ලංකාවේ මිනිස්සු මාරයි මචන්ලා

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    මගෙන් ලංකාවේ කොම්පැනි එකකින් හොස්ටින් ගත්තා දැන් මාස කිහිපයක් වෙනවා, උන් කලින් හොස්ටින් අරගෙන තිබුණ කොම්පැනි එකේ උන් , එයාලව පන්නවන්න කියනවා. මුන් මට එක එක විදියට පහර ගහනවා. දෙන්නේ නම් නැහැ ලොවෙත් එක එකාට (මගෙන් අරන් තියෙන අය බය වෙන්න නම් එපා)
    උඹට වෙන විපත් දැක්කම මට වහ බොන්න හිතෙනවා බං. සිරා කියන්නෙ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කොටුගොඩ තම්බියා නේද.

    සමහර විට මෙහෙම වෙන්න පුළුවන්.
    නදුන්ගේ සමග තරගකාරී සමාගම්වල අය ඔබගෙන් හෝස්ටින් අරගෙන මුදල් නොගෙවා ඉන්නවා වෙන්න බැරි ද
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    IMG-2421.jpg
     
    • Haha
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    මගෙන් ලංකාවේ කොම්පැනි එකකින් හොස්ටින් ගත්තා දැන් මාස කිහිපයක් වෙනවා, උන් කලින් හොස්ටින් අරගෙන තිබුණ කොම්පැනි එකේ උන් , එයාලව පන්නවන්න කියනවා. මුන් මට එක එක විදියට පහර ගහනවා. දෙන්නේ නම් නැහැ ලොවෙත් එක එකාට (මගෙන් අරන් තියෙන අය බය වෙන්න නම් එපා)
    ශ්‍රෙශ්ට ප්‍රෞඩ හෙල බෞද්ද රටෙ සාදාරනව බිස්නස් කරන්න බැ නෙහ්