ඇත්ත වෙන්නත් බැරි නැ මචන්
වෙනවා ඇති ඒත් මේ සිස්ටම් එක නෙමෙයි එකෙක්ට දරැවෝ නෑ සමහර විට උගේම සහෝදරයෙක් නැත්නම් බොක්කේ ෆෙන්ඩ් කෙනෙක් නැත්නම් වැඩ කාරයෙක් වගේ මේ වැඩේට සෙට් වෙන්න පුළුවන් එක පාරක් නෙමෙයි කිහිප වතාවක් දරැවෙක් පිලිසිද ගන්නකම් නැත්නම් මේ සිස්ටම් එකට වෙන්න පුළුවන් මේල් පොස්ටියුට් සර්විස් එකක් තමයි බං







