ලංකාවේ හදන ටැබ් එකක්

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ලංකාවේ හදන ටැබ් එකක්

    ලංකාවේ හදන ටැබ් එකක්:shocked:

    මචන් ල මට මේ අදහස අවේ අද උදේ :dull:

    මේකයි ටැබ් එකක් ගත්හමමචන්
    1 එකට පප්‍රොසෙසර් එකක් තිඑනවා
    2 Os එකක් තිඑනවා
    3 display එකක් තිඑනවා touch එකක් එක්ක

    තව ගොඩක් ජාති තිඑනවා හරියටම කිව්වොත් කෙලින්ම මේක ලැප් එකක් නේ මචන්

    හරි ලංකාවේ මේක හදන්න ගතම මුලින්ම කිව්වා ඒවා එකක් වත් නැනේ(1,2,3,):(:(:(
    :shocked::shocked:මෙන්න තිඑනවා එකට විසදුම්:shocked::shocked:
    1 පප්‍රොසෙසර සහ රාම් එක vga එක තිඑන main බෝර්ඩ් එකක් හදුන්වන්නේ raspberry pi {http://www.raspberrypi.org/}
    මේක තම ලෝකේ කුඩාම mother බෝර්ඩ් එක RS 2500 වගේ වෙන්නේ :shocked:
    700MHZ procecer ක්
    128mb/256mb ram
    3.5 w ප්‍රමාණයක් තමා වැයවෙන්නේ
    හරි මේකේ os එකටගන්න පුළුවන් pair os එක ෆ්‍රී දෙන්නේ මේක ටැබ් වලට හදපු එකක් :P:P
    දිස්ප්ලය් එකට touch එක තිඑන පොඩි දිස්ප්ලය් එකක් චීනෙන් ගන්න පුළුවන් :rolleyes::rolleyes:
    අනිත් ඕනෑම උපාංගයක් (wifi \bloototh \etc ..) usb pot එක හරහා මේකට දල තිඅගන්න පුළුවන් :):)
    බෝර්ඩ් එක 8.39cm /5.39cm size නිසා වැඩිය ඉදයන්නේ නෑ
    ඔක්කොම හරි මේක අන්තිමට RS10,000 කට ලාබ තිඅගෙන දෙන්න පුළුවන් :rofl::rofl::P:P
    මේක ටෙස්ට් කරන්න යන්නේ RS5,000 ක් වගේ මුදලක්නේ එළකිරි එකේ අනික ඉන්නවා හොද වැඩකාරයෝ :rolleyes:
    ඉතින් කට්ටිය කියමු බලන්න මගේ අදහස ගැන මොකද හිතන්නේ කියල. මටමෙක්ට සල්ලි න තිබ්බනුම් අනිවා මන් මේක කරලා බලනවා :(:(
    ඉතින් එළකිරි යේ සෙට් එකට පුළුවන්නේ මේක කරලා බලන්න .:):):)
    අනිවාර්යයෙන් අපිට පුළුවන් වෙනවා ලංකාවේ ටැබ් එකක් හදන්න මේක හරියට කරොත්​
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan meka thawa tikak detail athuwa dammoth salli theyana akek umbata atha denna bari na....

    pphotos tikak ee thawwwihara athuwa daapan.....
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සිරාම අදහස. ඕක අනිවා කරන්න පුලුවන්. උත්සාහ කලොත් බැරිවෙන එකකුත් නෑ ඉතින්. අර ටච් ස්ක්‍රීන් එක මදර්බෝඩ් එකට හයිකරද්දී කේස් වෙන්නේ නැත්තන් ගොඩම ගොඩ.
     
    • Like
    Reactions: naveenenushan

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    සිරාම අදහස. ඕක අනිවා කරන්න පුලුවන්. උත්සාහ කලොත් බැරිවෙන එකකුත් නෑ ඉතින්. අර ටච් ස්ක්‍රීන් එක මදර්බෝඩ් එකට හයිකරද්දී කේස් වෙන්නේ නැත්තන් ගොඩම ගොඩ.

    න මචන් mother බෝර්ඩ් එක කිසි අවුලක් නා
    අවුලක් අවොත් tuch එකේ
    එකත් මචන් hdmi line එකකින් බෝර්ඩ් එකට ගහන්න පුළුවන්
    motion sensor එක microchip waddekuta කියල usb විදිහට connect කරතහැකි .sensor එක හොයාගතතා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    mSve.jpeg
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පිටරටින් ගෙනත්කෑලි එකතු කරන එකද ඒකත් නරක නෑ...