ලංකාවේ මිනිස්සු ගනම් වැඩි දේම හොයන්නේ ඇයි ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ලංකාවේ මිනිස්සු ඇයි ගනම් වැඩි දේම හොයන්නේ ? Hosting ගැන නමේ මම මේ කියන්නේ පොදුවේ හැම දෙයක් ගැනම හිතපල්ලකො මෙහෙම

    හිතපල්ලකෝ ලංකාවේ A කියල Company එකක් තියෙනවා උන් දෙයක් විකුන්නනවා හැබැයි ඒ Company එකේ ගනම් පට්ට වැඩි , Service එක උපරිම හොදයි , Customer ව වැඩිය ගනම් ගන්නේ නැහැ Company එකට අදාලව විතරයි ඕනේ දෙයක්.

    තව Company එකක් තියෙනවා B කියලා මේකේ හැම දේම අඩුයි ,මේකේ Service එක උපරිම හොදයි A එක වගේම තමා. Customer ගැන නිතර හිතනවා සල්ලි පස්සේ හබා යන්නේ නැහැ

    නමුත් බොහොමයක් Customers ලා බැන බැනත් අරුන් අපිව හුරන් කනවා ඕකුන් හොරු කියලා කිය කියා යන්නේ A කියන Company වර්ගයටමයි

    ලංකාවේ මිනිස්සු ඇයි ඒ ? පිටරට වලනම් ගොඩක් දේවල් $ ශත ගනම් වලටත් තියෙනවා ඒවට මාර ඉල්ලුමක් තියෙනවා එත් ලංකාවේ ගනම් වැඩි දේම පස්සේ යන්නේ ඇයි ?

    මම මේක ලිව්වේ Hosting ගැන අහලා නමේ ලංකාවේ හැම දේම ගැනම හිතලා පොඩි Idia එකක් ගන්න බිස්නස් එක්ක Price වැඩි කරන්න හිතාගෙන.
     
    Last edited:
    • Like
    Reactions: Kavindu1221

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    ලංකාවේ මිනිස්සු ඇයි ගනම් වැඩි දේම හොයන්නේ ? Hosting ගැන නමේ මම මේ කියන්නේ පොදුවේ හැම දෙයක් ගැනම හිතපල්ලකො මෙහෙම

    හිතපල්ලකෝ ලංකාවේ A කියල Company එකක් තියෙනවා උන් දෙයක් විකුන්නනවා හැබැයි ඒ Company එකේ ගනම් පට්ට වැඩි , Service එක උපරිම හොදයි , Customer ව වැඩිය ගනම් ගන්නේ නැහැ Company එකට අදාලව විතරයි ඕනේ දෙයක්.

    තව Company එකක් තියෙනවා B කියලා මේකේ හැම දේම අඩුයි ,මේකේ Service එක උපරිම හොදයි A එක වගේම තමා. Customer ගැන නිතර හිතනවා සල්ලි පස්සේ හබා යන්නේ නැහැ

    නමුත් බොහොමයක් Customers ලා බැන බැනත් අරුන් අපිව හුරන් කනවා ඕකුන් හොරු කියලා කිය කියා යන්නේ A කියන Company වර්ගයටමයි

    ලංකාවේ මිනිස්සු ඇයි ඒ ? පිටරට වලනම් ගොඩක් දේවල් $ ශත ගනම් වලටත් තියෙනවා ඒවට මාර ඉල්ලුමක් තියෙනවා එත් ලංකාවේ ගනම් වැඩි දේම පස්සේ යන්නේ ඇයි ?
    Ponz lankawe mehema mind set ekak tiyenawa
    1. Ganan wadi nam quality hondai
    2. Samahara ganan wadi service wala hariyata dena service tikath kiyanawa (scope ekath ekka)
    3. Namata (reputation ekata) auto gaanak denawa minissu
    4. samahara un 5% - 10% wenasata puka iraganne ne. lesiya tama balanne
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ගණන් උස්සන කෙල්ලන්ට කොල්ලෝ කැමති වෙන හේතුව තමා. නිකං දුන්නම කිසි අගයක් නැහැ. කට්ට කාලා දාගත්තම තමා අගේ. ඒ වගේ අඩුවට දෙනවා නම් චොර ඇති. වැඩි නම් කොලිටි ඇති වගේ හිතෙනවා. සත ගණන් දෙන්න එපා වැඩිය ගණන් උස්සන්නත් එපා. සාදාරන ගානක් අය කරපන්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    Mindset eka ne bro. Podi kale indala hadala tiyenne ehemai. British school eke wadak set una. wadeta 50k 60k kiuwama reject. 2laks wage dammama approve. un hitanne quality case kiala. eke inna un unat canteen eken 500-1000 deela role 2,3k kanna aran dustbin ekata dana un inne kema kochara hoda unat.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    හිතපල්ලකෝ ලංකාවේ A කියල Company එකක් තියෙනවා උන් දෙයක් විකුන්නනවා හැබැයි ඒ Company එකේ ගනම් පට්ට වැඩි , Service එක උපරිම හොදයි , Customer ව වැඩිය ගනම් ගන්නේ නැහැ Company එකට අදාලව විතරයි ඕනේ දෙයක්.

    තව Company එකක් තියෙනවා B කියලා මේකේ හැම දේම අඩුයි ,මේකේ Service එක උපරිම හොදයි A එක වගේම තමා. Customer ගැන නිතර හිතනවා සල්ලි පස්සේ හබා යන්නේ නැහැ
    පිස්සුද බන්
    මෙහෙම වෙන්නෙ නැහැ බන් ඉතාම කලාතුරකින් උනොත් ඇරෙන්න
    A/B කතා නැතුව උඹ උදාහරන ඇත්ත කම්පැනි දෙකක් දීපන් ඔය කම්පැනි දෙකට. එතකොට මං කියන්නං මොකද්ද හේතුව කියලා

    උඹගෙ හොස්ටින් ගන්නෙ නැතුව AWS හොස්ටින් ගන්න එක ගැනද උඹ කියන්නෙ? :P

    ලංකාවෙ එවුන් ගනන් වැඩි ඒවට නං යන්නෙ නැහැ, බහුතරේ යන්නෙ අන්තිම අඩුවට තියන ඒව ගන්න, එහෙම ගිහින් කැඩුනම වැලපෙනවා

    සාමාන්‍යෙන් මම නං ගාන වැඩි උනත් කොලිටි ප්‍රොඩක්ට් එකකට යන්න බලනවා හැම තිස්සෙම. එතකොට ලෝන්ග් ටර්ම් ගොඩක් ලාබයි.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,408
    113
    lankwe 90% k horune bn. itin minissu hitanwa athi aduma gaane ganan wadi tanawath hodai kiyala :lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    උබේ ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා. ඉදපන් බ්‍රේක් ඩවුන් කරන්න.
    උබ හංගලා තියෙන කම්පැනි දෙක තමයි මේක.

    ලංකාවේ A කියල Company එකක් තියෙනවා

    මේ උබ හංගලා කියලා තියෙන්නේ @sajith.xp.pk කරගෙන යන PeekHosting කම්පැනි එක. මේකේ ගණන් වැඩි වෙන්න ඇති ඒත් සර්විස් එක හොදයි.
    පැය 24 ම සපෝර්ට් කරනවා. වැඩිය කස්ටමර්ස්ලා ගණන් ගන්නේ නෑ කියන්නේ උබේ ඔපිනියන් එක. උට හොද රෙපියුටේෂන් එකක් තියෙනවා. උගෙන් ගත්ත එවුන්ව ඌව අනිත් එවුන්ට රෙකමන්ඩ් කරනවා. ලංකාවේ ගොඩක් well performing සයිට්ස් තියෙන්නේ උගේ හොස්ටින්ග් වල. ගානත් සාපේක්ෂව වැඩි ඇති. ඒත් මං දැකලා තියෙන විදියට ඌ අය කරන ගානට සාපේක්ෂව හොද සර්විස් එකක් දෙනවා. මං උගෙන් හොස්ටින්ග් අරගෙන හෝ ඌ ව රෙකමන්ඩ් කරනවා නෙමෙයි. ඌ මගේ යාලුවෙක්වත් නෙමෙයි.
    ඌ ගෝටව ගේන්න මැරීගෙන පුක දීලා දැන් ස්වාධීන බයියෙක් වගේ රගපාන නිසා මට ඌව තවත් දූපතේ අනාථයෙක් විතරයි.
    හැබැයි උබෙයි උගෙයි වෙනස තමයි ඌ උගේ පර්සනල් ලයිෆ් එක මේ වගේ පබ්ලික් ෆෝරම් වල ඔබන්න එන්නේ නෑ.

    තව Company එකක් තියෙනවා B කියලා මේකේ හැම දේම අඩුයි

    මේ තියෙන්නේ උබ කරගෙන යන දිව්‍යාද දිවියද මොකක්ද හොස්ටින්ග් එක.
    මේකේ හැමදේම අඩුයි කියන්නේ උබේ ඔපිනියන් එක. ගාණත් සාපේක්ෂව අඩු ඇති.
    උබ අරූට සාපේක්ෂව සර්විස් එක හොදයි කියලා උබම කියනවා.
    උබට කෙළවුණේ මෙන්න මෙතන.

    Customer ගැන නිතර හිතනවා සල්ලි පස්සේ හබා යන්නේ නැහැ

    කස්ටමර් ගැන හිත හිත මතක් කර කර අතේ ගැහුවට වැඩක් නෑ.
    සල්ලි පස්සේ යන්නේ නැත්නම්.
    සර්විස් එක අඩුවට දුන්නට වැඩක් නෑ.
    අඩුවෙන ප්‍රොෆිට් එක Upsells වලින් කවර් කරන්න තේරෙන්නේ නැත්නම්.
    කොච්චර සර්විස් එක සපොටිව් වුනත් වැඩක් නෑ කස්ටමර් එක්ක එන්ගේජ් වෙන විදිය අවුල් නම්.

    දැන් උබම බලපන්. උබ හැමදාම නාහෙන් අඩාගත්ත ගමන්.
    හැමදාම නෙගටිව් දේවල් උස්සගෙන ඇවිල්ලා ෆෝරම් එකට ඔබනවා.
    මේකේ එවුන්ට අම්මා ලව්වා කෝල් කරවලා බන්නනවා.
    උබේ අතිශය පෞද්ගලික දේවල් අරගෙන ත්‍රෙඩ් දාලා වැලපෙනවා.
    උබම හිතපන් උබ ඔහොම කරද්දී මේකේ එවුන්ට උබේ බිස්නස් ගැන යන්නේ කොහොම අයිඩියා එකක්ද කියලා.
    උබ නිකන් හොස්ටින්ග් දුන්නත් ගන්න හිතෙන්නේ නෑ.

    උබට බිස්නස් එක ගොඩ දාගන්න ඕනි නම් බිස්නස් එකේ ප්‍රසන්ස් එක හොදට පොලිෂ් කරගනින්.
    පුළුවන් හැම මාකටින් ස්ට්‍රටජි එකක්ම යූස් කරපං. උබට උබේ බිස්නස් එක ගොඩ දාගන්න ඉන්නේ උබ විතරනේ.
    උබේ ඔය Nadun26 ප්‍රොෆයිල් එකෙන් නාහෙන් අඩන්නේ නැතුව බිස්නස් එක ග්‍රෝ කරගන්න පාවිච්චි කරපං.
    ෆේස්බුක් ගෘප් ගැන, අනිත් එවුන්ගේ හොස්ටින්ග් ගැන,
    අල්ලපු ගෙදර එකාගේ පයියේ සයිස් එක ගැන කම්ප්ලේන් කරන්නේ නැතුව ඉදපන්.
    ඔක්කොම බිත්තර එක බාස්කට් එකක දාන්නේ නැතුව බාස්කට් හතර පහක දාපන්.
    මට උබල දෙන්නා මොනවා කරත් වැඩක් නෑ. අපි හම්බ කරොත් අපි කනවා™
    හොස්ටින්ග් ඕනි වුනොත් සර්වර් එකක් අරගෙන හදාගන්නවා.
    මේ හෑල්ල දාන්න හිතුනෙත් උබේ නාහෙන් ඇඩියාව දැකලා.
    තව එකක් වම්පත්තේ ඇඩ්ස් සෙක්ෂන් එක හැමදාම ඇඩ්ස් දෙක තුන එක පාර දදා ස්පෑම් කරන්නත් එපා.
    බලෙන් ඇගේ ගහන්න එන බඩු ගන්න හිතෙන්නේ නෑ.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Because no proper quality assurance in this country. Government Regularity standards are nothing but a joke. So people think atleast expensive things are better
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    උබේ ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා. ඉදපන් බ්‍රේක් ඩවුන් කරන්න.
    උබ හංගලා තියෙන කම්පැනි දෙක තමයි මේක.

    මේ උබ හංගලා කියලා තියෙන්නේ @sajith.xp.pk කරගෙන යන PeekHosting කම්පැනි එක. මේකේ ගණන් වැඩි වෙන්න ඇති ඒත් සර්විස් එක හොදයි.
    පැය 24 ම සපෝර්ට් කරනවා. වැඩිය කස්ටමර්ස්ලා ගණන් ගන්නේ නෑ කියන්නේ උබේ ඔපිනියන් එක. උට හොද රෙපියුටේෂන් එකක් තියෙනවා. උගෙන් ගත්ත එවුන්ව ඌව අනිත් එවුන්ට රෙකමන්ඩ් කරනවා. ලංකාවේ ගොඩක් well performing සයිට්ස් තියෙන්නේ උගේ හොස්ටින්ග් වල. ගානත් සාපේක්ෂව වැඩි ඇති. ඒත් මං දැකලා තියෙන විදියට ඌ අය කරන ගානට සාපේක්ෂව හොද සර්විස් එකක් දෙනවා. මං උගෙන් හොස්ටින්ග් අරගෙන හෝ ඌ ව රෙකමන්ඩ් කරනවා නෙමෙයි. ඌ මගේ යාලුවෙක්වත් නෙමෙයි.
    ඌ ගෝටව ගේන්න මැරීගෙන පුක දීලා දැන් ස්වාධීන බයියෙක් වගේ රගපාන නිසා මට ඌව තවත් දූපතේ අනාථයෙක් විතරයි.
    හැබැයි උබෙයි උගෙයි වෙනස තමයි ඌ උගේ පර්සනල් ලයිෆ් එක මේ වගේ පබ්ලික් ෆෝරම් වල ඔබන්න එන්නේ නෑ.

    මේ තියෙන්නේ උබ කරගෙන යන දිව්‍යාද දිවියද මොකක්ද හොස්ටින්ග් එක.
    මේකේ හැමදේම අඩුයි කියන්නේ උබේ ඔපිනියන් එක. ගාණත් සාපේක්ෂව අඩු ඇති.
    උබ අරූට සාපේක්ෂව සර්විස් එක හොදයි කියලා උබම කියනවා.
    උබට කෙළවුණේ මෙන්න මෙතන.

    කස්ටමර් ගැන හිත හිත මතක් කර කර අතේ ගැහුවට වැඩක් නෑ.
    සල්ලි පස්සේ යන්නේ නැත්නම්.
    සර්විස් එක අඩුවට දුන්නට වැඩක් නෑ.
    අඩුවෙන ප්‍රොෆිට් එක Upsells වලින් කවර් කරන්න තේරෙන්නේ නැත්නම්.
    කොච්චර සර්විස් එක සපොටිව් වුනත් වැඩක් නෑ කස්ටමර් එක්ක එන්ගේජ් වෙන විදිය අවුල් නම්.

    දැන් උබම බලපන්. උබ හැමදාම නාහෙන් අඩාගත්ත ගමන්.
    හැමදාම නෙගටිව් දේවල් උස්සගෙන ඇවිල්ලා ෆෝරම් එකට ඔබනවා.
    මේකේ එවුන්ට අම්මා ලව්වා කෝල් කරවලා බන්නනවා.
    උබේ අතිශය පෞද්ගලික දේවල් අරගෙන ත්‍රෙඩ් දාලා වැලපෙනවා.
    උබම හිතපන් උබ ඔහොම කරද්දී මේකේ එවුන්ට උබේ බිස්නස් ගැන යන්නේ කොහොම අයිඩියා එකක්ද කියලා.
    උබ නිකන් හොස්ටින්ග් දුන්නත් ගන්න හිතෙන්නේ නෑ.

    උබට බිස්නස් එක ගොඩ දාගන්න ඕනි නම් බිස්නස් එකේ ප්‍රසන්ස් එක හොදට පොලිෂ් කරගනින්.
    පුළුවන් හැම මාකටින් ස්ට්‍රටජි එකක්ම යූස් කරපං. උබට උබේ බිස්නස් එක ගොඩ දාගන්න ඉන්නේ උබ විතරනේ.
    උබේ ඔය Nadun26 ප්‍රොෆයිල් එකෙන් නාහෙන් අඩන්නේ නැතුව බිස්නස් එක ග්‍රෝ කරගන්න පාවිච්චි කරපං.
    ෆේස්බුක් ගෘප් ගැන, අනිත් එවුන්ගේ හොස්ටින්ග් ගැන,
    අල්ලපු ගෙදර එකාගේ පයියේ සයිස් එක ගැන කම්ප්ලේන් කරන්නේ නැතුව ඉදපන්.
    ඔක්කොම බිත්තර එක බාස්කට් එකක දාන්නේ නැතුව බාස්කට් හතර පහක දාපන්.
    මට උබල දෙන්නා මොනවා කරත් වැඩක් නෑ. අපි හම්බ කරොත් අපි කනවා™
    හොස්ටින්ග් ඕනි වුනොත් සර්වර් එකක් අරගෙන හදාගන්නවා.
    මේ හෑල්ල දාන්න හිතුනෙත් උබේ නාහෙන් ඇඩියාව දැකලා.
    තව එකක් වම්පත්තේ ඇඩ්ස් සෙක්ෂන් එක හැමදාම ඇඩ්ස් දෙක තුන එක පාර දදා ස්පෑම් කරන්නත් එපා.
    බලෙන් ඇගේ ගහන්න එන බඩු ගන්න හිතෙන්නේ නෑ.
    ලෙසටම කියල තියෙනවා.
    අනිත් එක නදුන් ට reply දැම්මම ඌ හිතන්නේ personal attack එකක් කියල. Dox කර කර අඩ අඩ ඉන්නවා මිසක් වෙන මොනවත් කරන්නේ නෑ . පහුගිය ටිකේ බැංකු වලට බැන බැන thread කීයක් දැම්ම ද.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    ලෙසටම කියල තියෙනවා.
    අනිත් එක නදුන් ට reply දැම්මම ඌ හිතන්නේ personal attack එකක් කියල. Dox කර කර අඩ අඩ ඉන්නවා මිසක් වෙන මොනවත් කරන්නේ නෑ . පහුගිය ටිකේ බැංකු වලට බැන බැන thread කීයක් දැම්ම ද.
    මං උට දාන අන්තිම රිප්ලයි එක ඕක. ඌ නෙගටිවිටි බලෙන් attract කරගන්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මේ තියෙන්නේ උබ කරගෙන යන දිව්‍යාද දිවියද මොකක්ද හොස්ටින්ග් එක.
    නිකන් මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරන්න එපා මම අදහස් කරේ උබ කියන කෙනා ගැනවත් Hosting ගැනවත් නමේ මම අහන්නේ මිනිස්සු ඇයි එහෙම ගන්නේ කියලා ප්‍රශ්නයක් ?

    Hutch ලාබයි එත් හැමෝම ගන්නේ Dialog එකෙන් අන්න ඒ වගේ

    මේක ඇහුවේ වෙන වැඩකට අදහසක් ගන්න (අළුත් බිස්නස් එකකට වැඩියෙන් මිල ගනම් හදන්න)

    ok උබේ කතාවෙන් මම ගොඩක් දේවල් තෙරුන් ගත්තා දේශපාලන වහලෙක් උබ උබ වගේ වහල්ලු ට කියන ඩේ නමේ ත්රෙන්නේ අහන දේට නමේ කියන්නේ උබල හෙන මෝඩයි එක වහල් කලේ ලක්ෂණයක්. මෝඩයෝ එක්ක කතා කරනවට වඩා හොදයි වෙන වැඩක් බලා ගන්න එක.

    Ad දෙක මම අයින් කරගන්නම්
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ලෙසටම කියල තියෙනවා.
    අනිත් එක නදුන් ට reply දැම්මම ඌ හිතන්නේ personal attack එකක් කියල. Dox කර කර අඩ අඩ ඉන්නවා මිසක් වෙන මොනවත් කරන්නේ නෑ . පහුගිය ටිකේ බැංකු වලට බැන බැන thread කීයක් දැම්ම ද.
    මම ඇහුවේ Hosting ගැන නමේ මම ඇත්ත කියනන්ම් මම පරිගණක කෑලි විකුණන බිස්නස් එකක් කළා divvypc.com Domain එකෙන් කරේ ගන්න එන එවුන් අහනවා ඇයි මගේ අඩු කියල වැඩි කරාම අහනවා ඇයි ඔයාලගේ විතරක් වැඩි කියලා. දල අදහසක් ගන්න බන් ඇහුවේ පිට
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Hutch ලාබයි එත් හැමෝම ගන්නේ Dialog එකෙන් අන්න ඒ වගේ
    Hutch වලට සිග්නල් නැති නිසා හැමතැනටම. නැතුව ම්නිස්සුන්ට සල්ලි වැඩිවෙලා නෙමේ මිනිස්සු බලන්නෙ වැඩේ හරියට කොලිටියට වෙන එක නැතුව ලාබයි කියල අඩුවට අරගන්නෙ නෑ කොලිටි නැත්තං