ලංකාවේ හොදම coffee brand එක

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,010
    27,663
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට caffain වලට depression ගතිය අඩු වෙනවා වගේ තේරෙනවා. දැනට Moccona එකක් තියෙන්නේ. ඒක ඉවර වෙන්න ලගයි. ඊට වඩා හොද brand එකක් තියනවද ලංකාවේ ගන්න?

    ps: Pls no nescafe/harischandra.
     
    • Like
    Reactions: dhanuka kumara

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මට caffain වලට depression ගතිය අඩු වෙනවා වගේ තේරෙනවා. දැනට Moccona එකක් තියෙන්නේ. ඒක ඉවර වෙන්න ලගයි. ඊට වඩා හොද brand එකක් තියනවද ලංකාවේ ගන්න?

    ps: Pls no nescafe/harischandra.
    Mocanna, Kao Song red and Nescafe Gold.
    Gold එක ගනන් වැඩී.
    කිරි සීනි එක්ක හොදම Moccanna
     
    • Like
    Reactions: dhanuka kumara