ලංකාවේ බුද්දාගම

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවේ බුද්දාගම

    ලංකාවේ බුද්දාගම යන පැත්ත ගැන උබල මොකක්ද හිතෙන්නේ
    තරුණ හාමුදුරුවරු ඔක්කොම එෆ් බී ඉන්නවා
    කෙල්ලෝ එක්ක චැට් කරනවා
    ඒ අස්සෙන් කරන්න ඕනි වල් වැඩත් කරනවා , ඉදල හිටලා එකක් දෙකක් මාට්ටු වෙනවා , අදත් ගොසිප් එකේ තිබ්බා බියර් බීල තරුණියක් වාහනේ ගෙන අතවර කරද්දී වාහනේ වෙලකට වැටිලා

    ප්‍රාඩෝ වලින් ඇවිල්ල , හැමදේම අනිත්‍යයි කියලා අපිට ජිවිතේ එපා කරෝල එයාල ආතල් ගන්නවා

    හමුදුරුවොන්ගේ තණ්හාවේ සීමාවක් නැහැ , බැලුවොත් ආධාර පස්සෙමයි

    සෙට් එකක් දේශපාලනේ කරනවා

    සෙට් එකක් වුර්තිය සමිතිවල

    සල්ලි නැති එකාට සලකන්නේ එක විදිහක් , නැති එකාට එක විදිහක්

    මට තේරෙන්නේ නැහැ මොන මගුලකට අපි හාමුදුරු ගොල්ලොන්ව නඩත්තු කරන්න දායක වෙනවද කියල.

    හාමුදුරු කෙනෙක් වෙන එකේ තේරුම සසරින් එතෙර වෙන එක නේ , එත් හාමුදුරුවෝ කරන්නේ ඒක නෙවි ගිහියෝන්ටත් වඩා ආතල් ගන්න එක නේ

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    බහුතරයක් හාමුදුරුවෝ දාකයන්ට සලකන්නේ සල්ලි තියෙනවා විදිහට තමයි.. ගමේ දුප්පත් එකාගේ ගෙදරට පොඩි නම එවල ලොකු දල කාරයන්ගේ ගෙවල් වලට වඩිනවා... පන්ති බේදේ එතනින් පටන් ගන්නේ... බහුතරයක්.. ඔක්කොම මෙහෙම නොවෙන්න පුළුවන්...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Ai teledrama buddagama wikunan kanawa.man dekka ara sidu eke,monawada ban pennane iddhi panawanai bawana karala siduge passen yanawai pissu magul.mewa hamduru kenekgen advise wath aragenada oya wage teledrama karanne? tawa ara ausi wala pennana drama eka.giya athme ewai.holman ewai ita passe buddagemen hena talk denne bawana karala.buddagama kiyanne nikan magic pennana scene ekak karala
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බහුතරයක් හාමුදුරුවෝ දාකයන්ට සලකන්නේ සල්ලි තියෙනවා විදිහට තමයි.. ගමේ දුප්පත් එකාගේ ගෙදරට පොඩි නම එවල ලොකු දල කාරයන්ගේ ගෙවල් වලට වඩිනවා... පන්ති බේදේ එතනින් පටන් ගන්නේ... බහුතරයක්.. ඔක්කොම මෙහෙම නොවෙන්න පුළුවන්...

    ape paththenam godak pansal wala ehemai
     
    minissu asai magic walata ekai, ekane somawathiye karanne
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    සසුණ පිරිහෙනවා....හැම දෙයක්ම අනිත්‍යයි.....බුදු හාමුදුරැවො අවුරැදු 2500 කට කලින් කිවා..පුදුම වෙන්න දෙයක් නෑ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලංකාවේ බුද්දාගම යන පැත්ත ගැන උබල මොකක්ද හිතෙන්නේ
    තරුණ හාමුදුරුවරු ඔක්කොම එෆ් බී ඉන්නවා
    කෙල්ලෝ එක්ක චැට් කරනවා
    ඒ අස්සෙන් කරන්න ඕනි වල් වැඩත් කරනවා , ඉදල හිටලා එකක් දෙකක් මාට්ටු වෙනවා , අදත් ගොසිප් එකේ තිබ්බා බියර් බීල තරුණියක් වාහනේ ගෙන අතවර කරද්දී වාහනේ වෙලකට වැටිලා

    ප්‍රාඩෝ වලින් ඇවිල්ල , හැමදේම අනිත්‍යයි කියලා අපිට ජිවිතේ එපා කරෝල එයාල ආතල් ගන්නවා

    හමුදුරුවොන්ගේ තණ්හාවේ සීමාවක් නැහැ , බැලුවොත් ආධාර පස්සෙමයි

    සෙට් එකක් දේශපාලනේ කරනවා

    සෙට් එකක් වුර්තිය සමිතිවල

    සල්ලි නැති එකාට සලකන්නේ එක විදිහක් , නැති එකාට එක විදිහක්

    මට තේරෙන්නේ නැහැ මොන මගුලකට අපි හාමුදුරු ගොල්ලොන්ව නඩත්තු කරන්න දායක වෙනවද කියල.

    හාමුදුරු කෙනෙක් වෙන එකේ තේරුම සසරින් එතෙර වෙන එක නේ , එත් හාමුදුරුවෝ කරන්නේ ඒක නෙවි ගිහියෝන්ටත් වඩා ආතල් ගන්න එක නේ

    ඕවා උඹලගේ මහනායකලාට පේන්නේ නැති එකනේ ප්‍රශ්නේ . ත්‍රිපිටක සම්පාදක මණ්ඩලේ ඉන්න කිරම හාමුදුරුවෝ වලස්මුල්ලේ හිමි හරියි කියද්දිත් ධර්මය විකෘති කලා කියලා බුද්දගෝෂගෙන් පැවතෙන මහනායකලා වලස්මුල්ලේ හිමිගේ භික්ෂුත්වයත් ගලවන්න හදනවා .. බුද්දගෝෂ අනුගාමිකයෝ අනිච්ච ,දුක්ඛ අනත්ථ වලට වැරදි අර්ත දීලා අනිත්ය අනාත්ම කියලා ..ආයි උන්ම කියනවා අනාත්ම සන්කල්පේ අපි පිලිගන්නේ නෑ කියලා .. අනේ අපොයි..:lol::lol::lol:

    බුද්දසාසනේට වෙල තියන විනාශය ස්වාභාවිකයි .කාලයත් එක්ක මෙහෙම වෙනවා .කොසොල් රජුගේ සිහින වලත් මේසිද්දිය තියනවා ..නුදුරේ සාසනය අතුරුදහන් වෙන්න කලින් වලස්මුල්ලේ හිමිගේ බණපදයක් අහපල්ලා..උන්වහන්සේට බැනලා අර්යෝපවාද කරගන්නව එහෙම නෙමේ.මීවනපලානේ හිමිට බැනලා බැලුම්ගල ඩබලටත් කෙල උනා..කර්මය පඩිසන් දුන්නා..:yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    issarata wada sahenna silwath hamduru namwal den sahenna innawa.. unwahnsela ethin FB wala num nehe.

    oya uba kiyana aya inne bohoma sulu pirisak. silwath goduk hamduru namawal aranya wala , pansal wala saha kele wala bana bawana kargena aehema innawa..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    අනික ගොඩක් හාමුදුරුවරු විවාහ ජීවිතේ ගැන කියවන්නෙ. බැඳපු එවුන්ටවත් නැති ප්‍රශ්න උන්නාන්සේලට තියෙන්නේ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලංකාවේ බුද්ධාගම බිස්නස් එකක් කරගෙන තින්නේ ඔය ගනයෝ ටිකයි හොර කපුවෝ ටිකයි. බුදුහාමුදුරුවෝ අද හිටිය නං බඩ කපන් මැරෙනවා මේ උට්ටෝ පිස්සු කෙලින විදිහට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    issarata wada sahenna silwath hamduru namwal den sahenna innawa.. unwahnsela ethin FB wala num nehe.

    oya uba kiyana aya inne bohoma sulu pirisak. silwath goduk hamduru namawal aranya wala , pansal wala saha kele wala bana bawana kargena aehema innawa..

    අරණ්‍ය වල ඉන්නේ හෙන සුළු පිරිසක්. බහුතරේ ඉන්නේ පන්සල් වල එකෙනුත් පිටිසර ඉන්නේ අඩු ගානක්. දැන් බලහං ඔය කොළඹ පන්සල් වල ඉන්න මහා උන් ටික. උන්ගේ ගෝල සෙට් එකත් එහෙමයි.

    2% ක් වගේ තමා අර්න්යවසි හාමුදුරුවෝ ඉන්නේ. ඒ අයවත් අපේ පක්කු ගිහිං අව්ල් කරලා එනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    අරණ්‍ය වල ඉන්නේ හෙන සුළු පිරිසක්. බහුතරේ ඉන්නේ පන්සල් වල එකෙනුත් පිටිසර ඉන්නේ අඩු ගානක්. දැන් බලහං ඔය කොළඹ පන්සල් වල ඉන්න මහා උන් ටික. උන්ගේ ගෝල සෙට් එකත් එහෙමයි.

    2% ක් වගේ තමා අර්න්යවසි හාමුදුරුවෝ ඉන්නේ. ඒ අයවත් අපේ පක්කු ගිහිං අව්ල් කරලා එනවා

    අලුත් ට්‍රෙන්ඩ් එක අසපුවක් දාල ලෝකෙවටේ බ්‍රාන්ච් ඇරල එක එක කාල වල බ්‍රාන්ච් වලට වැඩල විසිට් බණ කියල එන එක.:yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    බහුතරයක් හාමුදුරුවෝ දාකයන්ට සලකන්නේ සල්ලි තියෙනවා විදිහට තමයි.. ගමේ දුප්පත් එකාගේ ගෙදරට පොඩි නම එවල ලොකු දල කාරයන්ගේ ගෙවල් වලට වඩිනවා... පන්ති බේදේ එතනින් පටන් ගන්නේ... බහුතරයක්.. ඔක්කොම මෙහෙම නොවෙන්න පුළුවන්...

    බුදුන්ගෙ කාලෙත් ඕකම උනා වෙන්ට බැරිද ?
    අපි බුදුන්ගෙ බණ කතාවලදි උනත් දානෙ දීපුවා උනත් බහුතරය ඇහෙන්නෙ සිටුවරු රජවරු මැතිවරු බ්‍රහමණයන් ගැන කතා නෙ ?
    කො අඩුකුලෙ මිනිහා දීපු දානෙ ? කො අඩුකුලෙ මිනිහාට දෙසු බණ ?