ලංකාවේ බඩු මිල

user2024

Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    මොකෝ හිතන්නේ මේ ගැන

    420108052_17946415553767790_7569164132797164253_n.jpg



    https://default.lk/2024/01/30/bad-weather-bad-luck-bad-policies/
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කොහේ තියන ඩොලර් වලින්ද ගේන්නෙ?

    තව ගෑණු සවුදි පටවන්න වෙනවා.
    නැත්නම් ගොවිතැන අතහැරලා, හැමෝම DP education කරලා සොප්ටයාර් ඉන්ජිනේරුවො වෙලා ඩොලර් හොයමු.

    ගේන එක ගොවියන්ටත් හොඳයි.
    උන්ට කැඩ්මියම් ආසනික් වලින් වකුගඩු නරක් කරගන්න ඕන නෑ.
    ------ Post added on Feb 3, 2024 at 4:49 PM
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    කොහේ තියන ඩොලර් වලින්ද ගේන්නෙ?

    තව ගෑණු සවුදි පටවන්න වෙනවා.
    නැත්නම් ගොවිතැන අතහැරලා, හැමෝම DP education කරලා සොප්ටයාර් ඉන්ජිනේරුවො වෙලා ඩොලර් හොයමු.

    ගේන එක ගොවියන්ටත් හොඳයි.
    උන්ට කැඩ්මියම් ආසනික් වලින් වකුගඩු නරක් කරගන්න ඕන නෑ.
    ------ Post added on Feb 3, 2024 at 4:49 PM
    ගෑණු සවුදි පටවන්නේ නැතුවත් ඕක කරන්න පුලුවන් වෙයි දාලා තියන ගනන් හරි නම්.
    මේකේ හැටියට ඉන්දියන් අල වගේ 5 ගුනයක් මිලයි ලංකාවෙ අල. ලංකාවේ අල වවන්න පොහොර, කෘමිනාශක, යන්ත්‍රොපකරන ආනයනය කරන්න යන ඩොලර් ප්‍රමනේ ගත්තොත් ඉන්දියන් අල ආනයනය ලාබ වෙන්න පුලුවන්.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,763
    1,278
    113
    Mars
    onion 1kg-400
    potatoes 1kg -200

    beef kanne na. chicken,sugar nam price hari.
    gram dhal kana aya adui ne ban, normal dhal around 310 LKR
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1706961624292.png


    ඕකේ විදිහට ආණ්ඩුවෙන් ඉන්දියාවෙන් ළුණු 146ට ගෙනත් 500ට විකුණුවා නම්

    පාරිභෝගිකයාට = රුපියල් 2 ලාබයි
    ගොවියාට අස්වැසීම වගේ එකක් අක්කරේට කිලෝ ගාණ හදල = 150 කියමු
    ආණ්ඩුවටත් 348ක් එනවා රජයේ සේවකයන්ට පඩි ගෙවන්න

    🥴
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,886
    8,652
    113
    In Your Heart
    225ta bannata serama ekai.. hardware ponnayo mata cement 3200ta dunnata kotte 2350 gahala thibbi..

    Ithin hitha ganilla.........mama nam loweth ehema karan na paduwata hari mama parana ganan walata dunne ..
     
    • Like
    Reactions: windows_ubuntu

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    ගොවියන්ට ආදායම් එන වෙන දේකට ක්‍රමානුකූලව යොමුකරලා තමයි ඕක කරන්න වෙන්නෙ.

    225ta bannata serama ekai.. hardware ponnayo mata cement 3200ta dunnata kotte 2350 gahala thibbi..

    Ithin hitha ganilla.........mama nam loweth ehema karan na paduwata hari mama parana ganan walata dunne ..
    සිමෙන්ති කවදාවත් කියලා තියන ගාණට ගන්න බෑ.
    ------ Post added on Feb 3, 2024 at 5:46 PM
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,886
    8,652
    113
    In Your Heart
    ගොවියන්ට ආදායම් එන වෙන දේකට ක්‍රමානුකූලව යොමුකරලා තමයි ඕක කරන්න වෙන්නෙ.


    සිමෙන්ති කවදාවත් කියලා තියන ගාණට ගන්න බෑ.
    ------ Post added on Feb 3, 2024 at 5:46 PM
    Company walin 2350 gahala 3000ta den na ne
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    Company walin 2350 gahala 3000ta den na ne
    මම කියන්නෙ කොට්ටෙ ගහලා තියන ගාණට කඩ කාරයො විකුනන්නෙ නෑ කියලා කීයක් හරි වැඩියෙන් අල්ලනවා අධික ලාභය උදෙසා.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    69 ලස්‌ක්ෂයක් ඉද්දී බීෆ් ඉම්පෝට් කරන්නෙ මොකටද බං
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    It's cheaper to import food from other countries and use those land for things that can generate export income. All we have to do is retraining farmers.
     
    • Like
    Reactions: gamerlk

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ලාබයි කියලා හැමදේම රටින් ගෙන්නුවම හරිද බුජ්ජිමතුනේ.
    ලන්කාවේ කහ ගණන් වැඩියි කියලා ඉස්සර හිටපු මුස්ලිම් ඇමතියෙක් 1kg rs2 ට ඉන්දියාවෙන් ගෙන්නන එක ලාබයි කියලා ගෙන්නන්න පටන් ගත්තා. අන්තිමට මෙහෙ කහ වවපු උනුත් වැවිල්ල නැවත්තුවා. දැන් කහ ගණන් අඩුයි. හැමෝම සතුටින්.
    දැන් ඒ කහ වවපු මිනිස්සුන්ට රස්සා නැති උනාම කන්න දෙන්නේ අර ඇමතියාද?
    ඉන්දියාවේ කාලුගුන ප්‍රස්න කියලා අපනයනය නැවැත්තුවම තමා අපේ උන්ට අපේ දේ අගේ තෙරෙන්නේ. එවා තෙරුම් නොගෙන කහින මොන්ගල්‍යොනෙ උබලත්