ලංකාවේ හිටපු මහා දානපති!!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    Pissu baluwedakama tibba eken lede honda karanawa , aul kema kwoth aye lede mathu wenawa
    පොඩිකාලේ පිස්සු බල්ලෙක් කාලා සීයා සහ මාමාට ජාලබීතිකාව හැදුනා.... වාරියපොළ පැත්තේ වෙදමහත්තයෙක් ගාවට ගියා. මාත් එක්කගෙන ගියා මට අවුරුදු 3,4 ඇති.... ටින් එකකට කෙල ගහන්න කිව්වා.. මට ජලබීතිකාව නෑ කිව්වා. අර දෙන්නා සති දෙකක් විතර එහෙම ඉඳලා ආවේ.... ඇඟවල් බැහැලා කුරු වගේ.

    දැනුත් එව්වා කරනවා ද දන්නේ නෑ...
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    පොඩිකාලේ පිස්සු බල්ලෙක් කාලා සීයා සහ මාමාට ජාලබීතිකාව හැදුනා.... වාරියපොළ පැත්තේ වෙදමහත්තයෙක් ගාවට ගියා. මාත් එක්කගෙන ගියා මට අවුරුදු 3,4 ඇති.... ටින් එකකට කෙල ගහන්න කිව්වා.. මට ජලබීතිකාව නෑ කිව්වා. අර දෙන්නා සති දෙකක් විතර එහෙම ඉඳලා ආවේ.... ඇඟවල් බැහැලා කුරු වගේ.

    දැනුත් එව්වා කරනවා ද දන්නේ නෑ...
    Danuth karanwa , godak un pawlen pita denne ne bn , oya wedakama nattan igena gannawa
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    TFS :love2:

    මේක හැමෝටම අදාළ නැහැ. මෙයා කොහොමද කියන්න දන්නේත් නැහැ. ඒත් ඉස්සර ඉදපු සමහර සල්ලි කාරයෝ සල්ලි හොයල තියෙන්නේ මිනිස්සුන්ගෙන් වහල්ලුගෙන් වගේ වැඩ අරගෙන. ඒ වැඩ කරපු මිනිස්සුන්ට කස වලින් සත්තුන්ට වගේ ගහපු තැනුත් තියනවා. අනිත් එක කිසිම වුර්තිය අයිතිවාසිකමක් තිබිල නැහැ. ලෙඩ උනත් අමාරුවෙන් හරි වැඩ කරන්න ඕන. ඔන්න ඔය වගේ දේවල් නිසා ගොඩක් සල්ලි කාරයෝ වයසට ගියාම තමන් ගැන කලකිරිලා සල්ලි ඩොනෙට් කරලා තියනවා.

    ඒකයි මේ සැරේ අපිත් මාලිමාවට
     
    • Haha
    Reactions: Kalegana

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    TFS :love2:

    මේක හැමෝටම අදාළ නැහැ. මෙයා කොහොමද කියන්න දන්නේත් නැහැ. ඒත් ඉස්සර ඉදපු සමහර සල්ලි කාරයෝ සල්ලි හොයල තියෙන්නේ මිනිස්සුන්ගෙන් වහල්ලුගෙන් වගේ වැඩ අරගෙන. ඒ වැඩ කරපු මිනිස්සුන්ට කස වලින් සත්තුන්ට වගේ ගහපු තැනුත් තියනවා. අනිත් එක කිසිම වුර්තිය අයිතිවාසිකමක් තිබිල නැහැ. ලෙඩ උනත් අමාරුවෙන් හරි වැඩ කරන්න ඕන. ඔන්න ඔය වගේ දේවල් නිසා ගොඩක් සල්ලි කාරයෝ වයසට ගියාම තමන් ගැන කලකිරිලා සල්ලි ඩොනෙට් කරලා තියනවා.
    කෘෂිකාර්මික යුගයේ ඉඳන් කාර්මික යුගයට ආපු සන්ක්‍රාන්තික අවධියේදී තමයි ඔය වහල්ලු පාවිච්චි කරන එක ගැන වෙනස් විදියට හිතන්න පටන්ගන්න වුනේ. 1833 තමයි වහල් ක්‍රමය අහෝසි කිරීමේ පනත සම්මත වෙන්නේ එන්ගලන්තේදී. පලවෙනින් කාර්මික විප්ලවය පටන් ගන්නේ 1760 දී. කාර්මික විප්ලවය පටන් ගන්නවත් එක්ක, මිනිස් ශ්‍රමය නිෂ්පාදනයට දායක වෙන එක ටික ටික අඩු වෙන්න ගන්නවා.

    කාර්මික විප්ලවයත් එක්ක වෙන තව දෙයක් තමයි, මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහළ යනවා සහ වෙලාව ඉතිරි වෙන්න ගන්නවා. සමහර ජොබ් නැති වෙනවා. වහල්ලුන්ගේ අවශ්‍යතාවයත් අඩු වෙනවා. මේකත් එක්ක මිනිස්සු හිතන විදියත් වෙනස් වෙනවා( මිනිස්සුන්ට නෙක්ස්ට් ලෙවල් හිතන්න වෙලාව, ධනය දෙකම එකතු වෙනවා ). ඒකත් එක්ක වහල් වෙළඳාම කරපු සුද්දෝ වහල් ක්‍රමයේ අමානුෂික බව ගැන හිතලා වහල්ලුන්ට නිදහස දෙන අතරේ වහල්ලුන්ගෙන් ගත්තු වැඩ ටික යන්ත්‍රානුසාරයෙන් කරන්න ගන්නවා.

    ඕකත් එක්ක සමාජයේ පැතිරෙන මතය නිසා, කාර්මිල විප්ලවයෙන් පටන් ගත්තු කාලේ උතුරන්න සල්ලිකාරයෝ වුන ධනපතියෝ, තමුන්ගේ ධනය පරිත්‍යාග කරන්න සහ, අළුතෙන් බිහිවෙන මධ්‍යම සහ පහළ පන්තිවල ආකර්ෂණය ගන්නත් බලන් වහල් ක්‍රමේ පිටු දකින අය බවට පත් වෙනවා. මේ කාලේ පොලිටික්ස් වලට ආපු කෙනෙක්ට වහලුන්ට සලකලා ලොකු ජනබලයක් ගන්න පුළුවන් වුනා. අනික තමයි, සල්ලි හොඳටම එකතු කරගත්තු ඕනම කෙනෙක්ගේ ඊලඟ පියවර, දේශපාලන බලය ගැනීම. ලන්කාවේ බටහිර රටවල තරම්ම කාර්මික විප්ලවය පැතිරුනේ නැතත් ඒ රටවල වෙන සමාජ වෙනස්කම් අඩුවැඩි වශයෙන් වුනා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පොඩිකාලේ පිස්සු බල්ලෙක් කාලා සීයා සහ මාමාට ජාලබීතිකාව හැදුනා.... වාරියපොළ පැත්තේ වෙදමහත්තයෙක් ගාවට ගියා. මාත් එක්කගෙන ගියා මට අවුරුදු 3,4 ඇති.... ටින් එකකට කෙල ගහන්න කිව්වා.. මට ජලබීතිකාව නෑ කිව්වා. අර දෙන්නා සති දෙකක් විතර එහෙම ඉඳලා ආවේ.... ඇඟවල් බැහැලා කුරු වගේ.

    දැනුත් එව්වා කරනවා ද දන්නේ නෑ...
    ඒ වේද මහත්ටයද එක හොද කරේ..?