ලංකාවේ මිනිස්සු ධනවාදයට ආස ඇයි?

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපේ උන් මෙහෙම කරන නෑනේ..

    trump.jpg

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම උනේ ඒ කලේ එකට අවශ්‍ය විදියට රටේ වාතාවරණය හදුන නිසා, එහෙම නැතුව ට්‍රම්ප්ට මිනිස්සු කැමති නිසා නෙමෙයි,,, ටරම්ප් ලිබරල් පක්ෂේන් ඉල්ලලා හිලරි කොන්වවෙටිට් ඉල්ලුව නම් දිනන්නේ හිලරි...

    :no:
    මං නං හිතන්නෑ එහෙම වෙයි කියල. ඡන්දෙකදි දිනන්න බලපාන්නෙ ඉල්ලන පුද්ගලයගෙ ප්‍රසිද්ධිය. පක්ශෙ බලපාන්නෙ ඊලඟට. ප්‍රසිද්ධිය අඩු පුද්ගලයො බහුතරේකිං හැදුන පක්ශයක් තියෙනවනං මිනිස්සු නිකංම පක්ශෙට ඒ මිනිස්සුන්ගෙ අකමැති ගුනේ ආරෝපනය කරල දකිනව. ඊලඟට මතවාදෙ. කෝටි ගානක් මනාපය ප්‍රකාශ කරන හැම තැනදිම වගේ වෙන්නෙ ඔය දේ තමා. මිනිස්සුන්ගෙ චරිතෙට තියෙන කැමැත්ත වෙනස් වීමයි දිනන්නෙ කව්ද පරදින්නෙ කව්ද කියල තීරණය කරන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    සරලයි මචන් ගොන් කම එකක් අනික බුද්ධිය නැති එක එකක් අනික දෙශපාලනය දන්නෙ නැති එක
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ උන් මෙහෙම කරන නෑනේ..

    trump.jpg

    :yes:
    හැම රටේම වගේ තත්වෙ මේක තමා. ලංකාවෙ මිනිස්සුන්ගෙ හිතේ තියෙන stereotype එක ආර්ථිකේ හොඳ රටවල් වල මිනිස්සු මාර බුද්ධිමත් අපේ රටේ අය තමා මාර මෝඩ කියන එක. ඉතිං ලංකාවෙ මිනිස්සු කරනව දකින හැම මෝඩ වැඩක්ම කිසිම සාක්ශියක් නැතුව ඇමරිකාවෙ එහෙම කරන අය නෑ, එංගලන්තෙ එහෙම කරන අය නෑ වගේ සුරංගනා කතා ගොඩක් ඇසුරෙන් ලෝකය දකින්න උත්සාහ කරන්නෙ. ඕක ඔයිට වඩා එහා යන අවස්ථා තියෙනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no:
    මං නං හිතන්නෑ එහෙම වෙයි කියල. ඡන්දෙකදි දිනන්න බලපාන්නෙ ඉල්ලන පුද්ගලයගෙ ප්‍රසිද්ධිය. පක්ශෙ බලපාන්නෙ ඊලඟට. ප්‍රසිද්ධිය අඩු පුද්ගලයො බහුතරේකිං හැදුන පක්ශයක් තියෙනවනං මිනිස්සු නිකංම පක්ශෙට ඒ මිනිස්සුන්ගෙ අකමැති ගුනේ ආරෝපනය කරල දකිනව. ඊලඟට මතවාදෙ. කෝටි ගානක් මනාපය ප්‍රකාශ කරන හැම තැනදිම වගේ වෙන්නෙ ඔය දේ තමා. මිනිස්සුන්ගෙ චරිතෙට තියෙන කැමැත්ත වෙනස් වීමයි දිනන්නෙ කව්ද පරදින්නෙ කව්ද කියල තීරණය කරන්නෙ.

    මෙහෙමයි පාවෙන චන්ද කොහොමත් තියනවා... වමට වත් දකුණට වත් බර නැති උන් තමයි පුද්ගලයා බලල චන්දෙ දෙන්නේ...

    එත් බහුතරයක් මිනිස්සු තමාට බලපාන හා, සමාජයට බලපාන කරුණු ගොඩක් සලකල බලල වමට හෝ දකුණට බර වෙනවා...

    උදාහරණයක් විදියට diehard christian උන් කොහොමත් conservative ,
    සමලින්ක්ගික උන් , කළු උන් ගොඩක් වෙලාවට ලිබරල්...

    උන් ගන්න දෙශපාලන තීරණ වලට හෙතුවක් තියනව...
    අපේ උන්ව වගේ "යුද්දේ ඉවර කරා" , "පාරම්පරිකව unp" වගේ හේතු නිසා චන්දෙ දෙන අවස්ථා ගොඩක් අඩුයි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විකල්ප කියල නිකන් බෝඩ් ලෑල්ලක් එල්ලගෙන ආවට මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ නෙ. දැන් බලන්න මහින්ද මාමිගේ පොහොට්ටුව විකල්පයක් නෙ ඔය යස අගේට දින්නේ. ඒ වගේ ජනප්‍රිය කෙනෙක් විකල්පයක් විදිහට ආවොත් සිංහලු දේවි.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මෙහෙමයි පාවෙන චන්ද කොහොමත් තියනවා... වමට වත් දකුණට වත් බර නැති උන් තමයි පුද්ගලයා බලල චන්දෙ දෙන්නේ...

    එත් බහුතරයක් මිනිස්සු තමාට බලපාන හා, සමාජයට බලපාන කරුණු ගොඩක් සලකල බලල වමට හෝ දකුණට බර වෙනවා...

    උදාහරණයක් විදියට diehard christian උන් කොහොමත් conservative ,
    සමලින්ක්ගික උන් , කළු උන් ගොඩක් වෙලාවට ලිබරල්...

    උන් ගන්න දෙශපාලන තීරණ වලට හෙතුවක් තියනව...
    අපේ උන්ව වගේ "යුද්දේ ඉවර කරා" , "පාරම්පරිකව unp" වගේ හේතු නිසා චන්දෙ දෙන අවස්ථා ගොඩක් අඩුයි..

    diehard පාරම්පරික ක්‍රිස්ටියන් කෙනෙක් ක්‍රිස්ටියන් කියලා හදුන්වන වටිනාකම් වලට තැන දෙන පක්ෂෙට චන්දෙ දෙන එකෙයි diehard පාරම්පරික යු.එන්.පි කෙනෙක් යු.එන්.පි වටිනාකම් කියල හඳුන්වන දේවල් වලට චන්දෙ දෙන එකෙයි වෙනසක් තියෙනවද? දෙකම ගත්තොත් එකක් ආගමක් උනාට දෙකේම ප්‍රතිපත්ති ප්‍රකාශයක් වගේනේ තියෙන්නේ.. තව රට වටේ තාප්පයක් බැදලා ජාතිය රකින එකයි යුද්දේ දින්නා මම ආයි යුද්ධයක් එන්න දෙන්නේ නෑ ජාතිය රකිනවා කියන එකෙත් වෙනසක් නෑ නේද? :nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    diehard පාරම්පරික ක්‍රිස්ටියන් කෙනෙක් ක්‍රිස්ටියන් කියලා හදුන්වන වටිනාකම් වලට තැන දෙන පක්ෂෙට චන්දෙ දෙන එකෙයි diehard පාරම්පරික යු.එන්.පි කෙනෙක් යු.එන්.පි වටිනාකම් කියල හඳුන්වන දේවල් වලට චන්දෙ දෙන එකෙයි වෙනසක් තියෙනවද? දෙකම ගත්තොත් එකක් ආගමක් උනාට දෙකේම ප්‍රතිපත්ති ප්‍රකාශයක් වගේනේ තියෙන්නේ.. තව රට වටේ තාප්පයක් බැදලා ජාතිය රකින එකයි යුද්දේ දින්නා මම ආයි යුද්ධයක් එන්න දෙන්නේ නෑ ජාතිය රකිනවා කියන එකෙත් වෙනසක් නෑ නේද? :nerd:

    අදහන ආගමයි , පාරම්පරික දේශපාලන පක්ෂෙයි comapre කරන්නේ කොහොමද බන්!
    පාරම්පරික දේශපාලන පක්ෂය තරමක් හෝ වැදගත් වෙන්න පුළුවන් අනිත් දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති වලට වඩා ඒ පක්ෂයේ ප්‍රතිපත්ති සැහෙන්න වෙනස් නම් සහ ඒ ප්‍රතිපත්ති තමන්ට සහ තමන් විශ්වාස කරන ideal society එකේ ඇතිවීමට/පවත්මට ඒ ප්‍රතිපත්ති වල ලොකු දායකත්වයක් තියනවා නම්...

    එත් ලංකාවේ ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකේ මුලික ප්‍රතිපත්ති වල කිසි වෙනසක් නෑ...

    කලින් යුද්දේ ඉවර කරපු කෙනාවම නායකයා විදියට තියා ගත්තොත් ඉදිරියේදී රටේ ආරක්ශා කරගන්න පුළුවන් වෙයි කියල හිතන්න පුළුවන් එක හරි, එත් ඒ සම්බන්දෙයෙන් මහින්දගේ පක්ෂේ පර්තිපත්තියක් තියනවද,!
     
    ආගමයි පක්ෂයයි දෙකම පොඩි කාලේ ඉඳලා එක වගේ ඔලුවට වැටුනහම ඒ පක්ෂේ ගැන වැඩි කැමැත්තක් එන්න පුළුවන්.. දැන් මම බෞද්ධ පොඩි කාලේ ඉඳල අහන්නේ බෞද්ද දේවල් අම්මල තාත්තලා එක්ක යන්නේ පන්සල්.. මුස්ලිම් වුනානම් මම මුස්ලිම් ආගමේ දේවල් හරි කියල හිතන් ඉඳියි.. අපි දෙකම ඉපදෙද්දී අරන් එන්නේ නෑනේ.. ඉපදුනාට පස්සේ සමාජෙන් ඔලුවට දෙන දේවල්.. අපේ පවුලම යු එන පි නම් අම්මලා තාත්තලා හැම තිස්සෙම යු එන පි ප්‍රතිපත්ති ගැන හොඳ කියනවනම් අහන්නෙම යු එන් පි හොඳ කියන නිව්ස්නම් මගේ හිතේ ලොකු අදහසක් ඇති වෙනවා යු එන පි තමයි රටට ගැලපෙනම පක්ෂේ කියලා.. අම්මල තාත්තලා පොඩි කාලේ ඉඳන් වෙන පක්ෂෙක හොඳ කියනවනම් ඒත් එහෙමයි.. ලිබරල් වටිනාකම් අගය කරන පව්ලක් එක්ක හැදෙන ළමයි ලිබරල් වෙනවා..

    චන්දෙ කාලෙට ලොකු ප්‍රතිපත්ති ප්‍රකාශයක් දෙනවනේ මහින්ද රටේ ආරක්ෂාව වැඩි කරන්නේ කොහොමද හෙම කියලා.. ලොකු වෙනසක් නැති උනාට පක්ෂ දෙක අතර වෙනස් කම් තියෙනවා.. මහින්ද ජාතියට මුල් තැන දෙනවා රනිල් එහෙම නෑ කියන එක ගොඩක් මිනිස්සු අතර තියෙන මතයක්නේ.. තව බිස්නම් වලටනම් රනිල් කියල කියන්නේ.. තව අනිත් පාක්ෂිකයගෙන් පලිගන්න චන්දෙ දෙන එකක් ලංකාවේ වගේම ඇමෙරිකාවෙත් වෙනවා... මමත් ඒකම කරනවා :(
     
    ආගම් අතර කොච්චර වෙනසක් තියනවද!

    එත් ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකේ වෙනස ඒ කාලයට ඉන්න අපේක්ෂකයෝ විතරයි...

    කිසිම වෙනස් කමක් නැති දේවල් දෙකක් වෙනුවෙන් ගැටීම තමයි ලංකාවේ මිනිස්සුන්ගේ තියන බුද්දී හින කම... :sorry: එක ගැන තමා මේච්චර වෙලා කිව්වේ..

    චන්දෙ ලං වෙද්දී දෙන මැතිවරණ පොරොන්දු වල වෙනස්කම් තියනවා තමා, එත් වැඩි පිරිසක් තීරණ ගන්නනේ ඒ පොරොන්දු ප්‍රකාශන වත් බලලද නැත්තන් පක්ෂය හා පුද්ගලයා නිසාද..!

    ලංකාව මෙච්චර ආර්ථික වශයෙන් දුර්වල වෙලා තියෙද්දිත් විකල්ප දේශපාලන මතයකට යන්නේ නැතුව දේශපාලන පක්ෂ වලට වහල් කම් කරන එකයි ප්‍රශ්නේ,!
    ආගම තරම්ම ලොකුවට දේශපාලන පක්ෂ අදහන එකයි ප්‍රශ්නේ!
     
    පක්ෂ අදහන එකනම් ප්‍රශ්නයක් තමයි.. ඒත් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න පුළුවන් විකල්ප පක්ෂයක් ලංකාවේ නෑනේ.. ජනාධිපති විතරක් වෙනස් වුනාට වැඩක් නෑනේ පාර්ලිමේන්තුවේ සහය ලැබුනේ නැත්තම්.. එන කෙනෙක්ට ඔය දෙකෙන් එකකින් තමා එන්න වෙන්නෙ..:sorry: දැන් තියෙන විදිහට ලංකාවේ මහින්දට දෙන අය හිතන්නේ රනිල් හදන්නේ රට බෙදන්න.. මහින්ද හදන්නේ රට එක්සේසත් කරන්න කියලා.. ජාතිය බේර ගනියි, රට භෞතික වශයෙන් සංවර්ධනය කරයි කියලා... මහින්දව විකිනෙන ප්‍රධාන පොයින්ට් එක එකනේ.. මහින්දත් වෙන අය වගේම යුද්දේ ඉතුරු කරලා ගියානම් ඒ නමට කවුරුත් දෙන්නේ නෑ.. ඇමෙරිකන් ට්‍රම්ප්ට දුන්න අය හිතන්නේ හිලරි හදන්නේ රට මුස්ලිම් අයටයි මෙස්සිකන් අයටයි දෙන්න කියලා.. වෝල් එකක් හදලා සබ්හාදක දාලා වෙන ජාති වල මිනිස්සු ඇමෙරිකාවට එන එක නවත්තයි කියලා... චන්ද කාලෙට ඔය ටිකමනේ ඇද ගත්තේ... රනිල්ට දෙන අය හිතන්නේ ආර්ථිකේ ගොඩ දායි.. අධ්‍යාපනේ හදයි.. ජාතින් අතර සමගිය ඇති කරයි .. මානව හිමිකම් සුරකියි කියලා.. හිලරිට දෙන අය හිතන්නේ හැම ජාතියකටම එක තැන ලැබෙයි. ජාතිවාදේ ක්‍රිස්ටියන් පුරුදු අත ඇරලා මිනිසුන්ගේ අයිතීන් වැඩි කරයි කියලා.. තව Democratic ල කියනවා නොමිලේ සෞක්‍ය සේවය දෙනවා කියලා.. ඒත් අපේ රජයෙන් ගොඩක් දේවල් දැනටමත් නොමිලේ දෙන නිසා අපිට ඒ දේවල් වලට බෙදෙන්න හෙතුවක් නෑ. දැන් අපෙන් සෞක්‍ය සේවයටයි අධ්‍යාපනයටයි සල්ලි ගන්න ගත්තනම් අපිටත් රණ්ඩු වේවි ඉන්න තිබ්බ මේගොල්ලෝ මේවා දෙනවා ඔයගොල්ලෝ දෙන්නේ නෑනේ කියලා

    මැදටම ගිහයම ඔක්කොම මිනිස්සු එකයි.. බෙදෙන හේතු ටික විතරයි චුට්ටක් වෙනස් වෙන්නෙ.. අමෙරිකාවත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එන අපේක්ෂකයන්ට චන්දෙ දිදී ඉන්නවා මිසක් වෙන එකකට යන්නේ නෑ නේද? ගිය සැරේ දෙන්නම හොඳ නෑ කිව්වට අන්තිමට ඒ දෙන්නටමනේ දීලා තිබ්බේ..

    2015 දී කාර් අඩු කරනවා කියල කියපු පචේ බලන්න.. චන්ද කියක් කඩා ගත්තද දන්නේ නෑ එකෙන් විතරක්.. :( :dull:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ මිනිස්සු දන්න ධනවාදයක් නෑ බන්. උන් වැඩිපුර දේවල් නිකන් දෙන පැත්තට චන්දෙ දෙන්නේ. :lol::lol:

    වැදගත්ම දේ, මහින්ද රාජපක්ෂවත් (ප්‍රධාන පක්ෂ 2න් 1ක් මිනිහනේ බන්), එක්සත් ජාතික පක්ෂයවත් ධනවාදය නියෝජනය කරන්නේ නෑ. :yes::yes: උන් ළඟ තියෙන්නේ ඉතාම දුෂිත පරිබෝජනවාදයක් :no::no:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ලංකාවේ සිංහල චන්ද වලින් 90%ට වඩා තියෙන්නේ ධනවාදී පක්ශ 2ට විකල්ප වලට යන්න මිනිස්සු කැමති නෑ. ඇයි ඒ ?

    Mama nam hithanne igenagena, rassawak karala kala bila inna wadaya thamai hari eka.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ මිනිස්සු මෙච්චර දේවාල වලට යන්නේ ඇයි ?

    Same Reason Bro?
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    වෙනස් කියල පෙන්නනව විතරයි. එහෙම ලොකු වෙනසක් තියෙනවනං එක පාරට ලිබරල් උන්ගෙ බලේ ගිලිහිලා කොහෙවත් ඉන්න කන්සවේටිව් උන් ජනාධිපතිල වෙන්නෙ කොහොමද ? හැම රටේම තියෙන්නෙ පුද්ගල වන්දනාව තමා. බොරුවට ඒක උඩිං ප්‍රජාතන්ත්‍රවාදය කියල අයිසිං කුට්ටියක් තවරල තියෙනව එච්චරයි. හැමෝම එකතු වෙලා වැඩියෙන්ම popular චරිතෙ රටේ පාලකය කරනව.

    :yes::yes::yes::yes:

    හැබැයි මචන් උන් මිනිහා කරන්න යන හෝ කරපු දේවල් බලලා නේද ඡන්දෙ දෙන්නෙ. නැතුව තමන්ගෙ පක්ශයක් කියලා එකක් බහුතරයක් උන්ට නෑ නේද? උදාහරණෙකට මෙහෙ බල්ලෙක් පූසෙක් පොහොට්ටුවෙන් ඉල්ලුවත් දිනනවා.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    එහෙම උනේ ඒ කලේ එකට අවශ්‍ය විදියට රටේ වාතාවරණය හදුන නිසා, එහෙම නැතුව ට්‍රම්ප්ට මිනිස්සු කැමති නිසා නෙමෙයි,,, ටරම්ප් ලිබරල් පක්ෂේන් ඉල්ලලා හිලරි කොන්වවෙටිට් ඉල්ලුව නම් දිනන්නේ හිලරි...

    උන් පක්ශ දෙකට මාරුවෙන් මාරුවට දෙනවා. අනික් එක ට්‍රම්ප් දින්නත් වැඩි ඡන්ද ගාණක් තිබ්බෙ හිලරිට. මොකද උන් ජනාධිපති තෝරන්නෙ ආසන ගණනින්නෙ.