ලංකාවේ බ්‍රෑන්ඩ් හා පිටරට බ්‍රෑන්ඩ්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    මම කියන්නේ නිෂ්පාදන අතින් ගත්තොත්...
    බිස්කට් ගත්තොත් මංචි නැත්නම් මැලිබන්

    චීස් ගත්තොත් හයිලන්ඩ් නැත්නම් කොත්මලේ
    දැන් ස්පේ‍රඩ් චීස් එකක් 800 ගානක්..ඒත් රසයි...

    එහෙම නෙමෙයි..බලපන් රටවල්
    එකම අයිටම් එකෙන් කෙච්චර බ්‍රෑන්ඩ් තියනවද?
    මාරම තරගයක් උන් උන් අතර
    ඉතින් මිලත් අඩුයි


    ලගදි අපේ නෑදැයෙක් ඉතාලි ඉදන ආවා
    ඉතාලින් ගෙනාවා ...චොකලට්...කජු චොකලට් කියයි...
    ප්ලම්ස් තියන මගුල්..අරව ද මේවා ! කැෂු නට් කියයි
    උන් දෙන ගානට හරියන්න සුපිරියට තියනවා
    අනික එකම චොකලට් එක විවිධ බ්‍රෑන්ඩ් වලින් රසට තියනවා

    අනික මාර විදියට එකම නිෂ්පාදන විවිධාංගිකරණය වෙලා තියනවා
    අනික කෙමිකල් සෑහෙන්න අඩුයි
    ස්බාවික ද්‍රව්‍ය වලින් හදලා
    තීන්නේ...හුගක් ඒවා

    බලපන් ලංකාවේ කැෂු නට් චොකලට් ගත්තොත්
    චොකලට් අරන් වෙනම කජු කිලෝ 01 ක් 1500 ක් දීලා අරන්
    කටින් කඩලා ...චොකලට් එක්ක කන්න වෙන සයිස් එකක් තියෙන්නේ
    ඒ තරම් ක්ලොටි බාලයි...

    ලංකාවේ දෙන ගානට හරියන්න
    නිෂ්පාදනයේ මෙලෝම රහක් නෑ

    රහක් තියන ඒවායේ E-200 අරව මේවා
    දාන්න තියන කෙමිකල් දාලා දාලා
    අපේක්ෂා රෝහලට යන්න පාර හදලා දෙනවා

    මම කියනවට ඔය හැම නිෂ්පාදනයකම
    අඩංගු ද්‍රව්‍ය බලපන්..හැම මගුලක්ම කෙමිකල්

    මම ලගදී .. ඔය ඉස්කෝලයක් ගාව තියන කඩේකට
    ගියා..යකූ ඒ ඉස්කෝලේ ලමයි..අර ලොලි පොප් ජරාව, ජෙලි දාපු මගුල්
    ඕසෙට කනවා..හෙනම අප්පිරියයි
    වැඩිහිටි උන් ..ලමයි ආසයි කියලා අරන් දෙනවා...
    දැන් අපේක්ෂා එකට එන පොඩි ලමයි දැක්කම දුක හිතෙනවා...
    සේරම තට්ට ගෙඩි තියන් ඉන්නවා
    නොදරුවෝ

    පීඑච්අයි ලා සෙට් වෙලා මේකට හඩක් නැගුවා
    ඒත් පව්..අපි....අපේ රටවල් මෙහෙම වෙලා තියනවා ඇති

    අපි කරන්නේ ලෙඩ්ඩුන්ට අලුත් වාට්ටු සංකීර්ණ හද හද
    උන්ව නඩත්තුකර කර බේරගන්න ට්‍රයිකරනවා

    පිටරට එවුන් කරන්නේ මේ වගේ වස ජරාව
    මාකට් එකෙන් අයින් කරන්න නීති ගේනවා

    අනික බේකරි කෙරුවාව..බලපන් ජෑම් පාන් එකක් අරන්..
    ජෑම් එක කටේ වදින්නේ තප්පර 02 යි ..ඉතුරු සේරම
    අර පිටි ගුලියයි සීනියි...

    මේ ලගදී දැක්කා මාලු පාන් ලොරියක් යනවා උන් ඒකේ
    ලොකුවට ගාලා තියනවා

    මාලු තියන මාලු පාන් කියලා...මේක ට්‍රැක් ලන්තයක් ඕයි

    සංවාදයට විවෘතයි
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපේ බ්‍රාන්ඩ්ස් කියල තින ඔක්කොම චා , මාෆියාවක් තියෙන්නේ. කම්බ හොරු.
    හයිලන්ඩ්, මැලිබන් විතරයි ටිකක් හොද
    අනිත් ඔක්කොම හොරු තක්කඩි
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඉස්සර ඉදන් ගෙදරින් ලොලිපොප්, චුයින්ගම්, අයිස් පැකට් කන්න දුන්නේ නෑ
    කඩල mixture පැකට් එකක්වත් කනවා දැක්කොත් බනිනවා, දෙමල අයගෙන් ඒ වෙලේ හදන ඒවා විතරයි ගෙනල්ලා දෙන්නේ:baffled:

    බේකරි නම් අවුලක් නෑ; ඕන තරම් options තියෙනවා
    බිස්කට් ඉතින් ගන්න දෙයක් නෑ, තනිකර කෙමිකල් ජරාව
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගොඩක් දේවල් මැදපෙරදිග තම්බි බඩු තමයි මම නම් පාවිච්චි කරන්නේ, දන්න උන්ට කියලා hand carry කරවනවා, ෆොටෝ දාන්නම් පස්සේ
     
    • Like
    Reactions: ITGuy25 and Mr.dark

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මම කියන්නේ නිෂ්පාදන අතින් ගත්තොත්...
    බිස්කට් ගත්තොත් මංචි නැත්නම් මැලිබන්

    චීස් ගත්තොත් හයිලන්ඩ් නැත්නම් කොත්මලේ
    දැන් ස්පේ‍රඩ් චීස් එකක් 800 ගානක්..ඒත් රසයි...

    එහෙම නෙමෙයි..බලපන් රටවල්
    එකම අයිටම් එකෙන් කෙච්චර බ්‍රෑන්ඩ් තියනවද?
    මාරම තරගයක් උන් උන් අතර
    ඉතින් මිලත් අඩුයි


    ලගදි අපේ නෑදැයෙක් ඉතාලි ඉදන ආවා
    ඉතාලින් ගෙනාවා ...චොකලට්...කජු චොකලට් කියයි...
    ප්ලම්ස් තියන මගුල්..අරව ද මේවා ! කැෂු නට් කියයි
    උන් දෙන ගානට හරියන්න සුපිරියට තියනවා
    අනික එකම චොකලට් එක විවිධ බ්‍රෑන්ඩ් වලින් රසට තියනවා

    අනික මාර විදියට එකම නිෂ්පාදන විවිධාංගිකරණය වෙලා තියනවා
    අනික කෙමිකල් සෑහෙන්න අඩුයි
    ස්බාවික ද්‍රව්‍ය වලින් හදලා
    තීන්නේ...හුගක් ඒවා

    බලපන් ලංකාවේ කැෂු නට් චොකලට් ගත්තොත්
    චොකලට් අරන් වෙනම කජු කිලෝ 01 ක් 1500 ක් දීලා අරන්
    කටින් කඩලා ...චොකලට් එක්ක කන්න වෙන සයිස් එකක් තියෙන්නේ
    ඒ තරම් ක්ලොටි බාලයි...

    ලංකාවේ දෙන ගානට හරියන්න
    නිෂ්පාදනයේ මෙලෝම රහක් නෑ

    රහක් තියන ඒවායේ E-200 අරව මේවා
    දාන්න තියන කෙමිකල් දාලා දාලා
    අපේක්ෂා රෝහලට යන්න පාර හදලා දෙනවා

    මම කියනවට ඔය හැම නිෂ්පාදනයකම
    අඩංගු ද්‍රව්‍ය බලපන්..හැම මගුලක්ම කෙමිකල්

    මම ලගදී .. ඔය ඉස්කෝලයක් ගාව තියන කඩේකට
    ගියා..යකූ ඒ ඉස්කෝලේ ලමයි..අර ලොලි පොප් ජරාව, ජෙලි දාපු මගුල්
    ඕසෙට කනවා..හෙනම අප්පිරියයි
    වැඩිහිටි උන් ..ලමයි ආසයි කියලා අරන් දෙනවා...
    දැන් අපේක්ෂා එකට එන පොඩි ලමයි දැක්කම දුක හිතෙනවා...
    සේරම තට්ට ගෙඩි තියන් ඉන්නවා
    නොදරුවෝ

    පීඑච්අයි ලා සෙට් වෙලා මේකට හඩක් නැගුවා
    ඒත් පව්..අපි....අපේ රටවල් මෙහෙම වෙලා තියනවා ඇති

    අපි කරන්නේ ලෙඩ්ඩුන්ට අලුත් වාට්ටු සංකීර්ණ හද හද
    උන්ව නඩත්තුකර කර බේරගන්න ට්‍රයිකරනවා

    පිටරට එවුන් කරන්නේ මේ වගේ වස ජරාව
    මාකට් එකෙන් අයින් කරන්න නීති ගේනවා

    අනික බේකරි කෙරුවාව..බලපන් ජෑම් පාන් එකක් අරන්..
    ජෑම් එක කටේ වදින්නේ තප්පර 02 යි ..ඉතුරු සේරම
    අර පිටි ගුලියයි සීනියි...

    මේ ලගදී දැක්කා මාලු පාන් ලොරියක් යනවා උන් ඒකේ
    ලොකුවට ගාලා තියනවා

    මාලු තියන මාලු පාන් කියලා...මේක ට්‍රැක් ලන්තයක් ඕයි

    සංවාදයට විවෘතයි
    ලංකාව කියන්නේ ලැබ් ටෙස්ටින් ෆීල්ඩ් එකක් . අර ර්ලව් වගේ . අපේ ටෙස්ට් කරලා තමා පිටරට උන් හොද ඒවා උන්ගේ මිනිස්සුන්ට දෙන්නේ .

    අපි වස කාල අනුවර්තනය වෙලා ඉන්නේ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇයි ඇයි මොකද

    Siddhika-Senaratne-e1617693785503.jpg
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    Inna customer base eka illana dewal thama company denne,

    e ganata majority eka hadala thiyenne,
    social media\tv ad\trends

    oya kiyana italy brand wala prices comparison ekakuth dannako
    wenasa thereyi,.
    lankawe ehema high price walata quality badu kiyanne market nathima niche ekak. $ rate ekath ekka prices convert weddi

    Reasons -

    - market eka Crore 2 ta adu ganak inne.
    - illanne bohoma adu ganan walata badu (buying power eka adu hindama neme)
    - Standards balanna ona Government Funded Non Profit organization eyalage job eka hariyata karanne na,
    - majority eka kana bona dewal wala nutrient's value, ingredients tika wath label ekak balala kiyawala idea ekak ganne na,
    - amaruwen hari local investment ekak profit wee gena enakota market eke inna multi national company baldi perlanawa
    ........................