ලංකාවේ වාසනාවන්තම මනුස්සයෙක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ලංකාවේ වාසනාවන්තම මනුස්සයෙක්

    දේශපාලන​, හොර මැර කම් අදාල කරගෙන නෙවෙයි කිව්වේ..

    මේ මනුස්සයට මිනිස්සුන්ගේ තියන ආදරේ, කැමත්ත බලපල්ලා.

    මැත කාලයේ කිසිම මනුස්සයෙක් මේ මනුස්සයා තරම් මිනිස්සුන්ගේ ආරේට​ පාත්‍ර වුනාද​?

    ඒක මිනිස්සුන්ගේ වහල් කමද මොකක්ද දන්නේ නැ. ඒත් ඒක මේ මනුස්සයගේ වාසනාව​.


    z_new350.jpg
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    රනිල්ට ඉන්නේ එළකිරියෙන්ම කිලෝ 50යි සඳුන් බූරුවයි..ඇස්ඇල්කිරිකටුයි තව දෙතුන් දෙනෙකුයි..:lol:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    වාසනාවට වඩා මහින්දගෙ පිළිවෙත වෙනස් මිනිස්සු අතරෙදි අනික් නායකයන්ට වඩා.

    අපෙ රටෙ මහින්දට පෙර හිටපු නායකයො ගත්තොත් ප්‍රෙමදාස ඇරුණාහම (වැරදිනම් නිවැරදි කරන්න ) අනෙක් සෙරම රදල පැලැන්තිවල උන් ,

    උන්ගෙ රදල කම් වල්ට තියෙන ගැතිකමට මිනිස්සු ඡන්දෙ දුන්නාට උන් මිනිස්සු අතරට ගියෙ නැහැ. උන්ගෙ තිබ්බ උද්දඡ්ඡ කම් වලට මිනිස්සු අකමැති උනත් ගැති කමට ව්හාල් කමට ඡන්දෙ දුන්නෙ.

    ප්‍රේමදාස ගත්තොත් ප්‍රෙමදාස මිනිස්සු අතරට ගියා,
    යු ඇන් පී එකෙ වර්තමාන ඡන්ද පදනම තියෙන්නෙ ප්‍රෙමදාසගෙ ඡන්ද පදනම,
    ඔය මැදකොළඹ එහෙම යු ඇන් පී එක දිනන් හැටි දන්නවා ඇති නෙ?

    මහින්ද කියන්නෙත් මිනිස්සු අතරට ගිය නායකයෙක්.
    තමන්ගෙ වලව් සීන් නොපෙන්ව ඔනි මිනිහෙක් එක්ක කතා කරලා බුලත් විටක් හපලා පොඩි මිනිහා කියන සංකල්පයට ගරු කරපු පුද්ගලයෙක්.

    ඒ නිසා තමා මහින්ද පැරදුනත් විරුද්ධ පක්ෂ වල උන්ගෙත් ඇහැට කඳුලක් ආවෙ මහින්ද ගෙදර යද්දි ,
    සමහරු කියයි මහින්ද කලෙ රඟ පෑමක් කියලා මිනිස්සු අතරට යන එකෙන්. ඔව් වෙන්න පුළුවන්, එත් ඒ රඟ පෑම හරි මිනිස්සු අද බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සු අතර ඉන්න මිනිහෙක්ව. ලොකු ලයින් වලව් සීන් රදල සීන් දැන් පඩෙකට ගණන් ගන්නෙ නැහැ.

    මන් දෙශපාලනයෙන් හොරයි,. මට හිතිච්ච දෙ මන් මෙ කිව්වෙ.
     
    • Like
    Reactions: Silly point

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    මෙතන තියෙන්නෙ සිය කැමැත්ත නෙමෙ .
    භය මත පදනම් වුණු කැමැත්ත,

    මන් අහලා තියෙනවා උතුරුකොරියාවෙ නායකයා මැරුණහම හරියට ඇඬුවෙ නැහැ කියලා සමහරක් නිලධාරීන්ව මරණ දණ්ඩනය නියම කරලා තිබුණා.
    එත් මහින්දට තිබ්බ කැමැත්ත භය මත නෙමෙ .
    මහින්දට භය මත කැමැත්ත තිබ්බෙ ඇමති සෙට් එකයි ,මීඩියා ටිකයි විතරයි
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මෙතන තියෙන්නෙ සිය කැමැත්ත නෙමෙ .
    භය මත පදනම් වුණු කැමැත්ත,

    මන් අහලා තියෙනවා උතුරුකොරියාවෙ නායකයා මැරුණහම හරියට ඇඬුවෙ නැහැ කියලා සමහරක් නිලධාරීන්ව මරණ දණ්ඩනය නියම කරලා තිබුණා.
    එත් මහින්දට තිබ්බ කැමැත්ත භය මත නෙමෙ .
    මහින්දට භය මත කැමැත්ත තිබ්බෙ ඇමති සෙට් එකයි ,මීඩියා ටිකයි විතරයි
    17e220c2-a4e5-43ab-8954-bbbd5b59e50c.png

    ඕකට කියන්නේ වාසනාව නෙමෙයි.. රටේ මිනිස්සුන්ගේ ගොන්කම.. උතුරු කොරියාව ගැන කියපු කතාව නම් හරි. ඒ බයට තමයි. ජයලලිත, මහින්ද ගඩාෆි වගේ මිනිස්සුන්ට මිනිස්සු වන්දනාමාන කලේ එක එක හේතු මත. වරක් වැදපු මිනිහට සෙරෙප්පුවෙන් ගහපු තැනුත් නැතුව නෙමෙයි ඒ මිනිස්සුම. බල්ලෙක් වගේ කානුවක මරලා දැම්ම නායකයොත් ඉන්නවා..



    0873a904-4b14-4577-bd26-1b55b725db2a.png





    Look what happened,


    4573b773-3032-49e5-b9b5-e09462059adf.png
     
    Last edited:
    • Like
    Reactions: trilobite007

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මිනිස්සු දුප්පත් උනාම නායකයෝ වැජබෙනවා ඒ රටවල.. මිනිස්සුන්ට ප්‍රශ්න නැති උනාම, ආර්ථිකව සවිමත් උනාම, තමන් දේශපාලන වහලෙක් නොවෙයි කියලා තෙරුනහම ඩෝන්ට් කෙයාර් තමා නායකයෝ..



    මේ මිනිස්සු ඔබාමට චියර් කරන්නේ, සමෘද්දිය ගන්නවත්, ගමට ලයිට් ගන්නවත් පාරට කාපට් දාන්නවත් ලියුම් දෙන්න නෙමෙයි..


    eb85fe20-2ffd-42fa-bf92-7b347410df75.png






    මේ ඇවිත් ඉන්නේ චියර් කරන්න නෙමෙයි.. මේ මිනිස්සු එන්නෙම ගෙදරින් ලියුමක් ලියාගෙන දුක කියලා. එක ජනදිපතිට දීලා සහනයක් ගන්න. ජනාදිපති පිටිපස්සේ බලන්න එකෙක් යනවා ලියුම් මිටියක් අරගෙන.. ඒ තමා වෙනස.



    45f8db48-86e9-4caf-8525-f05537614f5e.png

     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔබාමා ලංකාවෙන් ඉගෙන ගත්තද? ලංකාවේ උන් ඔබාමගෙන් ළමයි වඩා ගන්න ඔගෙන ගත්තද දන්නේ නැ හැබැයි????




    640f9b79-0d54-46cc-ab38-1911152d9396.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    මේ වහල් සංකල්පය නිසා තමා කිසිම ඉදිරි දෑක්මක් නෑත්තේ.ඕන ජඩ වෑඩක් කරන්න මදාවියෙක් මිනිස්සු එක්ක හිටියම හෙන පොරක් වෙනව. ප්‍රාතමික මිනිස්සු ඓන්න සමාජයක මීට වඩා බලාපොරෙත්තු වෙන්න බෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මේ වහල් සංකල්පය නිසා තමා කිසිම ඉදිරි දෑක්මක් නෑත්තේ.ඕන ජඩ වෑඩක් කරන්න මදාවියෙක් මිනිස්සු එක්ක හිටියම හෙන පොරක් වෙනව. ප්‍රාතමික මිනිස්සු ඓන්න සමාජයක මීට වඩා බලාපොරෙත්තු වෙන්න බෑ.


    ඕකුං

    අපි බලෙන් පාලිමන්ට් යවන්නේ නෑ

    උන් ඉල්ලං එන්නේ චන්දෙ

    අපි පත් කලාම

    උන්ට පඩියක්, දීමනා, වරප්‍රසාද ලැබෙනවා

    ඒ ජනතා බදු මුදල් වලින්

    ඒ ගන්න පඩියට වරප්‍රසාද වලට උන් වැඩ කරන්න ඕනා

    පාරට තාර දාන එකේ ඉදං යුද්දේ කරන එක වෙනකං බලන්න ඕනා

    එකටට් තමා පඩි ගෙවල ඕකුන්ව පත් කරන්නේ

    එහෙව් එකේ

    ඔය එක පරයෙක් වත් කරපු දේවල් කියල

    උන්ට වහල් වෙන්න හෝ වන්දනා කරන්න ඕනා නෑ







    #wahallu
    #painToshinhalese
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිල්ට ඉන්නේ එළකිරියෙන්ම කිලෝ 50යි සඳුන් බූරුවයි..ඇස්ඇල්කිරිකටුයි තව දෙතුන් දෙනෙකුයි..:lol:

    download.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය කියන තරං වාසනාවන්තයි නං නාමල්ල වගේ ලමයි තුන් දෙනෙක් හම්බවෙයිද බං :rofl: වාසනාවන්තයි ඇත්ත. හැබැයි අරහෙම ලමයි තුන් දෙනෙක් ලැබෙන්න තරං සෑහෙන ලොකු කරුමෙකුත් කල්ල තියෙනව :yes: ඒ අතිං නාමල් මහින්දට වඩා වාසනාවන්තයි :yes: මහින්ද නාමල්ගෙ වාසනාව. නාමල් මහින්දගෙ අවාසනාව :sorry:
     

    Similar threads