පිරමීඩ මුදලාලිලාමැණික් මුදලාලි
බාර් අයිතිකාරයෝ
හාඩ්වෙයාර් අයිතිකාරයෝ
ගල් කොරි එවුන්
ප්ලෑන් අදින එවුන්
අයි මොනද කොටාගෙන යමන්
කහ හුරතල්ලු
දේශපාලුවො
පිරමීඩ මුදලාලිලාමැණික් මුදලාලි
බාර් අයිතිකාරයෝ
හාඩ්වෙයාර් අයිතිකාරයෝ
ගල් කොරි එවුන්
ප්ලෑන් අදින එවුන්
අයි මොනද කොටාගෙන යමන්
හම්මා , මේක නම් සුපිරියට අන්දන්න පුලුවන් business එකක්.Rata yawana hora agent
වියලි කලාපෙ සින්හලු හොදට ඇන්දෙනවාහම්මා , මේක නම් සුපිරියට අන්දන්න පුලුවන් business එකක්.
ගෝඨාබය ඇරපු ඇරිල්ලත් මදි දකුණේ සිංහලුන්ටවියලි කලාපෙ සින්හලු හොදට ඇන්දෙනවා
Mama mage gedara plan eka enda ganna wiyadam karapu widiya umba danne nethuwa machan. Maharagama peththe innawa waasthu medurada mokakda kiyala ekak atawan inna kemriyek, Godakanda kiyala. U ashwa ganan kiyanne. U lesiyen hambuwennath behe. anith seen eka U ge pumke line. Mata scketch ekak gahala deela u ekata magen 20000k gaththa. U hariyanne nehe kiyala mata meter una nisa mama Architect kenek langata deela wede karagaththa. Plan ekanam hondatama hondai. ganan thamai sera...plan adina unge hukana ganan tiyenne kariyonge
henama gahanna ona okunta paya 2/3 wade auto cad walin drawing eka gahanna ekath crack software
sign ekakata 10000
plan ekakata 50000/60000 podi wadeta
bar karayonta kohomath magul mulu lankawa bebaddo nisa
fuel station danne kohomath salli karayo. 100M-200M yanawa ekak danna. eyalage side business fuel kiyanne.මම දන්න family එකක් තියෙනවා. ලංකාවේ remote පැත්තක fuel stations ගානක අයිති කාරයො. සති අන්ත නිවාඩු වලට යන්නේ cruise ship tours![]()
ඔක්කොම drugs එන්නෙ 13%න්. වැඩිත් නෑ අඩුත් නෑ. OTC දෙන high movement තියෙන පැනඩෝල් ටැබ් සිරප්, පොඩි උන්ගෙ කිරි, ෆුල් ක්‍රීම් කිරි එන්නෙ 3-5% profit margin. කිසිම වැඩක් නෑ. ඊලගට high movement තියෙන items වල සමහර කම්පැනි එනව purchasing power එක වැඩී නම් 60%++ profit margin තියෙනව. ඇත්තම කිව්වොත් ඒවයින් තමා යනතම් ගේමක් ගහගන්නෙ.@MihiCherub Pharmacy wela profit margins kohomeda?
Mage yaluwek kiwwa Malabe paththe pharmacy ekaka monthly sales 30 Mn kiyela…ekai ahuwe…umba kiyena widiheta margins adui habai..fuel station danne kohomath salli karayo. 100M-200M yanawa ekak danna. eyalage side business fuel kiyanne.
ඔක්කොම drugs එන්නෙ 13%න්. වැඩිත් නෑ අඩුත් නෑ. OTC දෙන high movement තියෙන පැනඩෝල් ටැබ් සිරප්, පොඩි උන්ගෙ කිරි, ෆුල් ක්‍රීම් කිරි එන්නෙ 3-5% profit margin. කිසිම වැඩක් නෑ. ඊලගට high movement තියෙන items වල සමහර කම්පැනි එනව purchasing power එක වැඩී නම් 60%++ profit margin තියෙනව. ඇත්තම කිව්වොත් ඒවයින් තමා යනතම් ගේමක් ගහගන්නෙ.
ඊලගට purchasing power එක වැඩී නම් sales වැඩි නම් high profit margin එකකට යන්න පුලුවන්. ඒ කියන්නෙ investment එක හොදයි නම් sales හොදයි නම් සටපට ගාල හම්බ කරගන්න පුලුවන්. sales වල එක turning පොයින්ට් එකක් තියෙනව. ඒක පන්න ගන්න තමා අමාරු. ඒක පන්න ගත්ත ගමන් හොදට හමබ කරන්න පුලුවන්.
purchasing power එක තමා ගොඩක් දේවල් තීරණය කරන්නෙ. දැන් අපේ නෝනගෙ අයිය ලඟ විතරයි මේ පැත්තෙන්ම Augmentin 625mg තියෙන්නෙ. box 580 ගත්ත. 580*14 = 8120 ටැබ්ලට්. රට වටෙන්ම බොහොම සුලු පිරිසක් ඔහොම ගත්ත. එහෙම ගත්ත නිසා agency යේ බඩු නෑ. කම්පැනියෙත් බඩු එන්නෙ නෑ stock ඉවර වෙලා. අපි වගේ වරකට පැක් 10ක් ගන්න පොඩි ෆාමසි එකකවත් stock නෑ. ගන්නත් නෑ. මධ්‍යම ප්‍රමානෙ මිස් උන අයටත් නෑ. (මාස 3++) දැන් සාමන්යෙන් ගත්තාම අහල පහල ටවුන් වලින් එයා ලග විතරයි Augmentin 625mg තියෙන්නෙ. වෙන කාලගවත් නෑ. එතකොට ඉතින් හොද බිස්නස්. අහලපහල ටවුන් වලින් වටෙන්ම එනව ඕක ගන්නම. සාමන්‍ය අපි වගේ කෙනෙකුට ඔය move එක දරන්න බෑ. හේතුව පෙත්තක් 119.16යි. එකවරකට ලියවෙන්නෙ පෙති උපරිම 21. ගොඩක් වෙලාට 9යි. ඒකෙනුත් කස්ටමර් ගන්නෙ උපරිම දවස් 3යි ගාන නිසා. කලාතුරකින් කෙනෙක් දවස් 5ක් පෙති 15ක් ගන්නෙ. සතියට අපිට තුන්ඩු එන්නෙ උපරිම 10ක් වගේ. පෙති 50ක් මැක්ස්. එතකොට මාසෙට 200 මැක්ස්. අවම මාස 40ක් යනව ටැබ්ලට් 8120 විකුනන්න. ක්‍රෙඩිට් දෙන්නෙ උපරිම 30 days. අපිට වටෙන්ම අපි ලග විතරක් Augmentin 625mg විතරක් තිබිල වැඩක් නෑ. එන අය වෙන බෙහෙත් ඉල්ලුවාම ඒවත් සාපේක්ශව ලොකු ස්ටොක් දෙන්න තියෙන්න ඕනෙ. ඒව නැතුව Augmentin විතරක් ලොකුවට අරන් ගොඩ යන්න බෑ. දරන්න බෑ ඔය මූව් එක. සරලව කියනව නම් purchasing power එකයි හොද sale එකකුයි හදාගත්ත නම් බලන් ඉද්දි ගොඩ යන්න පුලුවන්. ඒ වගේම investment එක එලියට යනව නම් ඕනෙවට වැඩිය බලන් ඉද්දි කෙලවෙනව.
ඒ තරම් ලොකු දේකට නෙමේ නම් plan එක ඕන approveඑකට විතර නම් ඕනplan adina unge hukana ganan tiyenne kariyonge
henama gahanna ona okunta paya 2/3 wade auto cad walin drawing eka gahanna ekath crack software
sign ekakata 10000
plan ekakata 50000/60000 podi wadeta
bar karayonta kohomath magul mulu lankawa bebaddo nisa
per day 1M sales නම් ඒක මහා පරිමාණ highest capacity pharmacy එකක් වෙන්න ඕනෙ. මම pos එක දාල තියෙනව ටර්මිනල් 4ක් එක්ක monthly 15M sales යන්නෙ max. මේ ෆාමසියෙත් පුදුම සෙනගක් ඉන්නෙ. එපා වෙනව ගියාම. හැමතැනම බඩු ගොඩගහල. එතකොට ඒවගේ දෙගුනයක් අනේ මන්ද. අවුරුද්දට කෝටි 36ක turnover එකක් ටිකක් හිතන්නත් අමාරුයි. @kzone මෙහෙම pharmacy සෙට් වෙලා තියෙනවද? මොකද ගාන කොහෙත් එකයි නෙ. ලග ලගත් තව ඕනෙ තරම් එම මිලටම එම කොලිටියටම තියෙන ඒව තියෙනවනෙ. මගේ වගේ 25x ගුණයක් මට නම් හිතා ගන්නත් අමාරුයි. overhead 3යි අපි ලග. ඒවගේ 25 ගුණයක් කියන්නෙ ඕනෙ overhead ප්‍රමාණය, floor size හිතාගන්නත් බෑ. මොකද keels food city වගේ self purchasing නෙමේනෙ. ඔක්කොම prescription හදන්න ඕනෙ. double check කරන්න ඕනෙ. prescription ලියන්න ඕනෙ වෙන වෙනම. purchasing managers, floor managersල වෙනම දාන්න වෙනව. system admin වෙනම ගන්න වෙනව. accountant කෙනෙකුත් ඕනෙ වෙනව පඩි හදන්න. අනේ මන්ද.. wholesale එකක් නම් ඇත්ත වෙන්න පුලුවන්. retail එකක් නම් කියන්න අමාරුයි.Mage yaluwek kiwwa Malabe paththe pharmacy ekaka monthly sales 30 Mn kiyela…ekai ahuwe…umba kiyena widiheta margins adui habai..
Forexමැණික් මුදලාලි
බාර් අයිතිකාරයෝ
හාඩ්වෙයාර් අයිතිකාරයෝ
ගල් කොරි එවුන්
ප්ලෑන් අදින එවුන්
අයි මොනද කොටාගෙන යමන්
plan adina unge hukana ganan tiyenne kariyonge
henama gahanna ona okunta paya 2/3 wade auto cad walin drawing eka gahanna ekath crack software
sign ekakata 10000
plan ekakata 50000/60000 podi wadeta
bar karayonta kohomath magul mulu lankawa bebaddo nisa