.සිසිල් ශීතකරන
ජිනසේන මෝටර්
මම දැනට එක product එකක් සම්පුර්ණයෙන්ම හදල ඉවර කරා....home appliance නම් නෙමෙයි...ඉදිරි අවුරුද්ද ඇතුලත market එකේ බලාගන්න පුළුවන්...unique ...
මම තවත් machine එකක් දැන් හදාගෙන යනවා.....එකනම් market එකේ විකුනන්න හදන එකක් නෙමෙයි.....මගේම production එකකට.....ඒ machine එක india වලින් import කරන cost එකඟ 1/5 cost එකකට මම හදන්නේ.....තව සති 2කින් එකත් ඉවරයි.....
අඩි 3ක් පළලයි....අඩි 8ක් දිගයි....95% made in sri lanka ....
තවත් ඔය වගේ project 2ක් තියෙනවා...
--------------------------------------------------------------------------------
ගොඩක් අය දන්නේ නැති උනාට ලංකාවේ නිෂ්පාදන ගොඩක් දේවල් තියෙනවා....
made in sri lanka කියල ගහල නැති උනාට ......බෝතල් මුඩියේ ඉදන් කොටි ගණන් machine පවා හදනවා....
හදන තැනට ගියාට පස්සෙයි දන්නේ ...හුට මේක හදන්නේ ලංකාවේද?.....

.
දැන් එන සිසිල් ඒවා චීන හදන ඒවා නේද?
ජිනසේන එකෙත් වෙනම චීන බ්‍ර්න්ඩ් එකක් එනවා. ජින සෙන මෝටරයක් ගත්තොත් ඉතින් අය දිගටම වැඩ.