ලංකාවේ හොදම සොෆ්ට්වෙයා ඉංජිනේරු තුමා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොරගේ චැනල් එකෙ විඩියො වල නම් වැඩකට ඇති දෙයක් නෑ හැබැයි
     
    • Like
    Reactions: Ozone4

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,365
    26,904
    113
    Kandy

    චනුක්ස් බ්‍රෝට Cowගී ලියැවුනා මදී.................
    විශ්වය පුරා විහිදී ගියා
    චනුක්ස්ගේ ගී රාවේ
    අපි වෙනුවෙන්
    අපි අතරම නැගෙනා
    බලාපොරොත්තුව මේ
    ජන හද දිනූ
    මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ
    ගුණ දම් පිරූ
    අභිමන් දැරූ
    චානුක්ස් බ්‍රෝ නාමේ
    වැඩ කරන
    අපේ විරුවා
    මව් බිමට
    පෙමින් සැමදා
    රට රකින
    සොප්ටෙයා කෙනෙක් වේ නම්
    ඒ ඔබයි
    උතුම් මිනිසා
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,938
    2,314
    113
    Norway
    oya mona mada gahuwath u uge gamana yanawa, ape gobba hattta anunta hulla hulla sambolayi bathu kanawa :lol:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මූ ඔය එක එක ගැජට්ස් ප්‍රොමෝට් කරන එකෙක් නේද? වස්තිලාගේ වීඩියෝ එකෙත් ඉන්නේ?

    ඉස්කොල වල උත්සව වලට ගෙන්න ගන්න තරම් මුගේ වැදගත්කම මොකද්ද? අපේ කාලේ නම් science day එකකට Prof. චන්දන ජයරත්න මහත්මයා ආවා, Arts Day එකකට ජයලත් මනෝරත්න මහත්මයා ආවා මතකයි. මූ ඒ ලෙවල් එකේද ඉන්නේ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    කව්ද මේ,
    මොකක්ද මෙයාගෙ විශේෂෙ,
    ඇයි මූ ඔලුවෙ දාන බෑන්ඩ් එක බෙල්ලෙ දාගෙන ඉන්නෙ.
    ඇයි මෙයා ගැන ත්‍රෙඩ් දාන්නෙ.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    කව්ද මේ,
    මොකක්ද මෙයාගෙ විශේෂෙ,
    ඇයි මූ ඔලුවෙ දාන බෑන්ඩ් එක බෙල්ලෙ දාගෙන ඉන්නෙ.
    ඇයි මෙයා ගැන ත්‍රෙඩ් දාන්නෙ.
    වාහන ගැන කිසිම සම්බන්ධයක් නෑ මෙයාගේ. ඒක නිසා ඔයාට අදාල නැතුව ඇති.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඊශ්‍රායල් කාරයො පලස්තීනෙට ෆ්ලැට් වෙන්න ගහනවා වගෙ
    මට පෙන්නෙ කිරියෙ උන් චනුක්ස් බ්‍රො කියන එකාගෙ ආත්මෙ නැති කරලාම දාවි .

    දැන් මෙ තුන් වෙනි ත්‍රෙඩ් එක ඊයෙ ඉඳන් මන් දැක්ක .

    ow yako ada dwsata maama dkka 2 weni thread eka bn me
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    ගීක්ලා කියන්න පුළුවන් 2009 ඉදන් අපි නොදන්න දේවල් සරලව සිංහලෙන් කියල දුන්න ටෙක් කතා සහෝදරයා ටිකට.
    තමන් දන්නා දේවල් පොඩ්කාස්ට් එකක් විදියට ඉස්සෙල්ලම කරගෙන ගියේ මෙයාලා.
    මේගොල්ලෝ ඉස්සරහා චනුක්ස් නිකන් ෆෝන් කෑලි රිවිව් කරන පිම්පියෙක් විතරයි.
    අහන්න පටන් ගත්තේ 2010 තාම එක එපියක්වත් වරද්දලා නෑ.

    Kalinga Athulathmudali
    Thilina Gunasekara
    Buddika Jayasinghe
    Harshadewa Ariyasinghe ( Son of the veteran singer W.D. Ariyasinghe)

    image.png

    https://techkatha.com/
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    ලොල්, යකෝ ඌ එක්ක කොච්චර ඇරියස් එකක් අපේ උන්ට තිබිලද. ගහන්න පොටක් හොය හොය ඉඳලා තියෙන්නෙ, යන්තම් එකක් සෙට් උනා, දැන් අරිනවා තියලා. online entrepreneur කියන රෙද්දෙත් මූ ගැනමයි, ඇයි බන් මිනිස්සු මෙච්චර කුහක. චාටර් ඕයි. :cry:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,365
    26,904
    113
    Kandy
    මැද්දෙ ඉන්න එකා නම් ඩයල් එක.
    යේස් හෙලකුරු ධනික
    මොරටුව CSE Graduate

    ගීක්ලා කියන්න පුළුවන් 2009 ඉදන් අපි නොදන්න දේවල් සරලව සිංහලෙන් කියල දුන්න ටෙක් කතා සහෝදරයා ටිකට.
    තමන් දන්නා දේවල් පොඩ්කාස්ට් එකක් විදියට ඉස්සෙල්ලම කරගෙන ගියේ මෙයාලා.
    මේගොල්ලෝ ඉස්සරහා චනුක්ස් නිකන් ෆෝන් කෑලි රිවිව් කරන පිම්පියෙක් විතරයි.
    අහන්න පටන් ගත්තේ 2010 තාම එක එපියක්වත් වරද්දලා නෑ.

    Kalinga Athulathmudali
    Thilina Gunasekara
    Buddika Jayasinghe
    Harshadewa Ariyasinghe ( Son of the veteran singer W.D. Ariyasinghe)

    image.png

    https://techkatha.com/
    ade tama tiyeda ban mama issara download karan ahuwa
    ------ Post added on Jun 3, 2021 at 6:00 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    යේස් හෙලකුරු ධනික
    මොරටුව CSE Graduate

    ade tama tiyeda ban mama issara download karan ahuwa
    ------ Post added on Jun 3, 2021 at 6:00 PM
    ඔව් තාම කරගෙන යනවා. ඉස්සර OGG ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඇහුවේ පස්සේ ටෙක්කතා ඕෆ්ලයින් කියල ඇප් එකක් තිබ්බා ඒකෙන් ඇහුවේ.
    දැන් iTunes, ස්පොටිෆයි දාන නිසා කරදරයක් නෑ.

    https://itunes.apple.com/us/podcast/techකත/id1343095027?mt=2&ls=1
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ගීක්ලා කියන්න පුළුවන් 2009 ඉදන් අපි නොදන්න දේවල් සරලව සිංහලෙන් කියල දුන්න ටෙක් කතා සහෝදරයා ටිකට.
    තමන් දන්නා දේවල් පොඩ්කාස්ට් එකක් විදියට ඉස්සෙල්ලම කරගෙන ගියේ මෙයාලා.
    මේගොල්ලෝ ඉස්සරහා චනුක්ස් නිකන් ෆෝන් කෑලි රිවිව් කරන පිම්පියෙක් විතරයි.
    අහන්න පටන් ගත්තේ 2010 තාම එක එපියක්වත් වරද්දලා නෑ.

    Kalinga Athulathmudali
    Thilina Gunasekara
    Buddika Jayasinghe
    Harshadewa Ariyasinghe ( Son of the veteran singer W.D. Ariyasinghe)

    image.png

    https://techkatha.com/

    Mun set eka nam maru.

    ලොල්, යකෝ ඌ එක්ක කොච්චර ඇරියස් එකක් අපේ උන්ට තිබිලද. ගහන්න පොටක් හොය හොය ඉඳලා තියෙන්නෙ, යන්තම් එකක් සෙට් උනා, දැන් අරිනවා තියලා. online entrepreneur කියන රෙද්දෙත් මූ ගැනමයි, ඇයි බන් මිනිස්සු මෙච්චර කුහක. චාටර් ඕයි. :cry:

    Ow ban ey ubala muth ekka ochchra tharaha mita vada shatha 5kata vedak nethi youtube karayo kochchra innvada?
    Ubalath me eka ekata mada gagaha inne nethiva ubalata goda enna potak hoyaganilla.
    ------ Post added on Jun 3, 2021 at 6:06 PM
     
    • Love
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    Mun set eka nam maru.
    ඔව් මචං කිසිම ඉන්ටරෙස්ට් එකක් තිබ්බේ නැති ටෙක්නලජිස් ගැන පවා දැනගත්තේ මෙයාලට පින් සිද්ධ වෙන්න.
    දැන් අවුරුදු 12ක් වෙන්නත් ලගයි. ලොකු ඕඩියන්ස් එකක් නෑ ඒත් සිරාම ටෙකී අයට සෙට්වෙනවා.
     
    • Like
    Reactions: ACHIK

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ඔව් මචං කිසිම ඉන්ටරෙස්ට් එකක් තිබ්බේ නැති ටෙක්නලජිස් ගැන පවා දැනගත්තේ මෙයාලට පින් සිද්ධ වෙන්න.
    දැන් අවුරුදු 12ක් වෙන්නත් ලගයි. ලොකු ඕඩියන්ස් එකක් නෑ ඒත් සිරාම ටෙකී අයට සෙට්වෙනවා.
    ade math ahala balanna oni (y)
     
    • Love
    Reactions: kasun_kbp