දන්නා ව්දිහට KUV 100 එකට හැර අනිත් ඔක්කොටොම (DFSK, MG) ලක්සරි ටැක්ස් වදිනවා..... සති 2-3ක් ඉදලා බලපන්, මේ අලුත් සෙට් එක එන්නේ කීයද කියල ....CIF එක මිලියන 3 පනින නිසා. තාම කාටවත් හරියට කියන්න විදිහක් නැහැ. උන් ඔක්කොම දගලනවා ඕකෙන් පනින්න.අඩේ මචං කම්පැණි ගාණත් එච්චරකට වැඩි වෙනවද
හම්මට ඉතිම් ආයේම හච්බැක් එකක්ම තමා ගන්න වෙන්න එහෙනම්