ලංකාවේ හොදම සොෆ්ට්වෙයා ඉංජිනේරු තුමා

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඊශ්‍රායල් කාරයො පලස්තීනෙට ෆ්ලැට් වෙන්න ගහනවා වගෙ
    මට පෙන්නෙ කිරියෙ උන් චනුක්ස් බ්‍රො කියන එකාගෙ ආත්මෙ නැති කරලාම දාවි .

    දැන් මෙ තුන් වෙනි ත්‍රෙඩ් එක ඊයෙ ඉඳන් මන් දැක්ක .
    සතුට දෝරේ ගලනවා නේහ් ... 😂 තුන්වෙනි ත්‍රෙඩ් එකත් ජයටම යනවනේ:ROFLMAO::ROFLMAO:
     
    • Dislike
    Reactions: kasun_kbp

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔව් තාම කරගෙන යනවා. ඉස්සර OGG ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඇහුවේ පස්සේ ටෙක්කතා ඕෆ්ලයින් කියල ඇප් එකක් තිබ්බා ඒකෙන් ඇහුවේ.
    දැන් iTunes, ස්පොටිෆයි දාන නිසා කරදරයක් නෑ.

    https://itunes.apple.com/us/podcast/techකත/id1343095027?mt=2&ls=1

    Mun ekka hitapu Chamli ta mokada une
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    Mun ekka hitapu Chamli ta mokada une
    ඌ තාම ඉන්නවා මචං. පොඩ්කාස්ට් එකේ නෑ. වැඩ වලට අහුවෙලා ඇති.
    කලින් මිරකල් කියල මොකක් හරි ස්ටාටප් එකක වැඩ කරා කියලා කිව්වා මතකයි දැන් කොහොමද දන්නේ නෑ.
    කාලිංගත් එක්ක හොස්ටින්ග් බිස්නස් එකට බැහැලවත් වෙන්න ඇති.
     
    • Like
    Reactions: niranga1989

    Sen-lu

    Well-known member
  • ලොල්, යකෝ ඌ එක්ක කොච්චර ඇරියස් එකක් අපේ උන්ට තිබිලද. ගහන්න පොටක් හොය හොය ඉඳලා තියෙන්නෙ, යන්තම් එකක් සෙට් උනා, දැන් අරිනවා තියලා. online entrepreneur කියන රෙද්දෙත් මූ ගැනමයි, ඇයි බන් මිනිස්සු මෙච්චර කුහක. චාටර් ඕයි. :cry:
    party pooper
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ගීක්ලා කියන්න පුළුවන් 2009 ඉදන් අපි නොදන්න දේවල් සරලව සිංහලෙන් කියල දුන්න ටෙක් කතා සහෝදරයා ටිකට.
    තමන් දන්නා දේවල් පොඩ්කාස්ට් එකක් විදියට ඉස්සෙල්ලම කරගෙන ගියේ මෙයාලා.
    මේගොල්ලෝ ඉස්සරහා චනුක්ස් නිකන් ෆෝන් කෑලි රිවිව් කරන පිම්පියෙක් විතරයි.
    අහන්න පටන් ගත්තේ 2010 තාම එක එපියක්වත් වරද්දලා නෑ.

    Kalinga Athulathmudali
    Thilina Gunasekara
    Buddika Jayasinghe
    Harshadewa Ariyasinghe ( Son of the veteran singer W.D. Ariyasinghe)

    image.png

    https://techkatha.com/
    Agreed 100%
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ubala owa balanawada ban? mama nam eka video ekak balala na.
    ඉස්සර බැලුවා. මම උගේ geek.lk එකෙ හොද මෙම්බර් කෙනෙක් ඉස්සර. එත් මූ පට්ට බොරු කාරයෙක් බන්. මොකක් හරි චයිනා කෑල්ලක් උස්සන් ඇවිල්ලා එක ගැන කියන එකනෙ කරන්නෙ. උගෙ මල්ලි තමා අර ඔටෝ හබ් එක කරන්නෙ. ඌට නම් මොලෙ තියෙනවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඉස්සර බැලුවා. මම උගේ geek.lk එකෙ හොද මෙම්බර් කෙනෙක් ඉස්සර. එත් මූ පට්ට බොරු කාරයෙක් බන්. මොකක් හරි චයිනා කෑල්ලක් උස්සන් ඇවිල්ලා එක ගැන කියන එකනෙ කරන්නෙ. උගෙ මල්ලි තමා අර ඔටෝ හබ් එක කරන්නෙ. ඌට නම් මොලෙ තියෙනවා
    balala na ekak wath. :oops:
     
    • Like
    Reactions: lasankandy

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඉස්සර බැලුවා. මම උගේ geek.lk එකෙ හොද මෙම්බර් කෙනෙක් ඉස්සර. එත් මූ පට්ට බොරු කාරයෙක් බන්. මොකක් හරි චයිනා කෑල්ලක් උස්සන් ඇවිල්ලා එක ගැන කියන එකනෙ කරන්නෙ. උගෙ මල්ලි තමා අර ඔටෝ හබ් එක කරන්නෙ. ඌට නම් මොලෙ තියෙනවා
    ඒ මූගේම මල්ලිමද
     
    • Like
    Reactions: lasankandy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,602
    100,832
    113
    සතුට දෝරේ ගලනවා නේහ් ... 😂 තුන්වෙනි ත්‍රෙඩ් එකත් ජයටම යනවනේ:ROFLMAO::ROFLMAO:
    උබටත් මරු චාන්ස් එකනෙ ඕටී පාරක් ඇදල මේ ලොක්ඩවුන් අස්සෙ කීයක් හරි හොයාගන්න සෙට් වෙච්ච එක. . 😂 . 😂 . 😂 . 😂
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    ගීක්ලා කියන්න පුළුවන් 2009 ඉදන් අපි නොදන්න දේවල් සරලව සිංහලෙන් කියල දුන්න ටෙක් කතා සහෝදරයා ටිකට.
    තමන් දන්නා දේවල් පොඩ්කාස්ට් එකක් විදියට ඉස්සෙල්ලම කරගෙන ගියේ මෙයාලා.
    මේගොල්ලෝ ඉස්සරහා චනුක්ස් නිකන් ෆෝන් කෑලි රිවිව් කරන පිම්පියෙක් විතරයි.
    අහන්න පටන් ගත්තේ 2010 තාම එක එපියක්වත් වරද්දලා නෑ.

    Kalinga Athulathmudali
    Thilina Gunasekara
    Buddika Jayasinghe
    Harshadewa Ariyasinghe ( Son of the veteran singer W.D. Ariyasinghe)

    image.png

    https://techkatha.com/
    methana inna anith un set eka dannavda?
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ඔව් බන්... උගෙම මල්ලි
    බොරු කියන්න එපා බන්. චානුක්ස් කාරය පොලොන්නරු පැත්තෙ නේ? හසිතය ඇහැලියගොඩ එකෙක්නේ?
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඊශ්‍රායල් කාරයො පලස්තීනෙට ෆ්ලැට් වෙන්න ගහනවා වගෙ
    මට පෙන්නෙ කිරියෙ උන් චනුක්ස් බ්‍රො කියන එකාගෙ ආත්මෙ නැති කරලාම දාවි .

    දැන් මෙ තුන් වෙනි ත්‍රෙඩ් එක ඊයෙ ඉඳන් මන් දැක්ක .
    එහෙම කියන්න එපා මා පුතා, චානූක්ස් බ්‍රෝ තමයි පොඩි කාලෙ හොරෙන් අයන් ඩෝම් එක හදලා ඊශ්‍රායලයට ඒක රහසින්ම තිලින කලේ.