ලංකාවේ සල්ලි ගෑන

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:(ඈයි බන් දුකෙන් වගේ කත කරන්නේ..:(
79 ආපු නෝට්ටු ලස්සනයි බන් මේපාර එවා චාමැක්‍ස් පෙරෙරා කිව්ව වගෙ ප්‍රමානයෙන් කුඩා කරපු එක විහරයි හොදකට තියෙන්නෙ:dull:
 
Last edited:

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    ලොකු කොල වල (500, 1000) සයිස් එක පොඩි කරපු එක නං හොඳයි... :yes: