ලංකාවේ වාහන මාර්කට් එකට මොකද වෙන්නේ ?

gayankasun

Junior member
  • Jan 20, 2010
    76
    45
    18
    ලංකාවේ වාහන මාර්කට් එකට මොකද වෙන්නේ මේ. මිල අඩු වෙයි කිවුවට අලුත් වාහන වල ගනන් දැක්කම පරන වාහන වල ගනන් නම් අඩු වෙන එකක් නෑ වගේයි.European ඒවා ඔක්කොම 30 M වලට වඩා වැඩියි . මදැයි Import ban අයින් කරනකන් ඉදියා වාහනයක් ගන්න :poop: :poop: 😩
    Benz - https://web.facebook.com/MercedesBenzSriLanka/photos_by
    Porsche - https://web.facebook.com/porschesrilanka/photos
    Audi - https://ikman.lk/en/ads/sri-lanka/cars/audi?tree.brand=audi&numeric.model_year.minimum=2023
    BMW - https://ikman.lk/en/ads/sri-lanka/cars/bmw?tree.brand=bmw&numeric.model_year.minimum=2023
    Toyota - https://web.facebook.com/ToyotaLanka/photos_by
    BYD -https://www.facebook.com/share/p/18YwqdVf2F/
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අලුත් ඒවා ආවම උපරිම ලක්ශ 5-10 අතර මාස 3-6කින් වගේ බහියි කෝටියට අඩු ඒවා.
    මම ඔක එදත් කිවුවා, සමහර උන් හිතන් ඉන්නේ වාහනේ ඒදා ගනන්මයි ඩොලර් එකට ගෙවන්නේ රුපියල් 150යි කියලා :lol: :lol: :lol:
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    දැනටමත් 10% වගේ අඩු වෙලා. ඕක 30% වෙනකන් යනවා. බලපන්

    ගොඩක් අලුතෙන් ඉම්පෝර්ට් කරන උනුත් තාම ඉම්පෝර්ට් කරලා වත් නෑ. මන් වගේ. තව මාසයක් දෙකක් යන්න දීලයි ගන්න ඕනේ.
    මෙහෙට වාහන ෆ්ලෝ එක එද්දී උඩ කිව්වා ප්‍රසන්ටෙජ් එක නං අනිවා බහිනවා. කලබලේට වෙන්නේ නෑ ඉතින්. සිරි ලංකාවනේ. දැන් තියන එක පැදගෙන ඉන්න වෙනවා සුදා තව ටික දවසක්

    අලුත් ඒවා ආවම උපරිම ලක්ශ 5-10 අතර මාස 3-6කින් වගේ බහියි කෝටියට අඩු ඒවා.
    මම ඔක එදත් කිවුවා, සමහර උන් හිතන් ඉන්නේ වාහනේ ඒදා ගනන්මයි ඩොලර් එකට ගෙවන්නේ රුපියල් 150යි කියලා :lol: :lol: :lol:
    2019 ගණන් වලට එන්න නං අන්රයියා බදු අහෝසි කරන්න ඕනේ :lol::lol::lol:

    කෝටියට අඩු සෙකන්ඩ් හෑන්ඩ් වාහන ලක්ෂ 20-25 කින් අඩු වෙනවා. හැබැයි තව මාස 8 ක් වත් යනවා.
    ------ Post added on Feb 15, 2025 at 10:05 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    2019 ගණන් වලට එන්න නං අන්රයියා බදු අහෝසි කරන්න ඕනේ :lol::lol::lol:

    කෝටියට අඩු සෙකන්ඩ් හෑන්ඩ් වාහන ලක්ෂ 20-25 කින් අඩු වෙනවා. හැබැයි තව මාස 8 ක් වත් යනවා.
    ------ Post added on Feb 15, 2025 at 10:05 PM
    කොහොමදබන් 2019 ගාන එන්නේ ඩොලරෙට 300ක් ගෙවන කොට... මොඩ තරක අපේ උන්ගේ. අනිව ටික අඩුවෙනවා කලින් කියපු විදිහටම.
    අනික නිශ්පාදන වියදම, ප්‍රවාහන ගාස්තු සාපෙක්ශව ටිකක් වැඩියි.ඩොලරෙට ගෙවන රුපියල් ගාන තවත් දෙයක්.

    බදු කියන්නේ වෙනම දෙයක්, දේශපාලන තවත් දෙයක්.

    උදාහරනෙකට එකෙන් වැගන් ර් එක AMW ගෙනාවෙ කියටද එකම 10km වාහනේ සේල් කාරය ගෙනාවෙ කීයටද? අපි උන්ගේ බොරු කලබල හා කලුකඩ
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලංකාවේ වාහන මාර්කට් එකට මොකද වෙන්නේ මේ. මිල අඩු වෙයි කිවුවට අලුත් වාහන වල ගනන් දැක්කම පරන වාහන වල ගනන් නම් අඩු වෙන එකක් නෑ වගේයි.European ඒවා ඔක්කොම 30 M වලට වඩා වැඩියි . මදැයි Import ban අයින් කරනකන් ඉදියා වාහනයක් ගන්න :poop: :poop: 😩
    Benz - https://web.facebook.com/MercedesBenzSriLanka/photos_by
    Porsche - https://web.facebook.com/porschesrilanka/photos
    Audi - https://ikman.lk/en/ads/sri-lanka/cars/audi?tree.brand=audi&numeric.model_year.minimum=2023
    BMW - https://ikman.lk/en/ads/sri-lanka/cars/bmw?tree.brand=bmw&numeric.model_year.minimum=2023
    Toyota - https://web.facebook.com/ToyotaLanka/photos_by
    BYD -https://www.facebook.com/share/p/18YwqdVf2F/

    අවුරුදු 5ක් විතර ක්ලොස් වෙලා තිබුන, ඕපන් කරද්දි ඔහොම තමා...

    ටික ටික නොමල්‍යිස් වෙයි,

    හදිස්සි අය ගනී,

    තව අය බලන් ඉදී...

    ඉවසන්නම වෙනවා...