ලංකාවේ ස්නැක්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    ලංකාවෙන් ගෙනියන්න හොද ස්නැක්ස් මොනවද රට ඉන්න යාලුවෝ සෙට් එකකට (ලංකාවේ උන් නෙමේ) . දැනට හිතුවේ ටිපිටිප්, තලගුලි වගේ. ඒ ඇරුනම ගොඩක් ස්විට්ම නැති ,සැරත් අඩු දේවල් මෙනවද?
     
    • Like
    Reactions: Cenon

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    මොන රටටද ගෙනියන්නේ. ගොඩක් රටවල කජු එහෙම ලාබෙට තියෙනවා ලංකාවට වඩා, ටිපි ටිප් එහෙම ලංකාවට වඩා හොද කොලිටි ඒවා තියෙනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,746
    113
    ලංකාවෙන් ගෙනියන්න හොද ස්නැක්ස් මොනවද රට ඉන්න යාලුවෝ සෙට් එකකට (ලංකාවේ උන් නෙමේ) . දැනට හිතුවේ ටිපිටිප්, තලගුලි වගේ. ඒ ඇරුනම ගොඩක් ස්විට්ම නැති ,සැරත් අඩු දේවල් මෙනවද?

    Umbey puka tama unta denna puluwan hondama snack eka fail ponnayo 🤭 🤭
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    Thank you machan. mewath maru. but foriegn un tikak inne mage ehe office eke, mewa set weida danne ne. but thanks a lot
    Cashew
    Cassava chips
    Del kos chips sweet and savory
    thanks a lot ban.
    Tipitip = NO
    Thalaguli - OK
    Dodol - Good
    Musket from an original Bombay Sweets shop - Good
    Cashew - ok
    Cassava chips - NO
    Del chips - Ok
    Spicy kokis - Ok
    thank you machan.
    මොන රටටද ගෙනියන්නේ. ගොඩක් රටවල කජු එහෙම ලාබෙට තියෙනවා ලංකාවට වඩා, ටිපි ටිප් එහෙම ලංකාවට වඩා හොද කොලිටි ඒවා තියෙනවා.
    Finland , ape client gaawata ban :D
    අවුරුදු කැවිලි වගෙ නම් රට ඉන්න කෙනෙක්ට වටිනව
    thanks machan. but foreign set ekak inne.
    කර කරස් කියලා මුරුක්කු මික්ස්චර් එකක් තියනවා freelan එකෙන් කරන. ඒකනම් මරු 🔥
    thanks , mama balannam
    Confused unga bunga
    Pol gediyak thamai ehenam
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ලංකාවේ ඇතුලේ වගේ නම් මීකිරිත් එක්ක කිතුල් පැණි දෙන්න තිබ්බා. හැබැයි ඉතින් snacks නම් නෙමේ
     
    • Love
    Reactions: sliit_kolla

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    මොන රටටද ගෙනියන්නේ. ගොඩක් රටවල කජු එහෙම ලාබෙට තියෙනවා ලංකාවට වඩා, ටිපි ටිප් එහෙම ලංකාවට වඩා හොද කොලිටි ඒවා තියෙනවා.

    ලංකාවේ කජු තමා ලෝකෙන් රසම..ඒකයි ගණන් වෙන රටවල කජු වලට වඩා..





    වෙන රටක කෙනෙක්ට ගෙනියනවනම් මේකෙන් කජු ගන්න..කොලටි ඵක මරු..

    bundle06-min.jpg


    https://www.royalcashew.lk/
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    tipitip rasama wage thiyana wena brand loke watema thiyanawa..
    lankawe kiyala set wenne podi kithul hakuru mul, kottakilangu, thala karali, murukku (non indian flavor), kokis, aluwa, mun kawum wage ewa..
     
    • Love
    Reactions: sliit_kolla