ඇත්තටම පත්තර වල තියෙන බොරු බන්.අපෝ කතා කරලා වැඩක් නෑ බන්.. බලද්දී නිකන් normal looking වත් නැති කෙල්ලෙක්![]()
God manne aran ei kotannaඑළකිරි කට්ටිය සෙට් වෙලා ට්‍රිප් එකක් යමුද?
ගෝඩ්ව බලන්න යමුද?
ඇත්තටම පත්තර වල තියෙන බොරු බන්.
ඕකුන්ට වෙනම ටැක්ස් එකක් ගහන්න ඕනෙ කොළයි තීන්තයි මිනිස්සුන්ගෙ කාලෙයි කනවට.
සමහර ඉංග්‍රීසි පත්තරවල නම් බොරු සාපේක්ෂව අඩුයි. ඒත් ඉතින් බොරු වැල් වටාරම් තියෙනවා. ලේසියෙන් කියන්න පුලුවන් එක බොරු බොරු වචන දාලා ලියලා. ඕකුන් සිනොනිම්ස් හොයලා මාරු කරනවා ඇති.
------ Post added on Sep 30, 2022 at 12:34 PM
ඒකී එහම නෑ බං....තරාතිරම නොබලා
නිතිය අකුරටම
දුෂනයේත් තොර
අපක්ශපාතිව
බලල delete කරන්නම්
තප්පරයක් ඉන්න
ටක්ගල එන්නම්

eka thama aththa machan....thawa issarahatath owama thamai ahanna wenne..'' ලෝකේ පලමු වතාවට''
බලං යනකොට අපි උදේ ඉඳන් රෑවෙනකම් අහන්නෙ/කියන්නෙ පුස් වචනනෙ. බොල් පිළිමෙ වගේ ජාතියකින් ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑනෙ.
