ලංකාවේ මිනිස්සු ගනම් වැඩි දේම හොයන්නේ ඇයි ?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    නිකන් මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරන්න එපා මම අදහස් කරේ උබ කියන කෙනා ගැනවත් Hosting ගැනවත් නමේ මම අහන්නේ මිනිස්සු ඇයි එහෙම ගන්නේ කියලා ප්‍රශ්නයක් ?

    Hutch ලාබයි එත් හැමෝම ගන්නේ Dialog එකෙන් අන්න ඒ වගේ

    මේක ඇහුවේ වෙන වැඩකට අදහසක් ගන්න (අළුත් බිස්නස් එකකට වැඩියෙන් මිල ගනම් හදන්න)

    ok උබේ කතාවෙන් මම ගොඩක් දේවල් තෙරුන් ගත්තා දේශපාලන වහලෙක් උබ උබ වගේ වහල්ලු ට කියන ඩේ නමේ ත්රෙන්නේ අහන දේට නමේ කියන්නේ උබල හෙන මෝඩයි එක වහල් කලේ ලක්ෂණයක්. මෝඩයෝ එක්ක කතා කරනවට වඩා හොදයි වෙන වැඩක් බලා ගන්න එක.

    Ad දෙක මම අයින් කරගන්නම්
    Uge post eka kiyewwama therenne modayek wageda?

    mata nam hitenne pora ubata wada gaw ganak issarahin innawa kiyala.

    🫣
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Uge post eka kiyewwama therenne modayek wageda?

    mata nam hitenne pora ubata wada gaw ganak issarahin innawa kiyala.

    🫣
    ඉතින් මට මොකෝ ?

    මං උට දාන අන්තිම රිප්ලයි එක ඕක. ඌ නෙගටිවිටි බලෙන් attract කරගන්නේ.
    පලයන් වහලෝ යන්න
    ------ Post added on Feb 14, 2023 at 2:52 PM
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    na lankawe minissu aduwatamai hoyanne, aduwata hoyala kela una katha ona tharam.

    aduwata deelath ekama quality wadi price wena thanakata yanawa kiyanne loku marketing or reputation prashnayak.

    lankawe ewun baby milk bottle pawa Rs 100 aduwata dunnoth wahane petrol gahan gedatta awith aran yanne.
    bacteria virus unath kamak na.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    na lankawe minissu aduwatamai hoyanne, aduwata hoyala andenna katha ona tharam.

    aduwata deelath ekama quality wadi price wena thanakata yanawa kiyanne marketing or reputation prashnayak.

    lankawe ewun baby milk bottle pawa Rs 100 aduwata dunnoth wahane petrol gahan gedatta awith aran yanne.
    bacteria virus unath kamak na.
    hmm
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,819
    2,979
    113
    උබේ ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා. ඉදපන් බ්‍රේක් ඩවුන් කරන්න.
    උබ හංගලා තියෙන කම්පැනි දෙක තමයි මේක.



    මේ උබ හංගලා කියලා තියෙන්නේ @sajith.xp.pk කරගෙන යන PeekHosting කම්පැනි එක. මේකේ ගණන් වැඩි වෙන්න ඇති ඒත් සර්විස් එක හොදයි.
    පැය 24 ම සපෝර්ට් කරනවා. වැඩිය කස්ටමර්ස්ලා ගණන් ගන්නේ නෑ කියන්නේ උබේ ඔපිනියන් එක. උට හොද රෙපියුටේෂන් එකක් තියෙනවා. උගෙන් ගත්ත එවුන්ව ඌව අනිත් එවුන්ට රෙකමන්ඩ් කරනවා. ලංකාවේ ගොඩක් well performing සයිට්ස් තියෙන්නේ උගේ හොස්ටින්ග් වල. ගානත් සාපේක්ෂව වැඩි ඇති. ඒත් මං දැකලා තියෙන විදියට ඌ අය කරන ගානට සාපේක්ෂව හොද සර්විස් එකක් දෙනවා. මං උගෙන් හොස්ටින්ග් අරගෙන හෝ ඌ ව රෙකමන්ඩ් කරනවා නෙමෙයි. ඌ මගේ යාලුවෙක්වත් නෙමෙයි.
    ඌ ගෝටව ගේන්න මැරීගෙන පුක දීලා දැන් ස්වාධීන බයියෙක් වගේ රගපාන නිසා මට ඌව තවත් දූපතේ අනාථයෙක් විතරයි.
    හැබැයි උබෙයි උගෙයි වෙනස තමයි ඌ උගේ පර්සනල් ලයිෆ් එක මේ වගේ පබ්ලික් ෆෝරම් වල ඔබන්න එන්නේ නෑ.



    මේ තියෙන්නේ උබ කරගෙන යන දිව්‍යාද දිවියද මොකක්ද හොස්ටින්ග් එක.
    මේකේ හැමදේම අඩුයි කියන්නේ උබේ ඔපිනියන් එක. ගාණත් සාපේක්ෂව අඩු ඇති.
    උබ අරූට සාපේක්ෂව සර්විස් එක හොදයි කියලා උබම කියනවා.
    උබට කෙළවුණේ මෙන්න මෙතන.




    කස්ටමර් ගැන හිත හිත මතක් කර කර අතේ ගැහුවට වැඩක් නෑ.
    සල්ලි පස්සේ යන්නේ නැත්නම්.
    සර්විස් එක අඩුවට දුන්නට වැඩක් නෑ.
    අඩුවෙන ප්‍රොෆිට් එක Upsells වලින් කවර් කරන්න තේරෙන්නේ නැත්නම්.
    කොච්චර සර්විස් එක සපොටිව් වුනත් වැඩක් නෑ කස්ටමර් එක්ක එන්ගේජ් වෙන විදිය අවුල් නම්.

    දැන් උබම බලපන්. උබ හැමදාම නාහෙන් අඩාගත්ත ගමන්.
    හැමදාම නෙගටිව් දේවල් උස්සගෙන ඇවිල්ලා ෆෝරම් එකට ඔබනවා.
    මේකේ එවුන්ට අම්මා ලව්වා කෝල් කරවලා බන්නනවා.
    උබේ අතිශය පෞද්ගලික දේවල් අරගෙන ත්‍රෙඩ් දාලා වැලපෙනවා.
    උබම හිතපන් උබ ඔහොම කරද්දී මේකේ එවුන්ට උබේ බිස්නස් ගැන යන්නේ කොහොම අයිඩියා එකක්ද කියලා.
    උබ නිකන් හොස්ටින්ග් දුන්නත් ගන්න හිතෙන්නේ නෑ.

    උබට බිස්නස් එක ගොඩ දාගන්න ඕනි නම් බිස්නස් එකේ ප්‍රසන්ස් එක හොදට පොලිෂ් කරගනින්.
    පුළුවන් හැම මාකටින් ස්ට්‍රටජි එකක්ම යූස් කරපං. උබට උබේ බිස්නස් එක ගොඩ දාගන්න ඉන්නේ උබ විතරනේ.
    උබේ ඔය Nadun26 ප්‍රොෆයිල් එකෙන් නාහෙන් අඩන්නේ නැතුව බිස්නස් එක ග්‍රෝ කරගන්න පාවිච්චි කරපං.
    ෆේස්බුක් ගෘප් ගැන, අනිත් එවුන්ගේ හොස්ටින්ග් ගැන,
    අල්ලපු ගෙදර එකාගේ පයියේ සයිස් එක ගැන කම්ප්ලේන් කරන්නේ නැතුව ඉදපන්.
    ඔක්කොම බිත්තර එක බාස්කට් එකක දාන්නේ නැතුව බාස්කට් හතර පහක දාපන්.
    මට උබල දෙන්නා මොනවා කරත් වැඩක් නෑ. අපි හම්බ කරොත් අපි කනවා™
    හොස්ටින්ග් ඕනි වුනොත් සර්වර් එකක් අරගෙන හදාගන්නවා.
    මේ හෑල්ල දාන්න හිතුනෙත් උබේ නාහෙන් ඇඩියාව දැකලා.
    තව එකක් වම්පත්තේ ඇඩ්ස් සෙක්ෂන් එක හැමදාම ඇඩ්ස් දෙක තුන එක පාර දදා ස්පෑම් කරන්නත් එපා.
    බලෙන් ඇගේ ගහන්න එන බඩු ගන්න හිතෙන්නේ නෑ.

    ඉතින් මට මොකෝ ?


    පලයන් වහලෝ යන්න
    ------ Post added on Feb 14, 2023 at 2:52 PM
    @kasun_kbp ඉස්සෙල්ලම මඩු වලිගයක් හොයාගෙන පාරවල් දෙක තුනක් උඹටම ගහගනින් ඔන්ලයින් ෆෝරම්වල ඉන්න සියල්ල දත් අතිපණ්ඩිතයින්ට හෑලි ලියනවට
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    Ubata tama realize karaganna beri unada lankawe okotama pissu kiyala including elakiri
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Ridila™ LOL

    coTjQVP.png
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    උඹට බැනල වැඩක් නෑ බං. උඹ ඔය ඉන්න පරිසරේම ප්‍රතිපලයක්.

    පුළුවන් නම් ඕකෙන් ගැලවෙන්න බලපන්
     
    • Like
    Reactions: EdNygma

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    peekhosting eke prices wadi wunata unge service eka supiri. Down time aththema na. Awulak wunoth tak gaala hadala denawa. less trouble.
    Eka nisa peekhosting eka wadupura gaanak gewala ganna eka paadu na mata nam. :yes: :yes:

     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    peekhosting eke prices wadi wunata unge service eka supiri. Down time aththema na. Awulak wunoth tak gaala hadala denawa. less trouble.
    Eka nisa peekhosting eka wadupura gaanak gewala ganna eka paadu na mata nam. :yes: :yes:
    මම ඇහුවේ Hosting ගැන නමේ වෙන දෙයකට අදහසක් ගන්න. මමත් ඉන්නේ වැඩි කරන්න එහෙට වඩා වැඩි ගානකට Pvt Ltd ගත්තා ට පස්සේ වියදම් වැඩි බන් එක නිසා වැඩි කරන්න හදන්නේ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    මම ඇහුවේ Hosting ගැන නමේ වෙන දෙයකට අදහසක් ගන්න. මමත් ඉන්නේ වැඩි කරන්න එහෙට වඩා වැඩි ගානකට Pvt Ltd ගත්තා ට පස්සේ වියදම් වැඩි බන් එක නිසා වැඩි කරන්න හදන්නේ.
    Umbe business eka hosting nisa umbe prashneta uththareth ekenma dunnama thamai therum ganna lesi. :yes:
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ලංකාවේ හැටියට නං ගණන් වැඩි දේ හොදයි කියන මතයේ මිනිස්සු ඉන්නේ. එකේ වරදක් කියන්නත් බැහැ වර්ථමානය වෙන විට නං. මොකද ලොකු ගානක් දීලා ගන්න සේවාවක්, භාණ්ඩයක් ගැන පාරිභෝගිකයන් සතුටු නැත්තනම් ශෝෂල් මිඩියා වලත් ඒ ගැන කියනවා. ඉතින් ඒ නිසා ගන්නා මුදලට සෑහෙන සේවයක් දෙන ආයතන වලට පැවැත්මක් නැහැ.

    දැන් ඔයා හච් ,ඩයලොග් අරං තියෙන්නේ. හච් වල සිග්නල් නැහැ කියලා තැන් තැන් වල මිනිස්සු පොඩියට කිව්වට ඒවා වයිරල් වෙන්නේ නැහැ.

    හැබැයි ඩයලොග් සිග්නල් නැති උනා, කනෙක්ෂන් ඩ්‍රොප් උනා කිව්වොත් එක සැලකිය යුතු දෙයක්. ඒක එන්නේ මිලත් සමග සහ මිල තීරණය වෙන්න හේතුවකුත් වෙන ආදාල බ්‍රෑන්ඩ් නේම් එකත් එක්ක.
     
    • Like
    Reactions: KrishanL89

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Umbe business eka hosting nisa umbe prashneta uththareth ekenma dunnama thamai therum ganna lesi. :yes:
    කමක් නැහැ මචෝ උබලා එළකිරි එකේ ඉන්න අනිත් Hosting කරන අය අල්ලලා මාව සංසන්දනය කරන්න එපා , මගේ threads වල එයාලා ගැන කතා කරන්න එපා, මම මේ thread එක දැම්මේ දෙයක් අහාගන්න අදහසින් නමුත් උබලා එහෙම කතා කරනකොට එයාලා මාත් එක්ක වයිර බදිනවා. මම කැමැති නැහැ එක ෆීල්ඩ් එකේ අය එක්ක රණ්ඩු කරන්න එක නිසා එක කරන්න එපා. Please.! අරුට මම කලින් ඕක නොකියා බැන්නේ එකයි මට මොනවා හරි කිව්වා නම් මම ඉවසන් ඉන්නවා වෙන අය අල්ලලා බ්යිනකොට ඒ මිනිස්සු මම එක්ක කේන්තියෙන් ඉන්නේ අන්තිමේ.

    මම එයා වැඩියෙන දෙන එක ගැන නමේ මචෝ කිව්වේ මගේ වෙන බිස්නස් එකක් තියෙනවා Clothing එකේ වැඩියෙන් විකුනන්න අදහස් ගන්න ඇහුවේ මේක.

    මගේ Divvy හොස්ට් එකෙත් Price වැඩි කරන්න ඉන්නේ එකෙන් තව එකක් විකුනලා නැහැ කිසි කෙනක් ට ලගදි නේ පටන් ගත්තේ ඒ නිසා ලොකු Price එකක් එකේ දාන්න හිතං අදහසක් ගන්න මේක ඇහුවේ. මොකද එකට Audit කරන්න අරවට මේවට ලක්ෂයක් විතර අවුරුද්දට ගෙවනවා වෙනවා පට්ට පාඩුයි නේ හිගාකාලා අඩුවට දීලා අන්න ඒ නිසා ඇහුවේ. උබලා මාව වැරදියට තෙරුන් අරන් තියෙන්නේ.
     
    • Like
    Reactions: KrishanL89

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    තව Company එකක් තියෙනවා B කියලා මේකේ හැම දේම අඩුයි ,මේකේ Service එක උපරිම හොදයි A එක වගේම තමා. Customer ගැන නිතර හිතනවා සල්ලි පස්සේ හබා යන්නේ නැහැ

    Mehema company nam naha ban
    NGO nam athi

    Salli passe hambaa yanne nathuwa business karanne kohomada