ලංකාවේ මෙච්චර BTS පිස්සෝ ඉන්නවද බන්? 😱😱😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    බලපන්කො ජන්කුක්ගේ බර්ත්ඩේ එකට අතින් කයිට් කරගෙන Billboard ඇඩ් දාලනේ ලංකාවේ. Bangtan Sri Lanka කියලත් ගෘප් එකක් හදාගෙන. මේ වීඩියෝ එක බලහන්කො :baffled:

     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    එක එක උන්ගේ කැමැත්තනේ බං. මට නම් පර්සනලි සෙට් වෙන්නේ නෑ. ඒත් මෙහෙම දැම්ම කියල මුකුත් කියන්න බෑ. මහජන මුදල් කොල්ල කන හොර වේසිගේ පුතාලට ලංකාවේ උන් කරන දේවල් එක්ක මේව මොනවද බං
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මෙන්න වැන්දා ignore කරපන් ඔය පොන්නයන්ව ...ඕකුන් ලෝකෙටම වදයක් වෙලා තියෙන්නේ
    උබ හොද කැලේට තමා.පිනිමුවන්ට මොන සින්දුද බ්‍රෝ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    මෙන්න වැන්දා ignore කරපන් ඔය පොන්නයන්ව ...ඕකුන් ලෝකෙටම වදයක් වෙලා තියෙන්නේ
    Ow innawa bn ape cousin kello tikath ohoma thamaiy
    මුන් එන්න කලින් කෙල්ලෝ පිස්සු වැටිලා හිටියේ 1Direction ලටනේ. උන් හිටිය නම් එකක්. කොරියන් උන් රජ කරනවා දැන්. 😣
    mokakda BTS kiyanne? :eek:
    හිනා වෙන්න එපා අදමයි ඇහුවේ මුන් ගැන :lol:
    WTF is BTS? Didn't know.
    South Korean Boy Band එකක්.
    BTS la ta asa aya innawa ne bung kello godak



    me kellonge dance set ekath dala thibaa BTS sinduwata

    මුන් පට්ට ස්ලෝ නේද ඩාන්ස් කරනවා. එනර්ජි එකක් නෑ වගේ මට නම් පේන විදිහට. බලපන්කො මුන් කරන ඩාන්ස් එක. මාර ෆිට් එකක් එක්ක ඩාන්ස් කරන්නේ,.