විශ්වය පුරා විහිදී ගියාචනුක්ස් බ්‍රෝට Cowගී ලියැවුනා මදී.................
aneda kiyanneoya mona mada gahuwath u uge gamana yanawa, ape gobba hattta anunta hulla hulla sambolayi bathu kanawa![]()
මැද්දෙ ඉන්න එකා නම් ඩයල් එක.
වාහන ගැන කිසිම සම්බන්ධයක් නෑ මෙයාගේ. ඒක නිසා ඔයාට අදාල නැතුව ඇති.කව්ද මේ,
මොකක්ද මෙයාගෙ විශේෂෙ,
ඇයි මූ ඔලුවෙ දාන බෑන්ඩ් එක බෙල්ලෙ දාගෙන ඉන්නෙ.
ඇයි මෙයා ගැන ත්‍රෙඩ් දාන්නෙ.
ඊශ්‍රායල් කාරයො පලස්තීනෙට ෆ්ලැට් වෙන්න ගහනවා වගෙ
මට පෙන්නෙ කිරියෙ උන් චනුක්ස් බ්‍රො කියන එකාගෙ ආත්මෙ නැති කරලාම දාවි .
දැන් මෙ තුන් වෙනි ත්‍රෙඩ් එක ඊයෙ ඉඳන් මන් දැක්ක .
යේස් හෙලකුරු ධනිකමැද්දෙ ඉන්න එකා නම් ඩයල් එක.
ade tama tiyeda ban mama issara download karan ahuwaගීක්ලා කියන්න පුළුවන් 2009 ඉදන් අපි නොදන්න දේවල් සරලව සිංහලෙන් කියල දුන්න ටෙක් කතා සහෝදරයා ටිකට.
තමන් දන්නා දේවල් පොඩ්කාස්ට් එකක් විදියට ඉස්සෙල්ලම කරගෙන ගියේ මෙයාලා.
මේගොල්ලෝ ඉස්සරහා චනුක්ස් නිකන් ෆෝන් කෑලි රිවිව් කරන පිම්පියෙක් විතරයි.
අහන්න පටන් ගත්තේ 2010 තාම එක එපියක්වත් වරද්දලා නෑ.
Kalinga Athulathmudali
Thilina Gunasekara
Buddika Jayasinghe
Harshadewa Ariyasinghe ( Son of the veteran singer W.D. Ariyasinghe)
![]()
https://techkatha.com/
ඔව් තාම කරගෙන යනවා. ඉස්සර OGG ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඇහුවේ පස්සේ ටෙක්කතා ඕෆ්ලයින් කියල ඇප් එකක් තිබ්බා ඒකෙන් ඇහුවේ.යේස් හෙලකුරු ධනික
මොරටුව CSE Graduate
ade tama tiyeda ban mama issara download karan ahuwa
------ Post added on Jun 3, 2021 at 6:00 PM
ගීක්ලා කියන්න පුළුවන් 2009 ඉදන් අපි නොදන්න දේවල් සරලව සිංහලෙන් කියල දුන්න ටෙක් කතා සහෝදරයා ටිකට.
තමන් දන්නා දේවල් පොඩ්කාස්ට් එකක් විදියට ඉස්සෙල්ලම කරගෙන ගියේ මෙයාලා.
මේගොල්ලෝ ඉස්සරහා චනුක්ස් නිකන් ෆෝන් කෑලි රිවිව් කරන පිම්පියෙක් විතරයි.
අහන්න පටන් ගත්තේ 2010 තාම එක එපියක්වත් වරද්දලා නෑ.
Kalinga Athulathmudali
Thilina Gunasekara
Buddika Jayasinghe
Harshadewa Ariyasinghe ( Son of the veteran singer W.D. Ariyasinghe)
![]()
https://techkatha.com/
ලොල්, යකෝ ඌ එක්ක කොච්චර ඇරියස් එකක් අපේ උන්ට තිබිලද. ගහන්න පොටක් හොය හොය ඉඳලා තියෙන්නෙ, යන්තම් එකක් සෙට් උනා, දැන් අරිනවා තියලා. online entrepreneur කියන රෙද්දෙත් මූ ගැනමයි, ඇයි බන් මිනිස්සු මෙච්චර කුහක. චාටර් ඕයි.![]()
ඔව් මචං කිසිම ඉන්ටරෙස්ට් එකක් තිබ්බේ නැති ටෙක්නලජිස් ගැන පවා දැනගත්තේ මෙයාලට පින් සිද්ධ වෙන්න.Mun set eka nam maru.
ade math ahala balanna oniඔව් මචං කිසිම ඉන්ටරෙස්ට් එකක් තිබ්බේ නැති ටෙක්නලජිස් ගැන පවා දැනගත්තේ මෙයාලට පින් සිද්ධ වෙන්න.
දැන් අවුරුදු 12ක් වෙන්නත් ලගයි. ලොකු ඕඩියන්ස් එකක් නෑ ඒත් සිරාම ටෙකී අයට සෙට්වෙනවා.