ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලන්කාවේ ඉන්නේ කටපාඩම් උගත්තු .බහුතර මැට්ටෝ.ඒවගේම ලින් මැඩි කොදෙව්වාසින් පිරිසක් . පව්... ඒකනේ මහනායකලා ප්‍රමුඛ බුද්දගෝෂ සිවුරුදාරින්ගේ වැදිබණ පස්සේ කුරුනෑගල යුගයේ ඉදන් බුරුතු පිටින් ගිහින් රටම දුප්පත් වුනේ .... :P:P:P

    "තේරවාදය බොරුවක්.බුද්දගෝෂ පව්කාරයෙක් " වලස්මුල්ලේ හිමිගේ දේශනා විද්යාවෙන් දියුණු ඇමරිකාවත් බටහිරත් පිලිගනියි .:shocked::shocked::shocked:

    https://www.facebook.com/nirapekshathwayemaga/videos/1798463610199882/

    https://www.facebook.com/nirapekshathwayemaga/videos/1720299128016331/

    සත්යයේ සටහන බුද්ධියේ විමසුමට :yes:ඔබත් සැබැ බෞද්ධයෙක් වන්න ...:cool:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හම්මට මරු වැඩ කෑලි ටික ඈ....:cool:
    අනුහසා නම් පට්ට නලුවා බන්...ලව් නම් ලව්...වලි නම් වලි... අවන්තයත් ඉන්නවා කොර වෙන්නම....
    ඇඹිලිපිටියේ තිබ්බ සංගීතෙකට වූ ආවා මරු බන්...සින්දුත් කියන්ට පුලුවන් කොර වෙන්නම...:cool:
    කොරම තමා ආයේ ඉනිම ටිකක් පන ගහලා ආවා.... :love::love:
    මම බලන එක නතර කරන්නත් කියලා ඉඳියේ....:oo:
     
    Last edited:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    ඩොකි රහත් වෙලාද දැන් ?:P:P:rofl::rofl:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    IQ Level : 79
    Rank : 28 :shocked:

    IQ level එක 100 අඩුයි කියලා ගන්නේ නැ නේද මිනිස්සුන්ගේ. මිනිස්සු හැමෝගෙම 100 තමයී minimum iq එක ඉට අඩු උනත් 100 කියලා කියන්නේ දන්න විඳිය යට.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,999
    10,285
    113
    අඩෝ අපි 27 වෙනියත් වෙලා කියල හිතෙනවනම් ලින්ක් එකෙන් ගිහින් පොඩ්ඩක් බලහල්ලකො අපිට පහලින් ඉන්න රටවල් ටික.ඇඩෙනව ඕයි.
    https://iq-research.info/en/average-iq-by-country
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අදමයි ලංකා වේ මේ වගේ හොද පයිට් එකක් දැක්කේ නියමයි :baffled::baffled:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Waharaka Virus detected..

    Please run "Common sense" Anti-virus program to remove virus..
    if it is not worked press "Read dhamma books" button for update program and re-run antivirus application

    ලන්කාවේ ඉන්නේ කටපාඩම් උගත්තු .බහුතර මැට්ටෝ.ඒවගේම ලින් මැඩි කොදෙව්වාසින් පිරිසක් . පව්... ඒකනේ මහනායකලා ප්‍රමුඛ බුද්දගෝෂ සිවුරුදාරින්ගේ වැදිබණ පස්සේ කුරුනෑගල යුගයේ ඉදන් බුරුතු පිටින් ගිහින් රටම දුප්පත් වුනේ .... :P:P:P

    "තේරවාදය බොරුවක්.බුද්දගෝෂ පව්කාරයෙක් " වලස්මුල්ලේ හිමිගේ දේශනා විද්යාවෙන් දියුණු ඇමරිකාවත් බටහිරත් පිලිගනියි .:shocked::shocked::shocked:

    https://www.facebook.com/nirapekshathwayemaga/videos/1798463610199882/

    https://www.facebook.com/nirapekshathwayemaga/videos/1720299128016331/

    සත්යයේ සටහන බුද්ධියේ විමසුමට :yes:ඔබත් සැබැ බෞද්ධයෙක් වන්න ...:cool:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අඩෝ අපි 27 වෙනියත් වෙලා කියල හිතෙනවනම් ලින්ක් එකෙන් ගිහින් පොඩ්ඩක් බලහල්ලකො අපිට පහලින් ඉන්න රටවල් ටික.ඇඩෙනව ඕයි.
    https://iq-research.info/en/average-iq-by-country

    I tested mine while ago. As per them my IQ above average Sri Lankan but they didn't display my correct answers as need 12 $ payment to access my result
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    සුළඟින් ඒඩ්ස් බොවෙනවා කියලා හිතාගෙන ඉන්න එවුන්ගේ මොන බද්ධි මට්ටමක්ද බං
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හම්මට මරු වැඩ කෑලි ටික ඈ....:cool:
    අනුහසා නම් පට්ට නලුවා බන්...ලව් නම් ලව්...වලි නම් වලි... අවන්තයත් ඉන්නවා කොර වෙන්නම....
    ඇඹිලිපිටියේ තිබ්බ සංගීතෙකට වූ ආවා මරු බන්...සින්දුත් කියන්ට පුලුවන් කොර වෙන්නම...:cool:
    කොරම තමා ආයේ ඉනිම ටිකක් පන ගහලා ආවා.... :love::love:
    මම බලන එක නතර කරන්නත් කියලා ඉඳියේ....:oo:

    උඔ සිරාවටම මේ අාතල් එකක් ද බං ගන්නේ.. :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං බං ඇමරිකාවෙ මිනිස්සු එහෙනං ලෝකෙ පැතලියි කියල කමෙන්ට් දාන්නෙ ඇමරිකාවත් දියුණු නොවී තියෙන්න එපෑ ලංකාවෙ එහෙම කියන උන් නෑනෙ :rolleyes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ගම් අස්සෙ ඉන්නෙ හුත්තිගෙ පුතාල තමා මේවා බලන්නෙ නූගත් බැල්ලියො

    ටහිකෙන මල් කතා බලන්නේ පොන්නයෝ..ඕව සුරංගනා ලෝක සටන්

    Comment දැකලා සංසාරේ කලකිරිලා ඉන්නේ. අහෝ! ලංකාවට ගිය කලක්.

    mona gon jokda me. Comments eta wada joke.

    එක අතකින් සිරිසෙන ජනාධිපති වුන එක අහන්නත් දෙයක්ද....

    කාලෙකින් පොන්නයෝ ටිකක් දැක්කා...ශෝ..ස්තූතියි ඔයාලාට

    නොදකින් විතරක්... ෆේස්බුක් එකේ මහ ලොකුවට කතා වෙන්නේ මේක ගැනද? අයියෝ සල්ලි...

    මොන ජරාවක්ද මේ.....මේවා හොදයි දෙවෙනි ඉනිම විතරක් බලන එකෙකුට නම්,

    Ekta nm hinawela padekuth giya saddeta😂😂😂

    අනේ දෙවියනෙ comment වල තාමා නියම ආතල් තියෙන්නෙ 🤣🤣 මගේ රටට බුදු සරණයි ....😂😂😂😂

    නදකින්

    ටහිකෙන මල් කතා බලන්නේ පොන්නයෝ..ඕව සුරංගනා ලෝක සටන්

    පුක තමා 😂😂

    කමෙන්ට් බැලුවා මන් ලංකාවෙන් යනවා

    අඩෝ ලංකාවේ එවුන් කොච්චර මෝඩයිද කියලා තෙරෙනව කොමෙන්ට්ස් කියවනකොට..මෝඩ පකයි..

    කොතැනක හරි තිබ්බා මතකයි ලංකාවෙ එවුන්ගෙ average IQ 79 වගේ. මේ කමෙන්ට් එක්ක ඒ කරපු රිසර්ච් එක ඇත්ත වගේ 😂

    මේ මොන පුk ඇක්ටින් ද බං මේ...😂😂😂

    දාන්ඩ දෙයක් නැ කියලා මෙහෙම ආතල් දෙන්නෙපා ඕයි 😂😂😂😂

    සූටිං මාටිං හොදා මීට වඩා 😂

    නොදකින්..මෙලෝ රහක් නෑ..මේ මොන වලිද අපෝ.ඇයි තාම අපේ රට මෙහෙම..😂😂😂

    kalekin ponna waliyak dakka

    වමනෙට වගේ 😂

    man dhan dannawa yi lankaawata pita sakwala jeewiyo enne naththe ayi kiyalaa

    Comment dakkama ratak widihata anagathayak nati eka gana hitha ganna puluwan

    Lankawe anagatha parapurata dena mewage hoda adarsha dena derana saha. Card brd wiroyonta p#$ dena obalata. Godak pin.

    mona huttavalda ban mevva. TV eka polave gahanna hituna

    ලන්කාවෙ හරියට මිහරක් බොවෙලා හිටන් රටෙ ජනාධිපති නිසාදො මන්දා, මිහරක් ගාලට එකතු වෙලා😂😂😂

    Lankaawata pau wade wenne. Comment dakkama adenawa oiii

    ane huke nannane

    ඊඊයාාාාාාාා

    Me gon wada balala panthi yana kollo nikan wali dagani.ape lamainge mola a tharamata diyunui.mehema gutikala gihila nikan idida ada kale. mewa lamai nomaga arina wada.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඉතිං බං ඇමරිකාවෙ මිනිස්සු එහෙනං ලෝකෙ පැතලියි කියල කමෙන්ට් දාන්නෙ ඇමරිකාවත් දියුණු නොවී තියෙන්න එපෑ ලංකාවෙ එහෙම කියන උන් නෑනෙ :rolleyes:

    ලෝකේ ගෝලාකාරයි කියලා හිතන් ඉන්න එවුන් තවමත් ඉන්නවා ඒ කියන්නේ? :rofl::rofl:

    ලෝකේ වැඩිපුරම තියෙන්නේ මුහුදු නම් ලෝකේ ගෝලාකාර වෙන්න බෑ කියන සරල theory එකවත් තේරෙන්නේ නැති එවුන් නේ අම්මපා...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Super👍👍👍👍👍 මුලින්ම ස්තුති වන්ත වෙන්න ඕනි සාරංග මෙන්ඩිස් දෙවනඉනිම අධ්‍යක්ෂක තුමාට සහ දෙවෙනි ඉනිම නිෂ්පාදිකා චාමිකා මෙන්ඩිස් මහත්මියට මේ වගේ රස වින්දනයක් මේ වගේ නාට්‍යයක් තුලින් මේ වගේ දැවැන්ත රංගනයක් ඉදිරිපත් කිරීමට නායකත්වය දීම පිළිබඳව... මොකද අද කාලය වන විට සිනමාපටයක වත් මෙවැනි රංගනයක් දැක ගැනීමට නොහැකි තත්ත්වයක් තිබියදී.. දැනට විකාශය වන සාර්ථක දැවැන්තම ටෙලි නාට්‍යයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් දෙවනඉනිම ටෙලි නාට්‍ය. ඒ වකවානුවල රූගත කෙරෙන සිනමා පට වල මෙවැනිම දර්ශන ඉතාමත් පහළ මට්ටමේ පවතින බැවින් මෙම නාට්‍යයේ මේ දර්ශනය ඉතාමත් සූක්ෂම ප්‍රේක්ෂකයාගේ සිත් ඇද බැඳ ගන්නා ආකාරයට නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.... සමන් එදිරිමුනි මහතාටත් හුඟක් ස්තුතියි මෙවැනි දෙබස් නිර්මාණය කිරීම සම්බන්ධව... රවීන් කනිෂ්ක කේෂාන් සහ අනෙකුත් රංගන ශිල්පීන්ටත් ගොඩක් ස්තුතියි මෙවැනි රසාස්වාදයක් ලබා දීම පිළිබඳව..... ඒ වගේ ම කැමරාකරණයත් අති විශිෂ්ඨයි. කැමරාව හැසිරවීම සහ එම කෝණ ඉතාමත් ලස්සනයි. දෙවෙනි ඉනිම සියළුම දෙනාටත් ගොඩාක් ස්තුතියි.... ජය වේවා දෙවනඉනිම.. super👍👍👍👍👍 specialy episode 344.