ලංකාවේ වැඩිය කතා නොකෙරෙන දෙයක්...

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඔක්කොමත් හරි අසාර්ථක ඈයේ බණ කියන එක තමයි අහං ඉන්න බැරි.

    ටික කාලෙකට ඉස්සෙල්ලා ජැකාගේ වයිෆුයි දුවයි ඇවිත් සාර්ථකව පවුල් කන හැටි ටීවී එකේ කිව්වා. දුව මේ වෙනකොට සාර්ථක තුන්වෙනි පවුල කනවා🤣🤣
    ඒ ටී වී ප්‍රෝග්‍රෑම් එකේ නිවේදිකාව විදියට හිටියේ දිනූෂා රාජපතිරණ නේද 🤣🤣🤣

    image.png
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සනඛයා රට කනවා නේද? කැළණි හිඟන්නෝ ඉඳලා වීස ගන්න පෝලිමේ🤬🤬 නේපාල් මිට්ටෙක් සෙට්වුනා, පැය දෙකෙන් වීසා දුන්නලු🤬
    අන්න පවුමට රුපියල් හාරසීයයි ලු දෙන්නෙ දැං. අනිත් මිට්ටන්ගෙ රටවල එහෙම ආතල් තියනවද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සැමියා අතින් දූෂණය වෙන බිරින්දෑවරු ගැන කියන්න කලින් ලිංගික අධ්‍යාපනය දෙන්න කියපල්ල ලංකාවෙ ගෑනුන්ට...😂😂

    Miniha ekka sex karanna one kiyala danne nathi unama eka rape kiyala hithanawa athi :rofl:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,067
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්න පවුමට රුපියල් හාරසීයයි ලු දෙන්නෙ දැං. අනිත් මිට්ටන්ගෙ රටවල එහෙම ආතල් තියනවද?
    මට හාරසීය නෙමෙයි සීය වුනත් අවුලක් නෑ.
    මම ඕකුන්ට එක සත පහක් යවන්නේ නෑ. සිරිලංකාවේ කරන වියදම් හැම එකක්ම එහේ ලැබෙන ආදායම් වලින් කරන්නේ🤣🤣
     
    • Like
    Reactions: War Fighter

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මට හාරසීය නෙමෙයි සීය වුනත් අවුලක් නෑ.
    මම ඕකුන්ට එක සත පහක් යවන්නේ නෑ. සිරිලංකාවේ කරන වියදම් හැම එකක්ම එහේ ලැබෙන ආදායම් වලින් කරන්නේ🤣🤣
    අපිට කොහෙන්ද මහත්තයෝ ගඟේ මාළු! 😵‍💫🤌
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,596
    113
    they do all the shit when they are young. when they grow old they want a topic to keep talking. now this will also be an issue. and our donkeys will also say yes yes for this,..

    no one talks about men suffering because of women not being sexually active.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පිස්සු ටොපික් කෙක් නෙ දාල තියෙන්නෙ. එත්කතා කරන්නෙ වෙන දෙයක් ගැන, හැබයි කියන දෙවල් සහතික ඇත්ත, මගෙ එක්ස්, මාස්ටර්ස් කරන්න ගිහින් ස්ට්‍රෙස් වෙලා අන්තිමට දෙන්නා දෙපැත්තට ගිහින් නැවතුනෙ, ගැනු දෙවල් බදගත්තාම පිස්සුවෙන් වගෙ එවා පස්සෙ යනවා, එකට හෙතුව ගොඩක් ගැනු කැමති නැහ තියෙන විදියට කාලා බිලා ලමයිට උගන්නන් ඉන්නෙ, ලොකෙට පෙන්න පොස් එකෙ ඉන්නොන, මිනිස්සුත් දැන් එහෙම වෙලා තියෙන්නෙ ගැනු නිසා, කොල්ලො ගොඩක් හැදෙන්නෙ අම්මලා - ඉස්කොලෙ ගැනු ටිචර්ලා එක්ක, උනුත් දැන් ලොකෙට පෙන්න වැඩ කරන්න පටන් අරන් තියෙන්නෙ එකයි, අන්තිමෙ නැතිවෙන්නෙ ගෙදර රැට වැඩ අල්ලන වෙලාව,
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,613
    113
    මේ මැන්ටල් ගෑනි එක වෙලාවක් තට්ටේ ගාගෙන යෝග, භාවනා කරලා පිස්සු නැටුවා. දැන් හරි විදියට පවුල් කාපු ගෑනි වගේ කේවට්ට උපදෙස් දීලා අනිත් පවුල් අවුල් කරනවා. මේක භයානක වෙන්නේ ලංකාවේ මෝඩ ගෑනු බහුතරයක් (උගත්, නූගත් හැම එකාම) මේ වගේ මැන්ටල් කියවන ඒවා ඔලුවට දාගන්නවා.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Miniha ekka sex karanna one kiyala danne nathi unama eka rape kiyala hithanawa athi :rofl:
    ඔව් බන්...ඔය ටිකක් සල්ලි තියෙන වයසක සෙට් එක වැඩිපුර ස්පා/ වේස ගෑනු ලඟට යන්න හේතුව වෙන මොනවත් නෙවෙයි ගෑනු ඇක්ටිව් නෑ කියන එක කියල උන්ම කියන්නෙ...ශේප් එකේ චැටක් දාද්දි ඔක්කොම එලියට දානව උන් සෙට් වෙන තැන්වලදි...😂 ඒ කතන්දර කියනවනං වෙනම නූලක් දාන්න වෙනව....😂😂
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බන්...ඔය ටිකක් සල්ලි තියෙන වයසක සෙට් එක වැඩිපුර ස්පා/ වේස ගෑනු ලඟට යන්න හේතුව වෙන මොනවත් නෙවෙයි ගෑනු ඇක්ටිව් නෑ කියන එක කියල උන්ම කියන්නෙ...ශේප් එකේ චැටක් දාද්දි ඔක්කොම එලියට දානව උන් සෙට් වෙන තැන්වලදි...😂 ඒ කතන්දර කියනවනං වෙනම නූලක් දාන්න වෙනව....😂😂

    attha oka hanganna one topic ekak nemei,,,godak attha kathwak..

    lankawe pirimith majority eke sexual literacy eka sahenna adu eke (Wal kama nemei, Lol, eke aduwak na..mama kiwwe e sambanda danuma), gaanu gana katha karanna deyak na :rofl:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    ඔක්කොමත් හරි අසාර්ථක ඈයේ බණ කියන එක තමයි අහං ඉන්න බැරි.

    ටික කාලෙකට ඉස්සෙල්ලා ජැකාගේ වයිෆුයි දුවයි ඇවිත් සාර්ථකව පවුල් කන හැටි ටීවී එකේ කිව්වා. දුව මේ වෙනකොට සාර්ථක තුන්වෙනි පවුල කනවා🤣🤣
    Okunge pawla gana katha karala eadak naha

    ඒ ටී වී ප්‍රෝග්‍රෑම් එකේ නිවේදිකාව විදියට හිටියේ දිනූෂා රාජපතිරණ නේද 🤣🤣🤣

    image.png
    Jackson mekige neda thiyagena hitiye?
    ------ Post added on Mar 3, 2023 at 2:34 AM
     
    • Love
    Reactions: kasun_kbp

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මෙහෙ ඕකෙ අනිත් පැත්ත බිරිඳ අතින් සැමියා දූෂණය වෙනවා මැරිලා මැරිලා ආවම ඉන්න දෙන්නෙ නෑ