ලංකාවේ හිටපු මහා දානපති!!

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලංකාවේ හිටපු මහා දානපති චාර්ලස් හෙන්රි ඩි සොයිසා මහතා පිළිබද වැඩසටහනක්.
    ඒ කාලේ මිනිස්සු සල්ලි හොයල සමාජයට උපරිම සේවාවක් කරලා තියනවා. දැන් ඉන්න බල්ලෝ අපේ රීරි මාංස උරා බොනවා.






     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    TFS :love2:

    මේක හැමෝටම අදාළ නැහැ. මෙයා කොහොමද කියන්න දන්නේත් නැහැ. ඒත් ඉස්සර ඉදපු සමහර සල්ලි කාරයෝ සල්ලි හොයල තියෙන්නේ මිනිස්සුන්ගෙන් වහල්ලුගෙන් වගේ වැඩ අරගෙන. ඒ වැඩ කරපු මිනිස්සුන්ට කස වලින් සත්තුන්ට වගේ ගහපු තැනුත් තියනවා. අනිත් එක කිසිම වුර්තිය අයිතිවාසිකමක් තිබිල නැහැ. ලෙඩ උනත් අමාරුවෙන් හරි වැඩ කරන්න ඕන. ඔන්න ඔය වගේ දේවල් නිසා ගොඩක් සල්ලි කාරයෝ වයසට ගියාම තමන් ගැන කලකිරිලා සල්ලි ඩොනෙට් කරලා තියනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,236
    113
    ඔය අපේ මුත්ත කෙනෙක්

    මට අද උනත් රස්සාවක් කරන්න ඕන නැහැ, මුත්ත හම්බ කරපුව තියනව.
    පරම්පරාවම බල්ලට ගිහිං තියෙන්නේ දැන් මේ මී මුනුපුරෙක් නිසා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔය අපේ මුත්ත කෙනෙක්

    මට අද උනත් රස්සාවක් කරන්න ඕන නැහැ, මුත්ත හම්බ කරපුව තියනව.
    husky-dog-driving-car-capturing-adventure-travelling-idea-travelling-with-pets_535844-4642.jpg
    97a40300fbab00174e343eea8d07c3d3.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඔය අපේ මුත්ත කෙනෙක්

    මට අද උනත් රස්සාවක් කරන්න ඕන නැහැ, මුත්ත හම්බ කරපුව තියනව.
    සොයිසා මැරුනා කියලා ප්‍රවාද වල කියන්නෙත් බලු කේස් එකට දුන්න ශොට් එකක් නිසා කියනවානේ.

    "මුත්තර බල්ලෙක්" සීන් එක
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,236
    113

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සොයිසා මැරුනා කියලා ප්‍රවාද වල කියන්නෙත් බලු කේස් එකට දුන්න ශොට් එකක් නිසා කියනවානේ.

    "මුත්තර බල්ලෙක්" සීන් එක



    ඔව්
    ඔච්චර සල්ලි තිබිලත් බල්ලට රේබීස් වැක්සින් දීල නැ

    සමහර විට එ කාලෙ වැක්සින් තිබ්බෙ නැද්ද දන්නෙ නැ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අපිට ඉතිහාසයේ ලොකු වීරයෝ දානපතියො කියල උගන්නපු ගොඩක් එවුන් අරක්කු කාරයෝ
    මෙයා ගැනනම් හරියටම දන්නෙ නෑ ඒත් ඒ කාලෙ ධනවතුන්ගෙන් බහුතරය අරක්කු කාරයො
    දැන් කුඩු මුදලාලිල වගේ තමයි - උන් ලයිසන් අරක්කු කාරයො

    මේ චැනල් එකෙ ඒ ගැන ගොඩක් විස්තර තියෙනවා

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙයාගේ මුනුපුරෝ තාම ඉන්නවා නේද
    ඉන්නව. ගොඩක් අය පිටරටවල් වල පදිංචි.
    ඔය අපේ මුත්ත කෙනෙක්

    මට අද උනත් රස්සාවක් කරන්න ඕන නැහැ, මුත්ත හම්බ කරපුව තියනව.
    තෝ මුත්ටගේ කකුල කාල ඒ මිනිහව මාරුව නේද..