ලංකාවේ හදන ටැබ් එකක්
ලංකාවේ හදන ටැබ් එකක්
මචන් ල මට මේ අදහස අවේ අද උදේ
මේකයි ටැබ් එකක් ගත්හමමචන්
1 එකට පප්රොසෙසර් එකක් තිඑනවා
2 Os එකක් තිඑනවා
3 display එකක් තිඑනවා touch එකක් එක්ක
තව ගොඩක් ජාති තිඑනවා හරියටම කිව්වොත් කෙලින්ම මේක ලැප් එකක් නේ මචන්
හරි ලංකාවේ මේක හදන්න ගතම මුලින්ම කිව්වා ඒවා එකක් වත් නැනේ(1,2,3,)

මෙන්න තිඑනවා එකට විසදුම්
1 පප්රොසෙසර සහ රාම් එක vga එක තිඑන main බෝර්ඩ් එකක් හදුන්වන්නේ raspberry pi {http://www.raspberrypi.org/}
මේක තම ලෝකේ කුඩාම mother බෝර්ඩ් එක RS 2500 වගේ වෙන්නේ
700MHZ procecer ක්
128mb/256mb ram
3.5 w ප්රමාණයක් තමා වැයවෙන්නේ
හරි මේකේ os එකටගන්න පුළුවන් pair os එක ෆ්රී දෙන්නේ මේක ටැබ් වලට හදපු එකක්

දිස්ප්ලය් එකට touch එක තිඑන පොඩි දිස්ප්ලය් එකක් චීනෙන් ගන්න පුළුවන්

අනිත් ඕනෑම උපාංගයක් (wifi \bloototh \etc ..) usb pot එක හරහා මේකට දල තිඅගන්න පුළුවන්

බෝර්ඩ් එක 8.39cm /5.39cm size නිසා වැඩිය ඉදයන්නේ නෑ
ඔක්කොම හරි මේක අන්තිමට RS10,000 කට ලාබ තිඅගෙන දෙන්න පුළුවන්

මේක ටෙස්ට් කරන්න යන්නේ RS5,000 ක් වගේ මුදලක්නේ එළකිරි එකේ අනික ඉන්නවා හොද වැඩකාරයෝ
ඉතින් කට්ටිය කියමු බලන්න මගේ අදහස ගැන මොකද හිතන්නේ කියල. මටමෙක්ට සල්ලි න තිබ්බනුම් අනිවා මන් මේක කරලා බලනවා

ඉතින් එළකිරි යේ සෙට් එකට පුළුවන්නේ මේක කරලා බලන්න .

අනිවාර්යයෙන් අපිට පුළුවන් වෙනවා ලංකාවේ ටැබ් එකක් හදන්න මේක හරියට කරොත්