ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම

    ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම තේරුම් ගන්න ඕනේ නම් මේ video එකට දාල තියෙන comments ටික කියවලා බලපන්. ඇත්තටම ලංකාව දියුණු නොවෙන්නේ සහ හොරු රජ කරන්නේ ඇයි කියන එක තේරුම් ගන්න පුළුවන් මේකේ තියෙන කොමෙන්ට්ස් ටික කියෙව්වහම.

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඉන්දියන් ෆයිට් කොපි කරන්න ගිහින් ඇනගෙන වගේ
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    කොතැනක හරි තිබ්බා මතකයි ලංකාවෙ එවුන්ගෙ average IQ 79 වගේ. මේ කමෙන්ට් එක්ක ඒ කරපු රිසර්ච් එක ඇත්ත වගේ 😂
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    නියම තාත්වික ෆිල්ම් එකක් වගේලු බන්.. මම කමෙන්ට්ස් කියවල අවේ :P
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,000
    10,287
    113
    Mn oka kalin kiwwa kattiyata.koheda kalinma athal ekak ganna thibba.anitha episod wala comment tikath oya wagemai.patta aathal. :lol: ubalata kiyanda ara swarnawahiniye yanawa neda churu churu gagaa kathaa karana kathaawak.eka balanawada kiyala ahapanko nikamata gamakata gihin genungen. ane hari hurathal,kathaa karana thaale,hariama lassana kathaawak kiyala kiyanne.merenda hadanawa oya kathaawa dawasak balanda beri unoth.225 ta chande denne oon oya wage aya thamai. :sorry:
     
    :yes:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Copied from comment section

    " මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් නිතර ශ්‍රවනය කරන්න. එයින් ලැබෙන ආශිර්වාදය ඔබත් ලබා ගන්න. මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කිරීමෙන් ලැබෙන පින ඔබ අප ඇතුලු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා! සාධූ..! සාධූ..! සාධූ..! සැමට සම්මා සම්බුදුසරණයි! make sure to subscribe and click bell icon "

    :lol: :lol:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    පාර්ලිමෙන්තුවෙ ඉන්න එවුන්ගෙ නෙමෙ බන් වැරැද්ද රටෙ ඉන්න උන්ගෙ වැරැද්ද රටෙ උන්ගෙ හැටියටනෙ පාර්ලිමෙන්තුව තීරණය වෙන්නෙ.

    ට්‍රෙන්ඩින්ග් සෙක්ශන් එක දැකලාම මට ලංකාවෙ උන්ගෙ බුද්ධි මට්ටම ගැන හිතාගත්තා