ගෑණු සවුදි පටවන්නේ නැතුවත් ඕක කරන්න පුලුවන් වෙයි දාලා තියන ගනන් හරි නම්.කොහේ තියන ඩොලර් වලින්ද ගේන්නෙ?
තව ගෑණු සවුදි පටවන්න වෙනවා.
නැත්නම් ගොවිතැන අතහැරලා, හැමෝම DP education කරලා සොප්ටයාර් ඉන්ජිනේරුවො වෙලා ඩොලර් හොයමු.
ගේන එක ගොවියන්ටත් හොඳයි.
උන්ට කැඩ්මියම් ආසනික් වලින් වකුගඩු නරක් කරගන්න ඕන නෑ.
------ Post added on Feb 3, 2024 at 4:49 PM
සිමෙන්ති කවදාවත් කියලා තියන ගාණට ගන්න බෑ.225ta bannata serama ekai.. hardware ponnayo mata cement 3200ta dunnata kotte 2350 gahala thibbi..
Ithin hitha ganilla.........mama nam loweth ehema karan na paduwata hari mama parana ganan walata dunne ..
Company walin 2350 gahala 3000ta den na neගොවියන්ට ආදායම් එන වෙන දේකට ක්රමානුකූලව යොමුකරලා තමයි ඕක කරන්න වෙන්නෙ.
සිමෙන්ති කවදාවත් කියලා තියන ගාණට ගන්න බෑ.
------ Post added on Feb 3, 2024 at 5:46 PM
මම කියන්නෙ කොට්ටෙ ගහලා තියන ගාණට කඩ කාරයො විකුනන්නෙ නෑ කියලා කීයක් හරි වැඩියෙන් අල්ලනවා අධික ලාභය උදෙසා.Company walin 2350 gahala 3000ta den na ne