ලංකාවේ මාසික ආනයන වියදම කීයද?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    USD 1860 million
    ithin ban for 1 year 22,320 million

    e kiyanne 22.320 USD billion yanava 1 year..

    den me JVP kukkek dala 2018 export kale 19 billion kiyala...u ayimath thenaka dala den vehicle genna nathi nisa thava adu venna onalu...

    ehenam kohomada avuruddakata denatath 22.320 USD billion genne

    onna othana thama lokuma avula..

    ape mulu dollar ayadama 30 USD billion vage nam api 42 USD billion genava ratata.. oka balance karana kam meken goda enne nahe
     
    Last edited:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Import USD 16bn වෙද්දී Export වලින් හම්බ වෙන්නේ USD 11bn .
    වෙනස USD 5 Billion dollars .

    මේ ගෙවන්න ඕනේ නය වාරික නැතුවා එන ගාන.

    ඉතිං කෙල වෙන ඒක අහන්නත් දෙයක් ද බං අපිට.
     
    • Haha
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Import USD 16bn වෙද්දී Export වලින් හම්බ වෙන්නේ USD 11bn .
    වෙනස USD 5 Billion dollars .

    මේ ගෙවන්න ඕනේ නය වාරික නැතුවා එන ගාන.

    ඉතිං කෙල වෙන ඒක අහන්නත් දෙයක් ද බං අපිට.
    api digatama kale kagen hari nayata loan ekak aran kala bipu eka

    den thava eka eka project kiyala dasa athe naya aran..den gevanna tiya hithannavath bahe me tiyena vidiyata
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    api digatama kale kagen hari nayata loan ekak aran kala bipu eka

    den thava eka eka project kiyala dasa athe naya aran..den gevanna tiya hithannavath bahe me tiyena vidiyata
    අපි දිගටම කරේ කොහෙන් හරි රටකින් ණය අරගෙන ආනයන අපනයන පරතරය පියවපු එක බං

    ආනයන කියලා ලංකාවට ආවේ ගොඩක් අත්‍ය අවාශයා බඩු නෙවෙයි කහ, ලුණු ,අල ,හාල් ,හදුන්ත් කුරු, කපුරු බෝල, සෙල්ලම් බඩු, ඇදුම්, පපඩම්, උම්මලකඩ ,සීනි, කද්දාසි කොළ, පැන් ,පැන්සල්, ගම්මිරිස, ජොක්කු, බ්‍රේසියර් , මිරිස්, ත්‍රීවීල්

    මේ වගේ List එකක් හදන්න පුළුවන් බඩු 10000 ක් වගේ එකතු වෙනවා.🤩

    මේවා ඔක්කොම රට ඇතුලේ හදන්න පුළුවන් අයිතම

    මෙන්න මේ වගේ දේවල් වලට තමා ඩොලර් බිලියන ගානක් වියදම් කරන්නේ
    මේවා ගෙන්වන්න
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපි දිගටම කරේ කොහෙන් හරි රටකින් ණය අරගෙන ආනයන අපනයන පරතරය පියවපු එක බං

    ආනයන කියලා ලංකාවට ආවේ ගොඩක් අත්‍ය අවාශයා බඩු නෙවෙයි කහ, ලුණු ,අල ,හාල් ,හදුන්ත් කුරු, කපුරු බෝල, සෙල්ලම් බඩු, ඇදුම්, පපඩම්, උම්මලකඩ ,සීනි, කද්දාසි කොළ, පැන් ,පැන්සල්, ගම්මිරිස, ජොක්කු, බ්‍රේසියර් , මිරිස්, ත්‍රීවීල්

    මේ වගේ List එකක් හදන්න පුළුවන් බඩු 10000 ක් වගේ එකතු වෙනවා.🤩

    මේවා ඔක්කොම රට ඇතුලේ හදන්න පුළුවන් අයිතම

    මෙන්න මේ වගේ දේවල් වලට තමා ඩොලර් බිලියන ගානක් වියදම් කරන්නේ
    මේවා ගෙන්වන්න
    ow genavama commis nisa me hadanna try ekak denne nahe..onna avula

    anika genvanne unge business set eka chandeta viyadam karana
     
    • Like
    Reactions: magix

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    now this export 11 billion will also have some import component as we import lot of things for our products that are exported eg Apparel
    next issue is where is remittance here we had more than 6 billion USD remittance for first six months in 2018 (from CBAL).
    Next is the services sector like tourism. it is not an import or export.
    so do not get misled by numbers specially by educated people with vested interest (eg. dr. Padeniya dr. Nalin silva)
    Dr . PBJ was secretary to treasury during CBK time and he held the post of sec to finance also so to find a scapegoat is not the solution. CB, MB , MOF , Teasury are all responsible apart from GR, MR, Wimal, Vasu, Gampila and rest of Cabinet of GR.
    By restricting imports we can control some FC drain but that is only part of the story. Bigger picture needs to be understood not from channels that are obviously bias and having vested interest.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,773
    9,135
    113
    ආනයන කියලා ලංකාවට ආවේ ගොඩක් අත්‍ය අවාශයා බඩු නෙවෙයි කහ, ලුණු ,අල ,හාල් ,හදුන්ත් කුරු, කපුරු බෝල, සෙල්ලම් බඩු, ඇදුම්, පපඩම්, උම්මලකඩ ,සීනි, කද්දාසි කොළ, පැන් ,පැන්සල්, ගම්මිරිස, ජොක්කු, බ්‍රේසියර් , මිරිස්, ත්‍රීවීල්

    මේ වගේ List එකක් හදන්න පුළුවන් බඩු 10000 ක් වගේ එකතු වෙනවා.🤩

    මේවා ඔක්කොම රට ඇතුලේ හදන්න පුළුවන් අයිතම

    මේව ලංකාවෙ හදන්න පුලුවන් ඒත් ඒකක මිල වැඩි වෙනව වෙනවාමයි. මැනුෆැක්චරින් ස්ට්‍රීම්ලයින් කරන එක අපි වගේ හුණ්ඩු රටවල් වලට කරන්න බැරිම දෙයක් (බොරු නෙගටිවිටි කතාවක් නෙමේ). හිතමුකො ඕව බෑන් කලා කියල. ලෝකල් ඒවගෙ මිල සහ ප්‍රමිති ගැටලු ආවම අර ආනයනික බඩු මිලදී ගන්න කොහොම හරි ඉන්සෙන්ටිව් එකක් හැදිල බ්ලැක් මාකට් ඒ ඉල්ලුම තෘප්ත කරන්න සෙට් වෙනව.

    "ඇයි චීන සෙල්ලම් බඩු රටකින් තුරන් කරන්න බැරි?" කියන එක econ 101 වල පාඩමක්. එහෙම ලේසියෙන් ඔය සියල්ලම ලංකාවෙ හදල ප්‍රශ්නෙ විසඳන්න බෑ බන්. ආනයනය කරන ටික ඔහොමම තියාගෙන අලුත් එක්ස්පෝර්ට් මාකට් හදාගන්න එක තමා ගේම් එක.
     
    Last edited:
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    මේව ලංකාවෙ හදන්න පුලුවන් ඒත් ඒකක මිල වැඩි වෙනව වෙනවාමයි. මැනුෆැක්චරින් ස්ට්‍රීම්ලයින් කරන එක අපි වගේ හුණ්ඩු රටවල් වලට කරන්න බැරිම දෙයක් (බොරු නෙගටිවිටි කතාවක් නෙමේ). හිතමුකො ඕව බෑන් කලා කියල. ලෝකල් ඒවගෙ මිල සහ ප්‍රමිති ගැටලු ආවම අර ආනයනික බඩු මිලදී ගන්න කොහොම හරි ඉන්සෙන්ටිව් එකක් හැදිල බ්ලැක් මාකට් ඒ ඉල්ලුම තෘප්ත කරන්න සෙට් වෙනව.

    උදාහරණයක් විදිහට "ඇයි චීන සෙල්ලම් බඩු රටකින් තුරන් කරන්න බැරි?" කියන එක econ 101 වල පාඩමක්. එහෙම ලේසියෙන් ඔය සියල්ලම ලංකාවෙ හදල ප්‍රශ්නෙ විසඳන්න බෑ බන්. ආනයනය කරන ටික ඔහොමම තියාගෙන අලුත් එක්ස්පෝර්ට් මාකට් හදාගන්න එක තමා ගේම් එක.
    ලෝකල් ඉදිකටු හදල රට ගොඩගන්න හදන හරක්ට ඕවා කියල වැඩක් නෑ 😄 🤦‍♂️
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මම ගොතල කියනව නෙවේ.. කලින් හිටපු විගණකාධිපතිමයි කිව්වේ.

    ඔය කියන්නෙ රට ඇතුලෙ අරන් තියෙන ණය. Treasury bonds වගේ ඒවා. පලාත් පාලන ආයතන වලින් එහෙම ගත්ත පොඩි පොඩි ණයවල් හොයන්න බෑ කියල කියන්නෙ. අන්තර්ජාතික මට්ටමේ ඒවා එහෙම හොයන්න බැරි වෙන් නෑ බන්.

    මෙන්න මේවා බලපන් බන් පොඩ්ඩක් වෙලාව අරගෙන. මම කලිනුත් දැම්ම. ඔය උබල අහන ප්‍රශ්න ගොඩකට මේවයෙ උත්තර තියෙනව කෙලින්ම අදාල නිලධාරීන්ගෙන්ම. රටේ crisis එකට හේතුව හොරකම් කරපු එක නෙමේ නිසි කලමනාකරණයක් නැතිකම කියල මම කියන්නෙ ඇයි කියලත් මේවා බැලුවනන් තේරෙනව.
    ------ Post added on May 30, 2022 at 5:46 AM

    ආනයන කියලා ලංකාවට ආවේ ගොඩක් අත්‍ය අවාශයා බඩු නෙවෙයි කහ, ලුණු ,අල ,හාල් ,හදුන්ත් කුරු, කපුරු බෝල, සෙල්ලම් බඩු, ඇදුම්, පපඩම්, උම්මලකඩ ,සීනි, කද්දාසි කොළ, පැන් ,පැන්සල්, ගම්මිරිස, ජොක්කු, බ්‍රේසියර් , මිරිස්, ත්‍රීවීල්

    මේ වගේ List එකක් හදන්න පුළුවන් බඩු 10000 ක් වගේ එකතු වෙනවා.🤩

    මේවා ඔක්කොම රට ඇතුලේ හදන්න පුළුවන් අයිතම
    මචන් විවෘත ආර්තිකයකදි යම් දේකින් ලාභ ලබන්න පුලුවන්නන් අනිවාර්‍යෙන් ඒක කවුරුහරි කරනව. (ලොකු ප්‍රාග්ධනයක් වගේ විශේෂ බාධාවක් නැත්තන්). ඉතින් බන් කාටහරි පපඩම් හදල ලාභ ගන්න පුලුවන්නන් උන් පපඩම් හදනව. වෙලා තියෙන්නෙ ආනයන මිලට වඩා අඩුවෙන් ලංකාවෙ හදල දෙන්න බෑ. (උබ ඔය ඔතන දාලා තියෙන අයිටම් වලින් නන් බහුතරයක් ලංකාවෙ හැදුව වැඩිහරියක්)
    ------ Post added on May 30, 2022 at 5:54 AM