ලංකාවේ මුල් වරට සමලිංගික කොඩිය ඔසවයි..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    33b05lj.jpg



    ඔය උස්සල තියෙන්නේ සමූපකාරේ කොඩ්යද කොහෙද...


    ස - සමලිංගික
    මූ - මූසිලයින්ගේ
    පා - පාදඩ
    කා- කාලකණ්නි
    ර - රට කන
    ය - යහපාලනය
     

    Pulli_Gona

    Banned
  • May 13, 2018
    214
    25
    28
    LGBT day එක තියෙන්නෙ සැප්තැම්බර් 23 නේ බන්. විජයග්‍රහණය සමරන්නෙ නැතුව මේ පොන්න කොඩිය උස්සන එකේ ජිමික් එකක් තියෙනවා. ජිමික් තමයි හැම තැනම. මේං මේකයි කියල හැමදාම හැමතිස්සෙම කියන්න බෑ. මේ කොඩිය දැම්මෙ ඇත්තටම රට ගැන කලකිරවන්න. කලකිරිලා, කිරිලා, කිරිලා වැඩි වුණාම මොකෝ වෙන්නෙ ? අඩපණ වෙනවා. නැත්තම් තියෙන දේ විකුණනවා. අන්න එතන්ටයි හැඳුනා නොගත් කණ්ඩායම යන්න හදන්නේ. :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටකට ඕනේ අපමණ අගයක් හෙටකට ඕනේ ලොල්ලන් තොගයක්
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    නියමයි. තෙරුවන්සරණයි ඔයාලාට. අවුරුදු ගාණක් තිස්සේ පිඩාවටපත්ව සිටින ලංකාවේ සමකාමී/සමලිංගික තරුණ තරුණියන්ගේ හෙට දවස සුභ වේවා....
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොලඹ කාර්යාලයේ පළමු වරට 2018 මැයි 17 දිනයේ සමලිංගික කොඩිය ඔසවනු ලැබීය.

    මෙම කොඩිය ඔසවා තිබුණේ සමලිංගිකයන්ගේ දිනය සැමරීම සදහාය.

    එක්සත් ජාතීන්ගේ කොඩිය සමගින් සමලිංගික කොඩිය ඔසවා තිබුණේ මෙසේය.
    lgbt-flag.jpg


    පසුගිය වසරේදී රජයේ ප්‍රධානියෙකුගේද සහය ඇතිව කොළඹදී සංවිධානය කර තිබුණු ‘සමලිංගික‘ සැණකෙළියේදී මෙම කොඩි ප්‍රදර්ශනය කළද නිළ වශයෙන් පිළිගත් ස්ථානයක මෙම කොඩිය එසවූයේ මුල්වරටය.

    http://www.colombotoday.com/lgbt-flag-colombo-5-17/

    Ethakota, Child Births ?