උඹට වෙන විපත් දැක්කම මට වහ බොන්න හිතෙනවා බං. සිරා කියන්නෙ.මගෙන් ලංකාවේ කොම්පැනි එකකින් හොස්ටින් ගත්තා දැන් මාස කිහිපයක් වෙනවා, උන් කලින් හොස්ටින් අරගෙන තිබුණ කොම්පැනි එකේ උන් , එයාලව පන්නවන්න කියනවා. මුන් මට එක එක විදියට පහර ගහනවා. දෙන්නේ නම් නැහැ ලොවෙත් එක එකාට (මගෙන් අරන් තියෙන අය බය වෙන්න නම් එපා)