ලංකාවේ භාවිතා වන පුස් වචන තව තියෙනවනම් දාන්න ....

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,885
    18,737
    113
    වෙලාවක සෙට් වෙමු..

    මේක තම මරුම..

    කාලෙකින් හම්බුන මෙලෝ රහක් නැති එකෙක් එක්ක කතා කරල එද්දි කතාව ඉවර කරන්න බොරුවට නිකන් කට වචනෙට යොදන යෙදුමකි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔයාට හින්දා මේ ගානට කරලා දෙන්නම්.
    තව දවස් දෙකෙන් ඔක්කොම වැඩ ඉවරයි මහත්තයා.
    හෙට උදෙන්ම වැඩට එන්නම් - බාස්ලා

    නන්දසේන ගෝටාබය
    mama thamai hodatama kare.
    ------ Post added on Sep 30, 2022 at 10:50 AM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,737
    113
    පඩි ආව ගමන් දෙන්නම් ( ඌට ලැබෙන්නෙ මාස් පඩි නෙමේ අවුරුදු පඩි)

    ඕක නම් මොකද්ද අපි අපිනෙ ( ඌම ඌව ගොඩ දාගන්න විට යොදාගනී

    අපි කවුරුත් මිනිස්සුන්නෙ (ශේප් කරගන්න ඕනෙ උනාම)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,609
    72,811
    113
    මාලඹේ
    හොරු අල්ලනවා
    රාජපක්ෂලා හිරේ යවනවා
    පිටරට තැන්පත් කරලා තියෙන ඩොලර් ආපහු ගෙනාවා
    නඩු දානවා
    හොරුන්ට Air port එකෙන් යන්න දෙන්නේ නැහැ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ජීවත්වෙන්න ඇති තරමට තිබුනහම ඇති
    යනකොට ගෙනියනවද ?
    මටනම් අසාදාරනය පෙන්න බෑ
    කිවොත් කීවා
    ආත්මීය බැදීමක්
    සුන්දර වරදක්
    සදරනවා හිතන්නකෝ
    නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙච්ච බුද්දීමත්තු
    ජාතිකත්වය
     
    වැඩ කරන අපේ විරුවා..
    නංගි ඔයා ගැන විතරමයි මට ජීවිතේටම මෙහෙම ආදරයක් ඇති වුනේ..
    ඔයා මට කොහේදි හරි හොදට දැකලා පුරුදුයි..
    අනේ මට මතක නෑ..
    ඔයත් හරි පණත් හරි..
    සියල්ලට පෙර රට..
    මම උබට මේ කෝල් එකක් ගන්න කියලා හිතුවා විතරයි මචන්..
    මම මේ ළග එන ගමන් ඉන්නෙ..
    එයා එහෙම නෑ බන්..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,776
    113
    Gampaha
    දේශපාලන වේදිකාවෙන්,

    ත්‍රිපුද්ගල කමිටුව
    දියුණු වෙමින් පවතින රටක්
    ප්‍රජාතන්ත්‍රවාදය
    නීතිය
    පසුගිය ආණ්ඩු සමයේ

    විභාග වලින් පළවෙනිය වෙච්ච ළමයි,

    මම සෙල්ලනුත් කරා,
    එදා වැඩ එදාම කරා
    ටීවීත් බැලුව
    ටියුශන් පංති ගොඩකට ගියේ නෑ
    කාලසටහනකට වැඩ කරා

    නළු, නිළියො ප්‍රසිද්ද චරිත,

    මම අවංක, චුට්ටක් කේන්ති යන, කෙලින් කතා කරන, තනිව දුක දරාගන්න කෙනෙක්.
    මම මේ තැනට ආවෙ මල් ඉහිරුණ සුවපහසු මාවතක නෙමෙයි.
    මගේ අම්මයි තාත්තයි තමයි මේ තැනට එන්න උදවු කරේ.