ලංකාවේ භාවිතා වන පුස් වචන තව තියෙනවනම් දාන්න ....

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    තරාතිරම නොබලා
    නිතිය අකුරටම
    දුෂනයේත් තොර
    අපක්ශපාතිව
    බලල delete කරන්නම්
    තප්පරයක් ඉන්න
    ටක්ගල එන්නම්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,093
    113
    හොදටම කරන
    ගෞරවණීය/ගරුතර
    දේශමාමක
    ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බ වේවි
    ජනතාවාදී
    කමිටු
    පාර්ලිමේන්තුව
    සුදුස්සාට සුදුසු තැන
    දුප්පත් කම තුරන් කිරීම
    බස් ගාස්තු අඩු කිරීම
    මුල්ගල් තැබීම
    මාධ්‍ය සදාචාරය
    ගෞරව නාම (දේශමාන්‍ය, විශ්වකීර්ති, etc...........)
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඔනරබල්
    ජාතික ආරක්ෂාව
    සංහිදියාව
    මැතිතුමා
    මැතිනිය
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ
    විදේශ බලවේග
    අපක්ෂපාතී
    ස්වාධීන
    සාධාරණ
    නිදහස්
    ප්‍රජාතන්ත්‍රවාදය
    මානව අයිතිවාසිකම්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,996
    113
    වැඩ තහනම්
    විනය පරීක්ශණ
    වාරණ නියෝග
    අල්ලස් කොමිසම
    බදු දැළ එලා තෝරු මෝරු ග්‍රහණයට
    නීති විරෝධී මත්පැන්
    කුඩු මර්ධනය
    අන්තරාකාරී ඖෂධ පාලනය
    පාරිභෝගික සහන
    දුප්පතුන් තුරන් කරමු
    ගමට සහන
    නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවා
    කාර්යක්ශම රජයේ සේවා
    අනාගතය අදයි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සූම් තාක්ෂණය
    නවීන තාක්ෂණය
    රූමත් තරුණියක්
    චීවරධාරියෙක්
    එකෙක් ගැන නිවුස් එකක් යද්දි උගෙ ළමයි ගාන දාන එක (දෙදරු පියා, තිදරු පියා)