ලංකාවේ සල්ලි කාරයෝ මවන බිස්නස්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මැණික් මුදලාලි
    බාර් අයිතිකාරයෝ
    හාඩ්වෙයාර් අයිතිකාරයෝ
    ගල් කොරි එවුන්
    ප්ලෑන් අදින එවුන්

    අයි මොනද කොටාගෙන යමන්
    පිරමීඩ මුදලාලිලා
    කහ හුරතල්ලු
    දේශපාලුවො
     
    • Like
    Reactions: Hankook

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    chineta indiawata data wikunana ewun

    dp wage data misuse karana ewun

    healthcare sector eka wawan kana ewun

    eelangata enne AI misuse karana ewun political campaign walata.
     
    • Sad
    • Like
    Reactions: Any.key and Hankook

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,405
    5,112
    113
    හම්මා , මේක නම් සුපිරියට අන්දන්න පුලුවන් business එකක්.
    වියලි කලාපෙ සින්හලු හොදට ඇන්දෙනවා
     
    • Haha
    Reactions: Amew

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,031
    549
    113
    Nugegoda
    plan adina unge hukana ganan tiyenne kariyonge

    henama gahanna ona okunta paya 2/3 wade auto cad walin drawing eka gahanna ekath crack software
    sign ekakata 10000
    plan ekakata 50000/60000 podi wadeta

    bar karayonta kohomath magul mulu lankawa bebaddo nisa
    Mama mage gedara plan eka enda ganna wiyadam karapu widiya umba danne nethuwa machan. Maharagama peththe innawa waasthu medurada mokakda kiyala ekak atawan inna kemriyek, Godakanda kiyala. U ashwa ganan kiyanne. U lesiyen hambuwennath behe. anith seen eka U ge pumke line. Mata scketch ekak gahala deela u ekata magen 20000k gaththa. U hariyanne nehe kiyala mata meter una nisa mama Architect kenek langata deela wede karagaththa. Plan ekanam hondatama hondai. ganan thamai sera...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    කැරිම හෙවිල්ලල් හොයන්නෙ ටියුෂන් කාරයො
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මම දන්න family එකක් තියෙනවා. ලංකාවේ remote පැත්තක fuel stations ගානක අයිති කාරයො. සති අන්ත නිවාඩු වලට යන්නේ cruise ship tours ;)
    fuel station danne kohomath salli karayo. 100M-200M yanawa ekak danna. eyalage side business fuel kiyanne.

    @MihiCherub Pharmacy wela profit margins kohomeda?
    ඔක්කොම drugs එන්නෙ 13%න්. වැඩිත් නෑ අඩුත් නෑ. OTC දෙන high movement තියෙන පැනඩෝල් ටැබ් සිරප්, පොඩි උන්ගෙ කිරි, ෆුල් ක්‍රීම් කිරි එන්නෙ 3-5% profit margin. කිසිම වැඩක් නෑ. ඊලගට high movement තියෙන items වල සමහර කම්පැනි එනව purchasing power එක වැඩී නම් 60%++ profit margin තියෙනව. ඇත්තම කිව්වොත් ඒවයින් තමා යනතම් ගේමක් ගහගන්නෙ.

    ඊලගට purchasing power එක වැඩී නම් sales වැඩි නම් high profit margin එකකට යන්න පුලුවන්. ඒ කියන්නෙ investment එක හොදයි නම් sales හොදයි නම් සටපට ගාල හම්බ කරගන්න පුලුවන්. sales වල එක turning පොයින්ට් එකක් තියෙනව. ඒක පන්න ගන්න තමා අමාරු. ඒක පන්න ගත්ත ගමන් හොදට හමබ කරන්න පුලුවන්.

    purchasing power එක තමා ගොඩක් දේවල් තීරණය කරන්නෙ. දැන් අපේ නෝනගෙ අයිය ලඟ විතරයි මේ පැත්තෙන්ම Augmentin 625mg තියෙන්නෙ. box 580 ගත්ත. 580*14 = 8120 ටැබ්ලට්. රට වටෙන්ම බොහොම සුලු පිරිසක් ඔහොම ගත්ත. එහෙම ගත්ත නිසා agency යේ බඩු නෑ. කම්පැනියෙත් බඩු එන්නෙ නෑ stock ඉවර වෙලා. අපි වගේ වරකට පැක් 10ක් ගන්න පොඩි ෆාමසි එකකවත් stock නෑ. ගන්නත් නෑ. මධ්‍යම ප්‍රමානෙ මිස් උන අයටත් නෑ. (මාස 3++) දැන් සාමන්යෙන් ගත්තාම අහල පහල ටවුන් වලින් එයා ලග විතරයි Augmentin 625mg තියෙන්නෙ. වෙන කාලගවත් නෑ. එතකොට ඉතින් හොද බිස්නස්. අහලපහල ටවුන් වලින් වටෙන්ම එනව ඕක ගන්නම. සාමන්‍ය අපි වගේ කෙනෙකුට ඔය move එක දරන්න බෑ. හේතුව පෙත්තක් 119.16යි. එකවරකට ලියවෙන්නෙ පෙති උපරිම 21. ගොඩක් වෙලාට 9යි. ඒකෙනුත් කස්ටමර් ගන්නෙ උපරිම දවස් 3යි ගාන නිසා. කලාතුරකින් කෙනෙක් දවස් 5ක් පෙති 15ක් ගන්නෙ. සතියට අපිට තුන්ඩු එන්නෙ උපරිම 10ක් වගේ. පෙති 50ක් මැක්ස්. එතකොට මාසෙට 200 මැක්ස්. අවම මාස 40ක් යනව ටැබ්ලට් 8120 විකුනන්න. ක්‍රෙඩිට් දෙන්නෙ උපරිම 30 days. අපිට වටෙන්ම අපි ලග විතරක් Augmentin 625mg විතරක් තිබිල වැඩක් නෑ. එන අය වෙන බෙහෙත් ඉල්ලුවාම ඒවත් සාපේක්ශව ලොකු ස්ටොක් දෙන්න තියෙන්න ඕනෙ. ඒව නැතුව Augmentin විතරක් ලොකුවට අරන් ගොඩ යන්න බෑ. දරන්න බෑ ඔය මූව් එක. සරලව කියනව නම් purchasing power එකයි හොද sale එකකුයි හදාගත්ත නම් බලන් ඉද්දි ගොඩ යන්න පුලුවන්. ඒ වගේම investment එක එලියට යනව නම් ඕනෙවට වැඩිය බලන් ඉද්දි කෙලවෙනව.
     
    • Love
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,974
    28,895

    Mage yaluwek kiwwa Malabe paththe pharmacy ekaka monthly sales 30 Mn kiyela…ekai ahuwe…umba kiyena widiheta margins adui habai..
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    plan adina unge hukana ganan tiyenne kariyonge

    henama gahanna ona okunta paya 2/3 wade auto cad walin drawing eka gahanna ekath crack software
    sign ekakata 10000
    plan ekakata 50000/60000 podi wadeta

    bar karayonta kohomath magul mulu lankawa bebaddo nisa
    ඒ තරම් ලොකු දේකට නෙමේ නම් plan එක ඕන approveඑකට විතර නම් ඕන
    PHI කෙනෙක් ගෙන් ඇඳ ගන්න අඩුයි ගණන් ,
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    Mage yaluwek kiwwa Malabe paththe pharmacy ekaka monthly sales 30 Mn kiyela…ekai ahuwe…umba kiyena widiheta margins adui habai..
    per day 1M sales නම් ඒක මහා පරිමාණ highest capacity pharmacy එකක් වෙන්න ඕනෙ. මම pos එක දාල තියෙනව ටර්මිනල් 4ක් එක්ක monthly 15M sales යන්නෙ max. මේ ෆාමසියෙත් පුදුම සෙනගක් ඉන්නෙ. එපා වෙනව ගියාම. හැමතැනම බඩු ගොඩගහල. එතකොට ඒවගේ දෙගුනයක් අනේ මන්ද. අවුරුද්දට කෝටි 36ක turnover එකක් ටිකක් හිතන්නත් අමාරුයි. @kzone මෙහෙම pharmacy සෙට් වෙලා තියෙනවද? මොකද ගාන කොහෙත් එකයි නෙ. ලග ලගත් තව ඕනෙ තරම් එම මිලටම එම කොලිටියටම තියෙන ඒව තියෙනවනෙ. මගේ වගේ 25x ගුණයක් මට නම් හිතා ගන්නත් අමාරුයි. overhead 3යි අපි ලග. ඒවගේ 25 ගුණයක් කියන්නෙ ඕනෙ overhead ප්‍රමාණය, floor size හිතාගන්නත් බෑ. මොකද keels food city වගේ self purchasing නෙමේනෙ. ඔක්කොම prescription හදන්න ඕනෙ. double check කරන්න ඕනෙ. prescription ලියන්න ඕනෙ වෙන වෙනම. purchasing managers, floor managersල වෙනම දාන්න වෙනව. system admin වෙනම ගන්න වෙනව. accountant කෙනෙකුත් ඕනෙ වෙනව පඩි හදන්න. අනේ මන්ද.. wholesale එකක් නම් ඇත්ත වෙන්න පුලුවන්. retail එකක් නම් කියන්න අමාරුයි.

    තව ඔය කට්ටිය කියන දෙයක් තම 10ට 1 free bonus එනව. එතකොට 10% ප්‍රොෆිට් කියල කියන්නෙ. 10ට 10 free ආවාම 100% ප්‍රොෆිට් කියල කියන්නෙ. ඒක profit නෙමේ bonus.

    100% bonus කියන්නෙ 42.52% profit ඒත් කටිටිය කියන්නෙ 100% profit කියල
     
    • Like
    Reactions: dayt0na

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මැණික් මුදලාලි
    බාර් අයිතිකාරයෝ
    හාඩ්වෙයාර් අයිතිකාරයෝ
    ගල් කොරි එවුන්
    ප්ලෑන් අදින එවුන්

    අයි මොනද කොටාගෙන යමන්
    Forex
    Crypto
    මැණික් මුදලාලි
    ප්ලෑන් අදින එවුන්
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    plan adina unge hukana ganan tiyenne kariyonge

    henama gahanna ona okunta paya 2/3 wade auto cad walin drawing eka gahanna ekath crack software
    sign ekakata 10000
    plan ekakata 50000/60000 podi wadeta

    bar karayonta kohomath magul mulu lankawa bebaddo nisa

    පැය දෙක තුනක ඔටෝකැඩ් ප්ලෑනක් ඇඳගන්න නම් ලොකු ගානක් වියදම් කරන එක උඹගෙ මෝඩකම බන් :ROFLMAO: වාස්තු බලන මාමට ඉල්ලන ගානක්දීල ග්‍රහදෝෂ ටික බේරෙන්න ප්ලෑනක් අරන් ගොඩනැගිල්ලක් හදන එකයි අවුරුදු හයක් කැනම්පස් ගිහින් තව දෙකක් චාර්ටඩ් එකකුත් කරල එන එකෙක්ට් කියල ප්ලෑනක් වෙනුවට නිර්.මාණශීලී ගොඩනැගිල්ලක් කරගන්න එකයි අතර වෙනස තේරෙන්නෙ නැත්නම් ඉතිං මක්කරන්නද. ගොඩක් උන් දන්නෙ අර ඇපෲවල් එකට ගන්න ප්ලෑන් කොපි තුනෙන් බාසුන්නැහෙ කියන ඕන විදිහකට ඔලුව වනල මොකක් හරි අටවන් යන එක විතරයි. හොඳමආතල් එක පැයතුනෙන් ඔටෝකැඩ් ඩ්‍රෝවින් එකක්දෙනව නම් උනගේ ප්ලෑන් ගැන හිතාගන්න පුලුවන්.

    කොහොමත් ලංකාවෙ න්ම ආකිටෙක්චර් කරල සල්ලිකාරයෙක් වෙනව කියන එක උඹල හිතන තරම් ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි :ROFLMAO::ROFLMAO::ROFLMAO: