ලංකාවේ හිඟන්නෙක් වුනත් කමක් නෑ බඳිනවා - පූ&amp

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ලංකාවේ හිඟන්නෙක් වුනත් කමක් නෑ බඳිනවා - පූ&amp

    Pooja+Umashankar+2.jpg


    කුසපබා ච්ත්‍රපටයේ රඟ පෑ පූජා උමාශංකර් විවාහ වීමට ලංකාවේ අයෙක්ම හොයන බව වාර්තා වෙනවා.

    මේ පිළිබඳව ඇය විසින් පවසා ඇත්තේ ලංකාවේ කෙනෙක් නම් හිඟන්නෙක් වුවද කමක් නැති බවයි. :rofl:


    ඔහු ලාංකිකයෙක් නම්?
    ඉන්දියාවේ කෙනෙක් බැන්දිත් නම් රඟපාන්න දෙන එකක් නෑ. මම හරිම සතුටුයි ශ්‍රී ලංකාවේ කෙනෙකුට. ලංකාව මගේ ගෙදරනේ. මම බැංගලෝර්වල මගේ ගෙදරට යන්නේ ඒ ගේ ශුද්ධ කරලා එන්න විතරයි. මගේ පාස්පෝට් එක බලන්න, වැඩිපුරම ඇවිත් තියෙන්නේ ශ්‍රී ලංකාවට විතරයි.

    ඔබේ සැමියා වෙන්න තිබිය යුතු සුදුසුකම් මොනවද?
    එයා හිඟන්නෙක් වුනත් කමක් නෑ. ඔහු මාව හොඳින් තේරුම් ගත යුතුයි.

    විවාහය මේ අවුරුද්දෙ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවද?
    මේ අවුරුද්දෙ බඳින්න වෙනවා. අම්මා කියනවා මැයි මාසෙට පස්සේ හොඳ විවාහ යෝගයක් තියාන්වලු. බලමු කොහේ ඉඳලා එන කුස කෙනෙක්ද කියලා:P

    Pooja%20Umashankar%20%286%29.jpg


    wlslqx.jpg


    sourse Gosip Lanka
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    Math Hingannek:(:lol::lol::P

    දැන් එහෙනම් හිඟන්නො ටික බලාගන්න පුළුවන් මෙතන :lol::rofl:

    හිඟන්නෝ බෝවෙයි මෙතන දැං..................
    :lol::lol::lol:

    කෝටි 500ක් විතර තියෙන හිගන්නෙක් වෙන්ටෑ හොයන්නේ

    අම්මප බොල, ගං ඔය ලේන්සුවයි ටින් එකයි. යම පාරට


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: