Moratuwe Prince of Wales' College eka thamai Soyzage Bunglow eka. Galle Road eke yanakota penne eka thamai. Soyza statue ekath college eke issarahinma hadala thiyanawa. Me okkoma Galle Road yanakota penawa.
සොයිසා ජාති දෙකක් තීය්නව නේද
එකක් Soysa අනික Zoysa
Pissu baluwedakama tibba eken lede honda karanawa , aul kema kwoth aye lede mathu wenawaතිබ්බේ නැ බං
පොඩිකාලේ පිස්සු බල්ලෙක් කාලා සීයා සහ මාමාට ජාලබීතිකාව හැදුනා.... වාරියපොළ පැත්තේ වෙදමහත්තයෙක් ගාවට ගියා. මාත් එක්කගෙන ගියා මට අවුරුදු 3,4 ඇති.... ටින් එකකට කෙල ගහන්න කිව්වා.. මට ජලබීතිකාව නෑ කිව්වා. අර දෙන්නා සති දෙකක් විතර එහෙම ඉඳලා ආවේ.... ඇඟවල් බැහැලා කුරු වගේ.Pissu baluwedakama tibba eken lede honda karanawa , aul kema kwoth aye lede mathu wenawa
Danuth karanwa , godak un pawlen pita denne ne bn , oya wedakama nattan igena gannawaපොඩිකාලේ පිස්සු බල්ලෙක් කාලා සීයා සහ මාමාට ජාලබීතිකාව හැදුනා.... වාරියපොළ පැත්තේ වෙදමහත්තයෙක් ගාවට ගියා. මාත් එක්කගෙන ගියා මට අවුරුදු 3,4 ඇති.... ටින් එකකට කෙල ගහන්න කිව්වා.. මට ජලබීතිකාව නෑ කිව්වා. අර දෙන්නා සති දෙකක් විතර එහෙම ඉඳලා ආවේ.... ඇඟවල් බැහැලා කුරු වගේ.
දැනුත් එව්වා කරනවා ද දන්නේ නෑ...
TFS
මේක හැමෝටම අදාළ නැහැ. මෙයා කොහොමද කියන්න දන්නේත් නැහැ. ඒත් ඉස්සර ඉදපු සමහර සල්ලි කාරයෝ සල්ලි හොයල තියෙන්නේ මිනිස්සුන්ගෙන් වහල්ලුගෙන් වගේ වැඩ අරගෙන. ඒ වැඩ කරපු මිනිස්සුන්ට කස වලින් සත්තුන්ට වගේ ගහපු තැනුත් තියනවා. අනිත් එක කිසිම වුර්තිය අයිතිවාසිකමක් තිබිල නැහැ. ලෙඩ උනත් අමාරුවෙන් හරි වැඩ කරන්න ඕන. ඔන්න ඔය වගේ දේවල් නිසා ගොඩක් සල්ලි කාරයෝ වයසට ගියාම තමන් ගැන කලකිරිලා සල්ලි ඩොනෙට් කරලා තියනවා.
කෘෂිකාර්මික යුගයේ ඉඳන් කාර්මික යුගයට ආපු සන්ක්රාන්තික අවධියේදී තමයි ඔය වහල්ලු පාවිච්චි කරන එක ගැන වෙනස් විදියට හිතන්න පටන්ගන්න වුනේ. 1833 තමයි වහල් ක්රමය අහෝසි කිරීමේ පනත සම්මත වෙන්නේ එන්ගලන්තේදී. පලවෙනින් කාර්මික විප්ලවය පටන් ගන්නේ 1760 දී. කාර්මික විප්ලවය පටන් ගන්නවත් එක්ක, මිනිස් ශ්රමය නිෂ්පාදනයට දායක වෙන එක ටික ටික අඩු වෙන්න ගන්නවා.TFS
මේක හැමෝටම අදාළ නැහැ. මෙයා කොහොමද කියන්න දන්නේත් නැහැ. ඒත් ඉස්සර ඉදපු සමහර සල්ලි කාරයෝ සල්ලි හොයල තියෙන්නේ මිනිස්සුන්ගෙන් වහල්ලුගෙන් වගේ වැඩ අරගෙන. ඒ වැඩ කරපු මිනිස්සුන්ට කස වලින් සත්තුන්ට වගේ ගහපු තැනුත් තියනවා. අනිත් එක කිසිම වුර්තිය අයිතිවාසිකමක් තිබිල නැහැ. ලෙඩ උනත් අමාරුවෙන් හරි වැඩ කරන්න ඕන. ඔන්න ඔය වගේ දේවල් නිසා ගොඩක් සල්ලි කාරයෝ වයසට ගියාම තමන් ගැන කලකිරිලා සල්ලි ඩොනෙට් කරලා තියනවා.
ඒ වේද මහත්ටයද එක හොද කරේ..?පොඩිකාලේ පිස්සු බල්ලෙක් කාලා සීයා සහ මාමාට ජාලබීතිකාව හැදුනා.... වාරියපොළ පැත්තේ වෙදමහත්තයෙක් ගාවට ගියා. මාත් එක්කගෙන ගියා මට අවුරුදු 3,4 ඇති.... ටින් එකකට කෙල ගහන්න කිව්වා.. මට ජලබීතිකාව නෑ කිව්වා. අර දෙන්නා සති දෙකක් විතර එහෙම ඉඳලා ආවේ.... ඇඟවල් බැහැලා කුරු වගේ.
දැනුත් එව්වා කරනවා ද දන්නේ නෑ...