ලංකාවේ භාවිතා වන පුස් වචන තව තියෙනවනම් දාන්න ....

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පිස්සු හැදෙනවා
    ලොක්කා නියම බුලට් එක
    අපේ නම් නෑනේ ඔය ඉරිසියාව
    හරි හරි ඕක මොකක්ද වැඩේ කෙරුනා කියලා හිතා ගන්න
    ඕක කොහොම හරි කරමු
    අඩුවට කරලා දෙන්නම් . දාලා දෙන්නම්
    අපේ දුව/පුතා ෆේස්බුක් නැහැ අනේ
    පස්සේ බලාගමු
    ලබන චන්දෙන් පස්සේ ඔක්කොම හරි
     
    • Like
    Reactions: demee

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ''අනේ.. බය නැතුව එන්න මේයා හපන්නේ නෑ......'' කියල කිව්වට ඇතුලට යන්න එපා... ඇයි කියල අහන්න එපා

    මගේ යාලුවෙක්ට සීන් එකක්...
    ෆොටෝ එකක් නැතුව කියන්න අමාරුයි...
    පොඩ්ඩක් හිටහන් තාම ඉස්කෝලේ ඇරිලා නෑ... උන් ආවම කමෙන්ට් කරයි
    අහ්හ් අනාත කළු ශින්හළු
    උබලට කොයින්ද මේවා...
    ------ Post added on Sep 30, 2022 at 7:12 PM
    mewa pus wachanada hutto. therumak thiyena ewane
     
    • Haha
    Reactions: shameera89

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ආසියාවේ ආශ්චර්‍ය , ඉන්දියන් සාගරයේ මුතු ඇටය
    එයාට කොල්ලෙක් ඉන්නවා අනේ
    සිරාවට
    බලමු
    ගැම්මක් තමා
    එළ
     
    • Like
    Reactions: demee

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    උබලට කොයින් ද මෙව්වා
    නම්ගිගේ ස්කූටරය
    අද මම ___ පෙති 20ක් බිව්වා
    පොඩි ස්ටෝරියක් මතක් උනා සිම්හලයෝ
     
    • Haha
    Reactions: Debrovsky