත්‍රෙඩ් එක මම දාන්න හිතුවේ ඔයාලා දන්න පොත් ගැන ලේඛකයන් ගැන විස්තර එකතු කරන්න.

මේකට පොත් කියවන බුද්ධිමත් ඔබ දායකත්වය ලබාදෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පොත්පත් කියවන්න කැමති, ඒවගෙන් ඉගෙන ගන්න හෝ යමක් ලබාගන්න හෝ කැමති හැමෝටම ඒක ප්‍රයෝජනවත් වෙයි.

මෙන්න මේ විස්තර තමයි ඕනි කරන්නේ.
1) පොත් වර්ගය (ex. අධයාපනික, තාක්ෂණික, නවකතා, කෙටි කතා, පද්‍ය)
2) පොතේ නම
3) ලේඛකයාගේ නම

ඔයාලා කියවලා තියන පොත් අතරින් හොදයි කියන්න පුලුවන් ඒවගේ මේ විස්තර ටික ත්‍රෙඩ් එකේ දාන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක්.
 

ITtec

Member
Nov 19, 2015
369
106
0
1) පොත් වර්ගය - මනෝවිද්‍යාව
2) පොතේ නම - දියුනුවේ රන්දොරටුව
3) ලේඛකයාගේ නම - දයා රෝහණ අතුකෝරාල
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ ලේඛකයන් අතින් හොද නවකතා එහෙම ලියවෙනව හරි අඩුයි.
    ඒ නිසා කියෙව්වොත් කියවන්නේ පරිවර්තන.....
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ලංකාවේ ලේඛකයන් අතින් හොද නවකතා එහෙම ලියවෙනව හරි අඩුයි.
    ඒ නිසා කියෙව්වොත් කියවන්නේ පරිවර්තන.....

    මම නවකතා ගැන නම් වැඩිය දන්නෙ නෑ. :( ඉස්සර library එකේදි කියවන්න ගත්තත් ටිකක් කියවද්දි මට එපා වෙනවා.
    පරිවර්ථන උනත් හොද පරිවර්තකයන්ගේ අතින් වෙනව නම් නේද සාර්ථක වෙන්නේ.
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    රේරුකානේ චන්දවිමල හිමියන්ගේ ඔක්කොම පොත්....

    :):yes: මම නම් තාම මුල ඉන්නේ බෞද්ධයාගේ අත්පොත විතරයි කියවලා තියන්නේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    http://www.gutenberg.org/
    ඕනෙ තරං පරණ පොත් තියේ :yes: :yes:
    දන්න කෙනෙක් ඉන්නව නං scribd එකෙං download කරන්න කියා දියල්ල පොත් තියෙනව බාන්න දෙන්නෑ :sorry: :sorry:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රේරුකානේ චන්දවිමල හිමියන්ගේ ඔක්කොම පොත්....
    :yes::yes::yes:
    වර්ගය - නව කතා
    නම - පිච්ච මල කථා මාලාව ඇතුළු අනික් පොත්
    ලේඛකයා - ජයසේන ජයකොඩි

    "ගඟ අද්දර" නව කථාව ලස්සනයි..
    "වස්සාන සිහිනය" ත් හොඳයි.

    පරිවර්තන ඔට්ටු නෑනේ ?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    http://www.gutenberg.org/
    ඕනෙ තරං පරණ පොත් තියේ :yes: :yes:
    දන්න කෙනෙක් ඉන්නව නං scribd එකෙං download කරන්න කියා දියල්ල පොත් තියෙනව බාන්න දෙන්නෑ :sorry: :sorry:

    මම මේ Video එකේ විදියට download කරලා තියෙනවා...

    https://www.youtube.com/watch?v=yMCXJLR4e00

     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    http://www.gutenberg.org/
    ඕනෙ තරං පරණ පොත් තියේ :yes: :yes:
    දන්න කෙනෙක් ඉන්නව නං scribd එකෙං download කරන්න කියා දියල්ල පොත් තියෙනව බාන්න දෙන්නෑ :sorry: :sorry:
    http://gen.lib.rus.ec/ මේ site එක try කරල බලපන් පට්ට.
     
    • Like
    Reactions: WhiteWalker