පිස්සු ටොපික් කෙක් නෙ දාල තියෙන්නෙ. එත්කතා කරන්නෙ වෙන දෙයක් ගැන, හැබයි කියන දෙවල් සහතික ඇත්ත, මගෙ එක්ස්, මාස්ටර්ස් කරන්න ගිහින් ස්ට්‍රෙස් වෙලා අන්තිමට දෙන්නා දෙපැත්තට ගිහින් නැවතුනෙ, ගැනු දෙවල් බදගත්තාම පිස්සුවෙන් වගෙ එවා පස්සෙ යනවා, එකට හෙතුව ගොඩක් ගැනු කැමති නැහ තියෙන විදියට කාලා බිලා ලමයිට උගන්නන් ඉන්නෙ, ලොකෙට පෙන්න පොස් එකෙ ඉන්නොන, මිනිස්සුත් දැන් එහෙම වෙලා තියෙන්නෙ ගැනු නිසා, කොල්ලො ගොඩක් හැදෙන්නෙ අම්මලා - ඉස්කොලෙ ගැනු ටිචර්ලා එක්ක, උනුත් දැන් ලොකෙට පෙන්න වැඩ කරන්න පටන් අරන් තියෙන්නෙ එකයි, අන්තිමෙ නැතිවෙන්නෙ ගෙදර රැට වැඩ අල්ලන වෙලාව,