බලපන්කො ජන්කුක්ගේ බර්ත්ඩේ එකට අතින් කයිට් කරගෙන Billboard ඇඩ් දාලනේ ලංකාවේ. Bangtan Sri Lanka කියලත් ගෘප් එකක් හදාගෙන. මේ වීඩියෝ එක බලහන්කො 


oka fake ekak bn menna original eka
mn danneth naa bn okun gana. eka eka ayage asawal thmi ithin.ඒතරම් BTS පික්සෝ බෝවෙලා. මට නම් ඕකුන් ඔක්කොම පේන්නේ එක වගේ බන්.
උබ හොද කැලේට තමා.පිනිමුවන්ට මොන සින්දුද බ්රෝමෙන්න වැන්දා ignore කරපන් ඔය පොන්නයන්ව ...ඕකුන් ලෝකෙටම වදයක් වෙලා තියෙන්නේ
මෙන්න වැන්දා ignore කරපන් ඔය පොන්නයන්ව ...ඕකුන් ලෝකෙටම වදයක් වෙලා තියෙන්නේ
මුන් එන්න කලින් කෙල්ලෝ පිස්සු වැටිලා හිටියේ 1Direction ලටනේ. උන් හිටිය නම් එකක්. කොරියන් උන් රජ කරනවා දැන්.Ow innawa bn ape cousin kello tikath ohoma thamaiy
mokakda BTS kiyanne?![]()
හිනා වෙන්න එපා අදමයි ඇහුවේ මුන් ගැන![]()
South Korean Boy Band එකක්.WTF is BTS? Didn't know.
BTS la ta asa aya innawa ne bung kello godak
me kellonge dance set ekath dala thibaa BTS sinduwata