සතුට දෝරේ ගලනවා නේහ් ...ඊශ්රායල් කාරයො පලස්තීනෙට ෆ්ලැට් වෙන්න ගහනවා වගෙ
මට පෙන්නෙ කිරියෙ උන් චනුක්ස් බ්රො කියන එකාගෙ ආත්මෙ නැති කරලාම දාවි .
දැන් මෙ තුන් වෙනි ත්රෙඩ් එක ඊයෙ ඉඳන් මන් දැක්ක .
සතුට දෝරේ ගලනවා නේහ් ...ඊශ්රායල් කාරයො පලස්තීනෙට ෆ්ලැට් වෙන්න ගහනවා වගෙ
මට පෙන්නෙ කිරියෙ උන් චනුක්ස් බ්රො කියන එකාගෙ ආත්මෙ නැති කරලාම දාවි .
දැන් මෙ තුන් වෙනි ත්රෙඩ් එක ඊයෙ ඉඳන් මන් දැක්ක .
ඔව් තාම කරගෙන යනවා. ඉස්සර OGG ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඇහුවේ පස්සේ ටෙක්කතා ඕෆ්ලයින් කියල ඇප් එකක් තිබ්බා ඒකෙන් ඇහුවේ.
දැන් iTunes, ස්පොටිෆයි දාන නිසා කරදරයක් නෑ.
https://itunes.apple.com/us/podcast/techකත/id1343095027?mt=2&ls=1
ඌ තාම ඉන්නවා මචං. පොඩ්කාස්ට් එකේ නෑ. වැඩ වලට අහුවෙලා ඇති.Mun ekka hitapu Chamli ta mokada une
party pooperලොල්, යකෝ ඌ එක්ක කොච්චර ඇරියස් එකක් අපේ උන්ට තිබිලද. ගහන්න පොටක් හොය හොය ඉඳලා තියෙන්නෙ, යන්තම් එකක් සෙට් උනා, දැන් අරිනවා තියලා. online entrepreneur කියන රෙද්දෙත් මූ ගැනමයි, ඇයි බන් මිනිස්සු මෙච්චර කුහක. චාටර් ඕයි.![]()
Agreed 100%ගීක්ලා කියන්න පුළුවන් 2009 ඉදන් අපි නොදන්න දේවල් සරලව සිංහලෙන් කියල දුන්න ටෙක් කතා සහෝදරයා ටිකට.
තමන් දන්නා දේවල් පොඩ්කාස්ට් එකක් විදියට ඉස්සෙල්ලම කරගෙන ගියේ මෙයාලා.
මේගොල්ලෝ ඉස්සරහා චනුක්ස් නිකන් ෆෝන් කෑලි රිවිව් කරන පිම්පියෙක් විතරයි.
අහන්න පටන් ගත්තේ 2010 තාම එක එපියක්වත් වරද්දලා නෑ.
Kalinga Athulathmudali
Thilina Gunasekara
Buddika Jayasinghe
Harshadewa Ariyasinghe ( Son of the veteran singer W.D. Ariyasinghe)
![]()
https://techkatha.com/
ubala owa balanawada ban? mama nam eka video ekak balala na.පොරගේ චැනල් එකෙ විඩියො වල නම් වැඩකට ඇති දෙයක් නෑ හැබැයි
ඉස්සර බැලුවා. මම උගේ geek.lk එකෙ හොද මෙම්බර් කෙනෙක් ඉස්සර. එත් මූ පට්ට බොරු කාරයෙක් බන්. මොකක් හරි චයිනා කෑල්ලක් උස්සන් ඇවිල්ලා එක ගැන කියන එකනෙ කරන්නෙ. උගෙ මල්ලි තමා අර ඔටෝ හබ් එක කරන්නෙ. ඌට නම් මොලෙ තියෙනවාubala owa balanawada ban? mama nam eka video ekak balala na.
balala na ekak wath.ඉස්සර බැලුවා. මම උගේ geek.lk එකෙ හොද මෙම්බර් කෙනෙක් ඉස්සර. එත් මූ පට්ට බොරු කාරයෙක් බන්. මොකක් හරි චයිනා කෑල්ලක් උස්සන් ඇවිල්ලා එක ගැන කියන එකනෙ කරන්නෙ. උගෙ මල්ලි තමා අර ඔටෝ හබ් එක කරන්නෙ. ඌට නම් මොලෙ තියෙනවා
ඒ මූගේම මල්ලිමදඉස්සර බැලුවා. මම උගේ geek.lk එකෙ හොද මෙම්බර් කෙනෙක් ඉස්සර. එත් මූ පට්ට බොරු කාරයෙක් බන්. මොකක් හරි චයිනා කෑල්ලක් උස්සන් ඇවිල්ලා එක ගැන කියන එකනෙ කරන්නෙ. උගෙ මල්ලි තමා අර ඔටෝ හබ් එක කරන්නෙ. ඌට නම් මොලෙ තියෙනවා
ee kiyanne mokkda ban atal kadanna epa kiyana ekadaparty pooper
එහෙනං කොල්ල අපි ගියා...වාහන ගැන කිසිම සම්බන්ධයක් නෑ මෙයාගේ. ඒක නිසා ඔයාට අදාල නැතුව ඇති.
උබටත් මරු චාන්ස් එකනෙ ඕටී පාරක් ඇදල මේ ලොක්ඩවුන් අස්සෙ කීයක් හරි හොයාගන්න සෙට් වෙච්ච එක. .සතුට දෝරේ ගලනවා නේහ් ...තුන්වෙනි ත්රෙඩ් එකත් ජයටම යනවනේ
![]()
ඔව් බන්... උගෙම මල්ලිඒ මූගේම මල්ලිමද
methana inna anith un set eka dannavda?ගීක්ලා කියන්න පුළුවන් 2009 ඉදන් අපි නොදන්න දේවල් සරලව සිංහලෙන් කියල දුන්න ටෙක් කතා සහෝදරයා ටිකට.
තමන් දන්නා දේවල් පොඩ්කාස්ට් එකක් විදියට ඉස්සෙල්ලම කරගෙන ගියේ මෙයාලා.
මේගොල්ලෝ ඉස්සරහා චනුක්ස් නිකන් ෆෝන් කෑලි රිවිව් කරන පිම්පියෙක් විතරයි.
අහන්න පටන් ගත්තේ 2010 තාම එක එපියක්වත් වරද්දලා නෑ.
Kalinga Athulathmudali
Thilina Gunasekara
Buddika Jayasinghe
Harshadewa Ariyasinghe ( Son of the veteran singer W.D. Ariyasinghe)
![]()
https://techkatha.com/
na mchan buddika kalinga harshadewa dannawa.methana inna anith un set eka dannavda?
බොරු කියන්න එපා බන්. චානුක්ස් කාරය පොලොන්නරු පැත්තෙ නේ? හසිතය ඇහැලියගොඩ එකෙක්නේ?ඔව් බන්... උගෙම මල්ලි
එහෙම කියන්න එපා මා පුතා, චානූක්ස් බ්රෝ තමයි පොඩි කාලෙ හොරෙන් අයන් ඩෝම් එක හදලා ඊශ්රායලයට ඒක රහසින්ම තිලින කලේ.ඊශ්රායල් කාරයො පලස්තීනෙට ෆ්ලැට් වෙන්න ගහනවා වගෙ
මට පෙන්නෙ කිරියෙ උන් චනුක්ස් බ්රො කියන එකාගෙ ආත්මෙ නැති කරලාම දාවි .
දැන් මෙ තුන් වෙනි ත්රෙඩ් එක ඊයෙ ඉඳන් මන් දැක්ක .
ah ela ela ! brona mchan buddika kalinga harshadewa dannawa.