ලංකාවෙන් ගෙනියන්න හොද ස්නැක්ස් මොනවද රට ඉන්න යාලුවෝ සෙට් එකකට (ලංකාවේ උන් නෙමේ) . දැනට හිතුවේ ටිපිටිප්, තලගුලි වගේ. ඒ ඇරුනම ගොඩක් ස්විට්ම නැති ,සැරත් අඩු දේවල් මෙනවද?
Confused unga bungaගොඩක් ස්විට්ම නැති ,සැරත් අඩු දේවල් මෙනවද?
Thank you machan. mewath maru. but foriegn un tikak inne mage ehe office eke, mewa set weida danne ne. but thanks a lot
thanks a lot ban.Cashew
Cassava chips
Del kos chips sweet and savory
thank you machan.Tipitip = NO
Thalaguli - OK
Dodol - Good
Musket from an original Bombay Sweets shop - Good
Cashew - ok
Cassava chips - NO
Del chips - Ok
Spicy kokis - Ok
Finland , ape client gaawata banමොන රටටද ගෙනියන්නේ. ගොඩක් රටවල කජු එහෙම ලාබෙට තියෙනවා ලංකාවට වඩා, ටිපි ටිප් එහෙම ලංකාවට වඩා හොද කොලිටි ඒවා තියෙනවා.

thanks machan. but foreign set ekak inne.අවුරුදු කැවිලි වගෙ නම් රට ඉන්න කෙනෙක්ට වටිනව
thanks , mama balannamකර කරස් කියලා මුරුක්කු මික්ස්චර් එකක් තියනවා freelan එකෙන් කරන. ඒකනම් මරු![]()
Confused unga bunga
Pol gediyak thamai ehenam
Thank you machan. mewath maru. but foriegn un tikak inne mage ehe office eke, mewa set weida danne ne. but thanks a lot
බියර් එකක් එක්ක සුපිරියක් තමාකර කරස් කියලා මුරුක්කු මික්ස්චර් එකක් තියනවා freelan එකෙන් කරන. ඒකනම් මරු![]()
මොන රටටද ගෙනියන්නේ. ගොඩක් රටවල කජු එහෙම ලාබෙට තියෙනවා ලංකාවට වඩා, ටිපි ටිප් එහෙම ලංකාවට වඩා හොද කොලිටි ඒවා තියෙනවා.
ඕකයි හැපිකව් චීස් කෑල්ලකුයි එක්ක බියර් එකක් ගහනකොටබියර් එකක් එක්ක සුපිරියක් තමා