ලංකාවේ වාහන එකලස් කිරීම

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩේ මචං කම්පැණි ගාණත් එච්චරකට වැඩි වෙනවද
    හම්මට ඉතිම් ආයේම හච්බැක් එකක්ම තමා ගන්න වෙන්න එහෙනම්
    දන්නා ව්දිහට KUV 100 එකට හැර අනිත් ඔක්කොටොම (DFSK, MG) ලක්සරි ටැක්ස් වදිනවා..... සති 2-3ක් ඉදලා බලපන්, මේ අලුත් සෙට් එක එන්නේ කීයද කියල ....CIF එක මිලියන 3 පනින නිසා. තාම කාටවත් හරියට කියන්න විදිහක් නැහැ. උන් ඔක්කොම දගලනවා ඕකෙන් පනින්න.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    දන්නා ව්දිහට KUV 100 එකට හැර අනිත් ඔක්කොටොම (DFSK, MG) ලක්සරි ටැක්ස් වදිනවා..... සති 2-3ක් ඉදලා බලපන්, මේ අලුත් සෙට් එක එන්නේ කීයද කියල ....CIF එක මිලියන 3 පනින නිසා. තාම කාටවත් හරියට කියන්න විදිහක් නැහැ. උන් ඔක්කොම දගලනවා ඕකෙන් පනින්න.
    හම්මේ
    තැන්ක්ස් මචං
    උඹ සිද්ධියේ ඉන්න කොල්ලෙක් වගේ නේද
    ආයේ ඕනේ උනොත් උමෙන් අහගන්නම්
     
    • Like
    Reactions: wqe123

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මට මතකයි කාලෙකට කලින් කටුනායක හරි මිනුවන්ගොඩ හරි කම්පනි එකක් එසෙම්බල් කලා ටොයෝටා , නිසාන් වාහන පාට්ස් වලින් ඉම්පීරියල් කියල බ්‍රෑන්ඩ් නේම් එකකින්. ඒ කියන්නෙ ප්‍රාඩෝ එකම තියනවා හැබැයි බ්‍රෑන්ඩ් එක ඉම්පීරියල් ඒ විදිහට. පස්සෙ මම හිතන්නෙ උංගෙ පර්මිට් එක කැන්සල් කරලා හරි මොනා හරි වෙලා මොකක් හරි සීන් එකක් ගියා.

    ලංකාවෙ එසෙම්බල් කරන ඒව සම්බන්ධයෙන් මට තියන එක ගැටලුවක් තමයි පාට්ස් ගන්නත් පෝලිමේ ඉන්න වේවිද කියන එක.
    පෑලියගොඩ හරියේ තිබුන මතකයි ශෝ රූම් එකක්. ප්‍රාඩෝ එක වගේම එකක් තිබුනා....ඒ වාහන ගත්ත ඒවා කොහෙද දන්නේ නෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හොඳ වාහන මෙහෙ ගෙනැල්ල ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිවු රයිට් හෑන්ඩ් ඩ්‍රයිවු මාරු කරල රට පටවන බිස්නස් එකක් තිබුණ. තාම කෙරෙනවද දන්නෙ නෑ...


    ඊට අමතරවනං තිබුණෙ.
    වාහන දෙකට කපල ගෙන්නල මෙහෙ බට් කරන ක්‍රමේ තමයි.
    රටින් ස්පෙයා පාට්ස් ගෙන්නන්න එක අඩු නිසා, ඒකටනං දැන් කෙලවෙලා ඇත්තෙ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    Monwada e brands?
    ඒ බ්‍රන්ඩ්ස් කියන්න දන්නේ ඒ company වල ඉහල එව්වෝයි, ministry එකේ ඔය department එකේ ඉන්න උන් විතරයි බන්... අපිට නිව්ස් එන්නෙත් approval ගත්තාට පස්සේ. ඔය අනිත් දැන් තියන කොම්පැනි වලත් 2022 එන්න තියන ඒවා නිශ්චිතවම කියන්න බැරි එකයි. 2021 නම් නොවැම්බර් වලට මෙහායින් එන්න නම් නෑ....

    ප. ලි. ඩිමෝ, කියා, ටොයෝටා වගේ ඒවත් try කරනවා. කවදා එයිද දන්නේ නැහැ.
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Micro එක ගිය අවුරුද්දෙ අගෝස්තු ඩිලිවර් කරනවා කියපු MG එක තාම දුන්නෙ නෑ. දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනවා. හැමදාම අලුත් දිනයක් දිදී මග අරිනවා. දැන් ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ ගොඩක් වෙලාවට. වාහනේ විකුණනකොට මෙහෙමනම් විකිනුවට පස්සෙ වෙන වැඩකට කොහොම රෙස්පොන්ස් එකක් තියෙයිද කියලා හිතෙනවා. දැන්නම් වාහනෙ එපා වෙලා ඉන්නෙ. ගත්ත ගමන් විකුනනවා.

    oya nam Micro eke hati. un thama hadila ne.
     
    • Like
    Reactions: lodbrok

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    images.png
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Dan covid increased price ekka imported 2nd hand wahana price compare kalama lankawe assemble karapu brand new ewa gewana ganata hondatama watinawa.
    සිරා කතාව අයියා
    ඒකයි මාත් මේ ලඩි නොගෙන ඉන්න හිතුවේ
    කැටලොයි පුරෝ යකඩ ගොඩවල් අස්ප ගණන් වලටනේ යන්නේ
    ලබන අවුරුද්ද වෙනකල් ඉන්නවා. තේරුමක් නෑ බොරු වැඩ කරලා
     
    • Like
    Reactions: wqe123