ලංකාවේ හදන ටැබ් එකක්

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එළකිරි වැඩක් !:yes:,හරියට කරගත්තොත් ජීවිත කාලෙම ගොඩ :cool:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    housin ekak hadanna onane. plastic use kala haki. ready made ewa ganna bane mokada ethkota brand wenne naha. plastic apema housin ekak hadanna mold 2k ona. eka mold ekak hadanna 4 laks withra yanawa 8 laks housin walata mulinma wenkaranna. plastic walata amatharawa. plastic nam 1 kg hodama 700 wage housin 10k unath gahatha haki. mold eka mama 6 lak walata hadawaganna kiya dennam. kamathi ekekuta.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් අනිත් ඔක්කොම කරගන්න පුළුවන්
    හව්සින් එකට මොකද කරන්නේ
    ඒක නිකං අවට ගියාට හදන්න බෑ
    බිම වැටුනොත්..සාක්කුවේ තිබිල තද උනොත් ඩිස්ප්ලේ එකට, බෝඩ් එකට් කෙලවීම් අඩු වෙන විදියට හදන්න වෙයි..
    මොකද ප්‍රමාණයෙන් ලොකු ඩිස්ප්ලේ එකක් නැමුනොත් කචල්.
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    මචන් මේකේ හොඋසින්ග් එක වටේට සින්ක් (Zn ) පටියක් යනවා එක heetzink එකක් විදිහට cpu එකට සෙට් වෙනවා.
    මේකේ display එක 10" එකක්
    මචන් බිම වැටෙනකොට මේකේ මුළු හතරින් පොඩි කැලි 4ක් එනවා. තව පිට්පස්සෙන් එකක් එනවා
    එක වැඩකරන්නේ motion sensor එකෙන්.මේ sencor එක X අක්ෂය y අක්ෂය Z අක්ෂය යන ත්‍රිමාණ තල තුනටම සංවේදී එකක් ඒකනිසා බිම වැටෙනකොට එක ටැබ් එකට දන ගතහැකි
    මේ motion sensor එක මෙලගදී චීනෙන් හොයාගතේ.
    housing එක ප්ලාස්ටික් වලින් යන්නේ
    අනික මචන් මට මේක තනියෙන් න්කරන්න බැනේ සල්ලි තිඑන company එකක් වත් සෙට් කරගන්න ඕනි
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    housin ekak hadanna onane. plastic use kala haki. ready made ewa ganna bane mokada ethkota brand wenne naha. plastic apema housin ekak hadanna mold 2k ona. eka mold ekak hadanna 4 laks withra yanawa 8 laks housin walata mulinma wenkaranna. plastic walata amatharawa. plastic nam 1 kg hodama 700 wage housin 10k unath gahatha haki. mold eka mama 6 lak walata hadawaganna kiya dennam. kamathi ekekuta.

    macahan mekata mage yaluwek innawa molding eka nathuwa 10k withra yanthan hadaha ganna puluwan

    thanx machan
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් මේකේ හොඋසින්ග් එක වටේට සින්ක් (Zn ) පටියක් යනවා එක heetzink එකක් විදිහට cpu එකට සෙට් වෙනවා.
    මේකේ display එක 10" එකක්
    මචන් බිම වැටෙනකොට මේකේ මුළු හතරින් පොඩි කැලි 4ක් එනවා. තව පිට්පස්සෙන් එකක් එනවා
    එක වැඩකරන්නේ motion sensor එකෙන්.මේ sencor එක X අක්ෂය y අක්ෂය Z අක්ෂය යන ත්‍රිමාණ තල තුනටම සංවේදී එකක් ඒකනිසා බිම වැටෙනකොට එක ටැබ් එකට දන ගතහැකි
    මේ motion sensor එක මෙලගදී චීනෙන් හොයාගතේ.
    housing එක ප්ලාස්ටික් වලින් යන්නේ
    අනික මචන් මට මේක තනියෙන් න්කරන්න බැනේ සල්ලි තිඑන company එකක් වත් සෙට් කරගන්න ඕනි
    උබට පට්ට් අදහස් තමයි තියෙන්නෙ. එල කිරි. :D:yes::yes:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    Creating a tab by using raspberry pie would be not a good idea with the default raspberry pie board because its thicker. Board has ethernet,S-Video sockets and so its way thicker to be on a tab. and the price of the model B which is the least powerful one is $25. its not suitable for a modern day tab. You will have to go with atleast the $35 model. And the cost of shipping and tax included it will be atleast $40 ( if you import in large quantity with agreements if not price will be higher than that). Also like I told it will be funny to build a tab using default raspberry models.
    It will be impossible to but stripped down boards (the ports and stuff ). But if you order in very large quantity its possible. But it will cost you like $50 for every single custom built board. And to add up ports it will be even more.

    And other problem is raspberry pie runs off from a SD card. To put in very fast class 10+ cards it will cost you like $40 per 16GB high quality card.

    And you need battery and charging system. For that you will need to spend atleast $50 if you dont have your own manufacturing process. If you buy stuff in 100000s it wont be a problem to build this stuff custom but its not the case on this.

    And you need a display. 1080P 10.1 inch display will cost you $50+ if you buy in small quantity. And then you cant just plug HDMI to the display you need a driver board.

    And then you need to have some basic connectivity like wifi , bluetooth it will cost maybe $30 for custom components in small quantity.

    And then comes the case. You need to have better quality stuff there. For that if we exclude pre-cost if will take atleast $20 per case.

    Noot a good idea bro! You can buy this kind of small power tabs on ebay for like $60 now.

    Custom board- $50
    Battery and charging - $50
    Display and display driver - $80
    SD card- $40
    case- $20

    $240

    Rs.31700 for a 700mhz tab without a camera.

    The better idea would be using OEMs in korea and china and trying to get most out from them for your own brand
    However appreciate your thoughts! :)
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    Raspberry pie eken honda projects karanna adahasak thiyenawanam mata hithena widihata karanna puluwan hondama de thamai oken Roku,Apple TV,Netgear NTV wage media player ekak hadana eka. XBMC software eka thiyenawa danatatamth hadala okata. HDMI thiyenawane, Remote ekak set karanna puluwan software dala, chooti casing ekai power supply ekai haduwanam anna hondai. eth roku,NTV ganata nam denna hambenne na apita :( eth lankawe karanna puluwan meka :)
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    මචන් මේකේ හොඋසින්ග් එක වටේට සින්ක් (Zn ) පටියක් යනවා එක heetzink එකක් විදිහට cpu එකට සෙට් වෙනවා.
    මේකේ display එක 10" එකක්
    මචන් බිම වැටෙනකොට මේකේ මුළු හතරින් පොඩි කැලි 4ක් එනවා. තව පිට්පස්සෙන් එකක් එනවා
    එක වැඩකරන්නේ motion sensor එකෙන්.මේ sencor එක X අක්ෂය y අක්ෂය Z අක්ෂය යන ත්‍රිමාණ තල තුනටම සංවේදී එකක් ඒකනිසා බිම වැටෙනකොට එක ටැබ් එකට දන ගතහැකි
    මේ motion sensor එක මෙලගදී චීනෙන් හොයාගතේ.

    wala kapanna hadanawa nemei machan. owa concept witarai. oya kali ena ewa gadgamatic dana eken wenne anthimata product eka sankeerna wena eka. Accelrometer, Motion sensor kiyana ewa ada eye hoyagatta dewal nemei machan. oya kali ena ekata patent ekak ganna athi samahara wita cheenen.

    Minissu hoyanne oya wage sankeerna badu nemei machan. janapriya wela thiyena phones,tabs aran balapan oya wage gadgamatic thiyena ekakwath thiyenawada kiyala. Ipad,Galaxy tab,Galaxy S2,Iphone,

    udaharanekata projector thiyena phone ekak awa kiyala oka ganne kee denada. e wage thamai. owa gimmic witarai. hariyata phones wala 3D wage. :D
     
    • Like
    Reactions: Kalana_65

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    සිරා අදහස එල කොල්ලෙක්නේ උත්සාහ කලොත් අනිවා කරන්න පුළුවන් හැබැයි product එකේ finishing ඒක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න වෙයි :yes::yes::yes:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Machan raspberry pi mb akak ganna theyanne Korea. Tv box akak hadanna aaa away awa.....mama dakapu wediata not available in the market.