ලන්කාවෙ වැඩිපුර ඉන්නෙ ඉහල මද්යම පාන්තිකයො ! ඒත් ඒගොල්ලො හිතන්නෙ අපි දනපති පන්තිය කියල ! ඉතින් ධනපති පන්තියට එන අනතුර තමන්ට එන අනතුරක් විදිහට දැකල ධනවාදයට පක්ශව වැඩ කරනව !
සමාජවාදය බුදුදහමට පටහැනියි.ලෝක පාලක ධර්මයක් වන කර්ම නියාමයට පටහැනියි.සොබදහමේ රිද්මයට පින් පව් වලට පටහැනියි.ජෙබ්බෝ බුදුහාමුදුරන්ට සමාජවාදි ලේබලය ඇලෙව්වට උන්වහන්සේ සමාජවාදියෙක් නෙමේ.සාධාරනය ,පින් පව් දැනගෙන ඒ අනුව කටයුතු කිරිම තමයි උන්වහන්සේ සමාජගත කලේ (සමාජමය වශයෙන් )උන්වහන්සේ කොහෙවත් කියලා නෑ රාජපාලනය වැරදියි කියලා..
ධනවාදය පින් පව් නියාම වලට අනුකූලයි .මෙතන වෙන්නේ පෙර පින් තිබුනු අයට පින් පඩිසන් දීම .මේකට සුද්දා දීපු නම ධනවාදය ... සමාජවාදී ජනරජය වශයෙන් මේ රට හැදින්වීම වැරදියි. ශ්‍රිලoකා ප්‍රජාතාන්ත්‍රික බෞද්ධ දර්ශණවාදී ජනරජය ලෙස වෙනස් වුනොත් හොදයි.
ලන්කාවෙ වැඩිපුර ඉන්නෙ ඉහල මද්යම පාන්තිකයො ! ඒත් ඒගොල්ලො හිතන්නෙ අපි දනපති පන්තිය කියල ! ඉතින් ධනපති පන්තියට එන අනතුර තමන්ට එන අනතුරක් විදිහට දැකල ධනවාදයට පක්ශව වැඩ කරනව !

පක්ෂ අදහන එකනම් ප්‍රශ්නයක් තමයි.. ඒත් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න පුළුවන් විකල්ප පක්ෂයක් ලංකාවේ නෑනේ.. ජනාධිපති විතරක් වෙනස් වුනාට වැඩක් නෑනේ පාර්ලිමේන්තුවේ සහය ලැබුනේ නැත්තම්.. එන කෙනෙක්ට ඔය දෙකෙන් එකකින් තමා එන්න වෙන්නෙ..දැන් තියෙන විදිහට ලංකාවේ මහින්දට දෙන අය හිතන්නේ රනිල් හදන්නේ රට බෙදන්න.. මහින්ද හදන්නේ රට එක්සේසත් කරන්න කියලා.. ජාතිය බේර ගනියි, රට භෞතික වශයෙන් සංවර්ධනය කරයි කියලා... මහින්දව විකිනෙන ප්‍රධාන පොයින්ට් එක එකනේ.. මහින්දත් වෙන අය වගේම යුද්දේ ඉතුරු කරලා ගියානම් ඒ නමට කවුරුත් දෙන්නේ නෑ.. ඇමෙරිකන් ට්‍රම්ප්ට දුන්න අය හිතන්නේ හිලරි හදන්නේ රට මුස්ලිම් අයටයි මෙස්සිකන් අයටයි දෙන්න කියලා.. වෝල් එකක් හදලා සබ්හාදක දාලා වෙන ජාති වල මිනිස්සු ඇමෙරිකාවට එන එක නවත්තයි කියලා... චන්ද කාලෙට ඔය ටිකමනේ ඇද ගත්තේ... රනිල්ට දෙන අය හිතන්නේ ආර්ථිකේ ගොඩ දායි.. අධ්‍යාපනේ හදයි.. ජාතින් අතර සමගිය ඇති කරයි .. මානව හිමිකම් සුරකියි කියලා.. හිලරිට දෙන අය හිතන්නේ හැම ජාතියකටම එක තැන ලැබෙයි. ජාතිවාදේ ක්‍රිස්ටියන් පුරුදු අත ඇරලා මිනිසුන්ගේ අයිතීන් වැඩි කරයි කියලා.. තව Democratic ල කියනවා නොමිලේ සෞක්‍ය සේවය දෙනවා කියලා.. ඒත් අපේ රජයෙන් ගොඩක් දේවල් දැනටමත් නොමිලේ දෙන නිසා අපිට ඒ දේවල් වලට බෙදෙන්න හෙතුවක් නෑ. දැන් අපෙන් සෞක්‍ය සේවයටයි අධ්‍යාපනයටයි සල්ලි ගන්න ගත්තනම් අපිටත් රණ්ඩු වේවි ඉන්න තිබ්බ මේගොල්ලෝ මේවා දෙනවා ඔයගොල්ලෝ දෙන්නේ නෑනේ කියලා
මැදටම ගිහයම ඔක්කොම මිනිස්සු එකයි.. බෙදෙන හේතු ටික විතරයි චුට්ටක් වෙනස් වෙන්නෙ.. අමෙරිකාවත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එන අපේක්ෂකයන්ට චන්දෙ දිදී ඉන්නවා මිසක් වෙන එකකට යන්නේ නෑ නේද? ගිය සැරේ දෙන්නම හොඳ නෑ කිව්වට අන්තිමට ඒ දෙන්නටමනේ දීලා තිබ්බේ..
2015 දී කාර් අඩු කරනවා කියල කියපු පචේ බලන්න.. චන්ද කියක් කඩා ගත්තද දන්නේ නෑ එකෙන් විතරක්..![]()
ගොබ්බ කතා කියන්න එපා...සමාජවාදය බුදුදහමට පටහැනියි.ලෝක පාලක ධර්මයක් වන කර්ම නියාමයට පටහැනියි.සොබදහමේ රිද්මයට පින් පව් වලට පටහැනියි.ජෙබ්බෝ බුදුහාමුදුරන්ට සමාජවාදි ලේබලය ඇලෙව්වට උන්වහන්සේ සමාජවාදියෙක් නෙමේ.සාධාරනය ,පින් පව් දැනගෙන ඒ අනුව කටයුතු කිරිම තමයි උන්වහන්සේ සමාජගත කලේ (සමාජමය වශයෙන් )උන්වහන්සේ කොහෙවත් කියලා නෑ රාජපාලනය වැරදියි කියලා..
ධනවාදය පින් පව් නියාම වලට අනුකූලයි .මෙතන වෙන්නේ පෙර පින් තිබුනු අයට පින් පඩිසන් දීම .මේකට සුද්දා දීපු නම ධනවාදය ... සමාජවාදී ජනරජය වශයෙන් මේ රට හැදින්වීම වැරදියි. ශ්‍රිලoකා ප්‍රජාතාන්ත්‍රික බෞද්ධ දර්ශණවාදී ජනරජය ලෙස වෙනස් වුනොත් හොදයි.

ලන්කාවෙ වැඩිපුර ඉන්නෙ ඉහල මද්යම පාන්තිකයො ! ඒත් ඒගොල්ලො හිතන්නෙ අපි දනපති පන්තිය කියල ! ඉතින් ධනපති පන්තියට එන අනතුර තමන්ට එන අනතුරක් විදිහට දැකල ධනවාදයට පක්ශව වැඩ කරනව !

ගොබ්බ කතා කියන්න එපා...
ආගම් අනුව රටවල් පාලනය කරන්න බෑ
බුද්ද , ජේසු හිටපු කාලේ සමාජේ ගොඩක් සරලයි....
ඒ කාලේ නම් ඕව apply කරන්න පුළුවන්...
බුදු දහම අනුව නම් රට පාලනය කරන්නේ, නිතිය ක්‍රියාත්මක කිරීම පවා නවත්තන්න ඕනේ..![]()
බුදුදහම යනු දර්ශනයකි.බෞද්ද දර්ශණයයි, බුද්දාගමයි 2කි .දර්ශණයකට අනුව රට පාලනය කිරිම කල හැක්කකි.නීතියට හිස නෑමීම බුදුරදුන් අනුමතයි .එය බෞද්ද දර්ශනයයි
ලන්කාවෙ වැඩිපුර ඉන්නෙ ඉහල මද්යම පාන්තිකයො ! ඒත් ඒගොල්ලො හිතන්නෙ අපි දනපති පන්තිය කියල ! ඉතින් ධනපති පන්තියට එන අනතුර තමන්ට එන අනතුරක් විදිහට දැකල ධනවාදයට පක්ශව වැඩ කරනව !

ලංකාවේ සිංහල චන්ද වලින් 90%ට වඩා තියෙන්නේ ධනවාදී පක්ශ 2ට විකල්ප වලට යන්න මිනිස්සු කැමති නෑ. ඇයි ඒ ?

ධනවාදය අසමානව සමාජයතුල ධනය බෙදාඇත , සමාජවාධය සමානව සමාජයතුල දුප්පත්කම බෙදා ඇත ...![]()
දුප්පත්කම කියන්නේ සාපේක්ෂ දෙයක්...
සාමාන්‍ය ආදායම 100ක් වෙන සමාජෙක 10ක ආදායමක් ලබන කෙනා දුප්පත්..
එත් සාමාන්‍ය ආදායම 50ක් වෙන සමාජෙක 40ක ආදායමක් ලබන කෙනා දුප්පත් නෑ.
එත් සාමාන්‍ය ආදායම 50ක් වෙන සමාජෙක 40ක ආදායමක් ලබන කෙනා දුප්පත් නෑ. නමුත් ඒ සමාජයම දුප්පත්
සමාජවාදය බුදුදහමට පටහැනියි.ලෝක පාලක ධර්මයක් වන කර්ම නියාමයට පටහැනියි.සොබදහමේ රිද්මයට පින් පව් වලට පටහැනියි.ජෙබ්බෝ බුදුහාමුදුරන්ට සමාජවාදි ලේබලය ඇලෙව්වට උන්වහන්සේ සමාජවාදියෙක් නෙමේ.සාධාරනය ,පින් පව් දැනගෙන ඒ අනුව කටයුතු කිරිම තමයි උන්වහන්සේ සමාජගත කලේ (සමාජමය වශයෙන් )උන්වහන්සේ කොහෙවත් කියලා නෑ රාජපාලනය වැරදියි කියලා..
සමාජවාදය බුදුදහමට පටහැනියි.ලෝක පාලක ධර්මයක් වන කර්ම නියාමයට පටහැනියි.සොබදහමේ රිද්මයට පින් පව් වලට පටහැනියි.ජෙබ්බෝ බුදුහාමුදුරන්ට සමාජවාදි ලේබලය ඇලෙව්වට උන්වහන්සේ සමාජවාදියෙක් නෙමේ.සාධාරනය ,පින් පව් දැනගෙන ඒ අනුව කටයුතු කිරිම තමයි උන්වහන්සේ සමාජගත කලේ (සමාජමය වශයෙන් )උන්වහන්සේ කොහෙවත් කියලා නෑ රාජපාලනය වැරදියි කියලා..
ධනවාදය පින් පව් නියාම වලට අනුකූලයි .මෙතන වෙන්නේ පෙර පින් තිබුනු අයට පින් පඩිසන් දීම .මේකට සුද්දා දීපු නම ධනවාදය ... සමාජවාදී ජනරජය වශයෙන් මේ රට හැදින්වීම වැරදියි. ශ්‍රිලoකා ප්‍රජාතාන්ත්‍රික බෞද්ධ දර්ශණවාදී ජනරජය ලෙස වෙනස් වුනොත් හොදයි.
ඉතින් මොකද්ද ප්‍රශ්නේ!
කෑම , ඉන්න තැනක් , ආරක්ෂාව තියනවා නම් ඊට වඩා දෙයක් ඕනේ නෑ..
ඊට අමතරව අවශ්‍ය හැම දේම පරිබෝජනවාදයේ නිර්මාණ...
මොනා ලැබුනත් සැහීමකට පත් වෙන්නේ නෑ...
සමාජවාදියෙක් නොවෙමි. ඒත් උඹේ තර්කෙ වැරදියි. බුදු දහමෙ කොහෙවත් කියල නෑ කර්මය තිබ්බ කියල මිනිස්සු විඳවන්න ඕනෙ කියල. ඔය තර්කෙට අනුව මනුස්සයෙක් කන්න නැතුව ඉන්නවනං ඒක වෙලා තියෙන්නෙ ඒ මනුස්සය කරපු පවක් නිසා නං ඒ මනුස්සයට බත් වේලක් දෙන එකත් කර්මයට පටහැනි නිසා වැරදියි.
කර්මය නිසා හැදෙන ලෙඩ වලට බෙහෙත් කරන එකත් වැරදියි. මනුස්සයෙක් ගිලෙන්න යනවනං එල්ලෙන්න මොනා හරි දාන එකත් වැරදියි ගිලෙන්න යන්නෙ කරුමෙටද දන්නෑනෙ.
මමත් අදහස් කරේ දර්ශනේ තමයි...
දර්ශනේ උනත් මිට අවුරුදු 2500 කට කලින් හිටපු ප්‍රථමික සමාජයට ගැලපෙන්න හදපු එකක්, එක දැන් apply කරන්න බෑ..
කොටින්ම මිට අවුරුදු 150 කට විතර ඉසෙල්ලා හදුන මාර්කස් වාදයත් දැන් apply කරන්න බෑ...